


hamba uno.....hamba uno...මේකේ මැදින් ටැග් නැති mp3 කොපියක් හොයල දීපල්ල කෝ පින් සිද්ද වෙයි.....
මුං මැද්දෙන් ටැග් ගහල මෙලෝ රහක් නැතුව............
එපා වෙනව යකෝ...........


hamba uno.....hamba uno...
jayawewa!!!![]()


මචෝ ආයෙ කවද්ද ඔයාගේ රේඩියෝ වැඩසටහනක් තියෙන්නේ ?? මට ඔයාගේ අන්තිම වැඩසටහනට සහාභාගී වෙන්න බැරි උනානෙ. ඒකයි දැන්ම අහන්නේ කල්තියාම වැඩ ටික ලෑස්ති කර ගන්න..![]()
