2015 මහින්ද රාජපක්ෂ පරාජය වීම ස්ථිරයි

Dirala™

Banned
Mar 22, 2014
307
37
0
2015 මහින්ද රාජපක්ෂ පරාජය වීම ස්ථිරයි

රනිල් වික්‍රමසිංහයාණෙනි...අපේ මීළඟ ජනාධිපතිතුමනි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..මෙවර ජය ඔබටයි...එය ස්ථිරයි..:)

wenasa.jpg

"...2015 මහින්ද රාජපක්ෂ පරාජය වීම ස්ථිරයි...
"...2015 මහින්ද රාජපක්ෂ පරාජය වීම ස්ථිරයි..."

ජනාධිපතිවරණයෙන් දිනන්න මහින්ද 50.1 % ගන්න ඕන...ජනාධිපතිවරණයකදි ඡන්ද භාවිතා වීමේ ප්‍රතිශතය ගැන හිතුවොත් අඩුම තරමේ ඡන්ද ලක්ෂ 110 ක් පමණ භාවිතා වේවියැයි උපකල්පනය කළ හැකිය...ඒ කියන්නෙ දිනන්නනම් ආසන්න වශයෙන් ලක්ෂ 55 න් එහා පැත්තෙ ඡන්ද ගන්න ඕන...රටේ වාසනාවකට සහ මහින්දගේ අවාසනාවට මහින්දට ඔය මම කලින් කිව්ව ඡන්ද ලක්ෂ 55 ගන්න වෙන්නෙ තනිකරම සි0හල බෞද්ධ ඡන්ද වලින්...අපි හැමෝම දන්නව ල0කාවේ සි0හල බෞද්ධ ඡන්ද ප්‍රතිශතය 74%යි..ඒ අනුව සි0හල ඡන්ද ප්‍රමාණය ලක්ෂ 85 යි...අපි හිතමු සි0හල ඡන්ද ලක්ෂ 80 ක් භාවිතා කළා කියලා...එතකොට ඒ කියන්නෙ මහින්දට දිනන්න ඕනනම් සි0හල ඡන්ද ලක්ෂ 80 න් ලක්ෂ 55 ක් ගන්න වෙනව...ඒ කියන්නෙ මහින්ද රාජපක්ෂට දිනන්න ඕනනම් ඡන්දෙ දාන හැම සි0හල මිනිස්සු 100 කින් 68 දෙනෙක්ම මහින්ද රාජපක්ෂට ඡන්දෙ දෙන්න ඕන...නමුත් ඒ තරම් ප්‍රතිශතයක් මේ මොහොත වන විට මහින්ද රාජපක්ෂට ගත නොහැකි බව තහවුරු වී ඇත..ඔන්න ඔය ප්‍රශ්නෙ නිසා තමයි බොදු බලය හරහා සි0හල බෞද්ධ හැඟීම් අවුස්සා මම කලින් කියූ 100 න් 68 කියන උවමනාව සපුර ගන්න හදන්නෙ...

එසේනම් අපි විපක්ෂයේ තත්වයද සොයා බැලිය යුතුය..

එක්සත් ජාතික පක්ෂය අවසානයේ තරඟ වැදුණේ 2005 දිය...එවිට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රනිල් මැතිතුමා ඡන්ද ලක්ෂ 47 ක් ලබා ගත්තේය...ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සතුව ලක්ෂ 40 ක පමණ ස්ථිර ඡන්ද පදනමක් පවතියි...මහින්ද රාජපක්ෂගේ ප්‍රතිවාදියා රනිල් වික්‍රමසි0හ මැතිතුමා වීම තුළම සුළු ජාතික ඡන්ද සටනකින් තොරවම ලබා ගැනීමට එතුමා සමත් වීම ස්ථිරය...ල0කාවේ සුළු ජාතික ඡන්ද පදනම 26%කි..එය ආසන්න වශයෙන් ඡන්ද ලක්ෂ 30 කි...ඉන් අතිශය බහුතරය රනිල් වික්‍රමසි0හ මැතිතුමාගේ ඡන්ද ගිණුමට බැර වෙන බව පැහැදිළිය...50.1% යන දිනුම් කණුව පසු කිරීමට රනිල් වික්‍රමසි0හ මැතිතුමාට සුළු ජාතික ඡන්ද ලක්ෂ 30 න් ලක්ෂ 15 ක් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත්ය..සුළු ජාතික ඡන්ද ලක්ෂ 30න් ඡන්ද ලක්ෂ 15 ක් ලබා ගැනීම රනිල් වික්‍රමසි0හ මැතිතුමාට අතිශය පහසු ඉලක්කයකි...එවිට ඔහු ඉතා පහසුවෙන් ලක්ෂ 55 ජයග්‍රාහී සීමාව ඉක්මවනු ඇත..ඒ අනුව මොන විදියට කොහොම ගණන් හැදුවත් මහින්දට 3 වෙනි පාරට ජනාධිපති පුටුවේ වාඩි වෙන්න බැරි බව පැහැදිළිවම ඔප්පු වෙනවා...

එහෙමනම් මිත්‍රවරුනි වසර 20 කට පසු 2015 ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙකු බිහි වන බව හෙට දින නැගෙනහිරෙන් ඉර පායනවා මෙන් ස්ථිරය...:) :)

- ප්‍රමිත් ගනේආරච්චි
 
Last edited:
  • Like
Reactions: wdk and Shameer

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මහින්ද ආවත් එකයි ඕකා ආවත් එකයි , සක්තිමත් විපක්ෂයක් තිබ්බේ නැත්තනම් අපි ඔක්කොම ඉවරයි
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මහින්ද ආවත් එකයි ඕකා ආවත් එකයි , සක්තිමත් විපක්ෂයක් තිබ්බේ නැත්තනම් අපි ඔක්කොම ඉවරයි
    :yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    කවුරුවත් මේ තර්කයට අබියෝග කරන්නේ නැහැ. රනිල් දිනනවා. මොකද සිංහල චන්ද දෙකට බෙදිලා ඉන්නේ. 2009 වගේ සිංහල අති බහුතරය මහින්දට හම්බවෙන්න් නැහැ.

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    කවුරුවත් මේ තර්කයට අබියෝග කරන්නේ නැහැ. රනිල් දිනනවා. මොකද සිංහල චන්ද දෙකට බෙදිලා ඉන්නේ. 2009 වගේ සිංහල අති බහුතරය මහින්දට හම්බවෙන්න් නැහැ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කවුරුවත් මේ තර්කයට අබියෝග කරන්නේ නැහැ. රනිල් දිනනවා. මොකද සිංහල චන්ද දෙකට බෙදිලා ඉන්නේ. 2009 වගේ සිංහල අති බහුතරය මහින්දට හම්බවෙන්න් නැහැ.

    pissuda ban.....? pahugiya kale thibba chanda tika balapan ban.. oya ekak wath anduwa paradunada..? mahindaya anduwata wada janapriyayi.... uu udin dinanne... boru nan balapan......
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::no:
    මහින්දව පරද්දන්න
    මේ රටේ ජනතාව දිනවන්න
    තවම උබලාට බැහැ .....
    අවුරුදු 33ක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු මේ රටකරවලා තියනවා
    ඒත්
    දයා ගමගේ
    විජේදාස රාජපක්ෂ
    මංගල සමරවීර
    ලක්ෂ්මන් සෙනෙවිරත්න
    රවී කරුණානායක වගේ දෙපිටකාට්ටු බල්ලෝ සහ ආණ්ඩුවෙන් පැනලා මේ පැත්තට එන්න බලාගෙන ඉන්න පරයින් එක්ක හදන unp ආණ්ඩුවෙන්
    රටටවත් මහජනතාවටවත් කවදාවත් සෙතක්වෙන්නේ නැහැ.
    එක්කෝ ඔය ඉන්න කාඩයෝ ටික අයින්කරන්න ඕනි
    නැත්නම් ජනතා විමුක්ති පෙරමුණත් සමග පැහැදිලි එකගතා සන්ධානයකට යායුතුයි..
    නැත්නම් මේක ඉගුරු දීලා මිරිස් ගත්තා වාගේ වෙනවා ....
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අලුතෙන් UNP අන්ඩුවක් එනෙව කියෙන්නෙ අයෙත් මුල ඉන්දන් ඝන්න ගන්නෙව.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :lol::no:
    මහින්දව පරද්දන්න
    මේ රටේ ජනතාව දිනවන්න
    තවම උබලාට බැහැ .....
    අවුරුදු 33ක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු මේ රටකරවලා තියනවා
    ඒත්
    දයා ගමගේ
    විජේදාස රාජපක්ෂ
    මංගල සමරවීර
    ලක්ෂ්මන් සෙනෙවිරත්න
    රවී කරුණානායක වගේ දෙපිටකාට්ටු බල්ලෝ සහ ආණ්ඩුවෙන් පැනලා මේ පැත්තට එන්න බලාගෙන ඉන්න පරයින් එක්ක හදන unp ආණ්ඩුවෙන්
    රටටවත් මහජනතාවටවත් කවදාවත් සෙතක්වෙන්නේ නැහැ.
    එක්කෝ ඔය ඉන්න කාඩයෝ ටික අයින්කරන්න ඕනි
    නැත්නම් ජනතා විමුක්ති පෙරමුණත් සමග පැහැදිලි එකගතා සන්ධානයකට යායුතුයි..
    නැත්නම් මේක ඉගුරු දීලා මිරිස් ගත්තා වාගේ වෙනවා ....

    හරියටම හරි කතාව :yes::yes::yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :lol::no:
    මහින්දව පරද්දන්න
    මේ රටේ ජනතාව දිනවන්න
    තවම උබලාට බැහැ .....
    අවුරුදු 33ක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු මේ රටකරවලා තියනවා
    ඒත්
    දයා ගමගේ
    විජේදාස රාජපක්ෂ
    මංගල සමරවීර
    ලක්ෂ්මන් සෙනෙවිරත්න
    රවී කරුණානායක වගේ දෙපිටකාට්ටු බල්ලෝ සහ ආණ්ඩුවෙන් පැනලා මේ පැත්තට එන්න බලාගෙන ඉන්න පරයින් එක්ක හදන unp ආණ්ඩුවෙන්
    රටටවත් මහජනතාවටවත් කවදාවත් සෙතක්වෙන්නේ නැහැ.
    එක්කෝ ඔය ඉන්න කාඩයෝ ටික අයින්කරන්න ඕනි
    නැත්නම් ජනතා විමුක්ති පෙරමුණත් සමග පැහැදිලි එකගතා සන්ධානයකට යායුතුයි..
    නැත්නම් මේක ඉගුරු දීලා මිරිස් ගත්තා වාගේ වෙනවා ....

    degolloma ekai ban. olugedi tika wenas karala wadak naha. system eke wenasak ona:nerd::nerd:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කවුරුවත් මේ තර්කයට අබියෝග කරන්නේ නැහැ. රනිල් දිනනවා. මොකද සිංහල චන්ද දෙකට බෙදිලා ඉන්නේ. 2009 වගේ සිංහල අති බහුතරය මහින්දට හම්බවෙන්න් නැහැ.

    ehemathma kiyanna baha saho.
    මහින්ද නිකම්ම දාලා යැව කියලා හිතනවද
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැනට මහින්දට දිනන්න දෙන්න ඕනි.....
    එතකොට unp දියවනවා
    කඩේ යන උන්ට උන් කරපු අපරාදේ ත්රෙන්න්ත් එක්ක
    මහින්දම දිනන්න ඕනි
    හැමෝම වෙනසකට සුදානම් උන දාට හදවතට කතාකරන්න
    jvp ඉන්නව
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    degolloma ekai ban. olugedi tika wenas karala wadak naha. system eke wenasak ona:nerd::nerd:
    :yes:
    system එක වෙනස් කරන්න අර බල්ලෝ ටික රනිල්ට ඉඩදෙන්නේ නැහැ
    එහෙම ගමනක් යන්න නම් jvp එක අනිවා එකතුකරගන්න වෙනවා ...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    aiyo chanden passe balannako...... :P:P
    :oo:
    උබ සිරාවට විහිළු නේද කරන්නේ
    3/2 බලයක් ගන්නනම් ආයේ මේ කපේදී ලැබෙන්නේ නැහැ
    හැබැයි දැන් මේ යන තත්වේ හැටියට මහින්ද බලෙන්ම චන්ද පෙට්ටි පුරවයිද දන්නේ නැහැ :rofl: