කිනම් හුයන්නක් ද මේ....?????

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
කිනම් හුයන්නක් ද මේ....?????

කිනම් හුයන්නක් ද මේ.....?????

මචන්ස්ලා, මම මේ දැන් ටික වෙලාවක ඉඳන් මගේ පේපැල් එකෙන් යාලුවෙක්ගේ පේපැල් එකකට සල්ලි වගයක් යවන්න හදන ගමන්...!:yes:

ඒත් Send වෙන්නේ නෑ. මෙහෙම එරර් එකක් එනවා!!:frown:
288sk2.jpg

මේකට මොකද කරන්නේ.....?????????
:(

P:S:- Account details..
Country- Malaysia
Sampath web card verified!
Payapal Balance-3.00$
Web card balance- Rs.6000/=

Last edited:

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    paypal eke balance ekak tiyenawa nam yawana puluwan

    paypal eka malayasia credit card eka lankawe nam card eken kapena salli yawana hadanawa nam yawana ba restrict

    paypal balance eken tamai only yawana puluwan
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    paypal eke balance ekak tiyenawa nam yawana puluwan

    paypal eka malayasia credit card eka lankawe nam card eken kapena salli yawana hadanawa nam yawana ba restrict

    paypal balance eken tamai only yawana puluwan

    මචන් මේක තමයි සීන් එක!

    මගේ වෙබ් කාර්ඩ් එකේ බැලන්ස් එකෙන් තමයි සෙන්ඩ් කරන්න හැදුවේ!!!:shocked:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Web card eken paypal ekata funds add karanna bari da???

    account eka malaysia nam web card ekat malaysia wenna one

    issara wage jawusan natana ba dan paypal eken

    paypal ekata email ekak dala balapan one nam

    habai itin dapu gaman un address verify karana phon no eka verify karana hadanawa

    mamat ehema email ekak dala

    mage phon no ekata call kara wada na kiwa mama shape eke email reply nokara hitiya
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    account eka malaysia nam web card ekat malaysia wenna one

    issara wage jawusan natana ba dan paypal eken

    paypal ekata email ekak dala balapan one nam

    habai itin dapu gaman un address verify karana phon no eka verify karana hadanawa

    mamat ehema email ekak dala

    mage phon no ekata call kara wada na kiwa mama shape eke email reply nokara hitiya

    හුටා! ඒ කියන්නේ වෙබ් කාර්ඩ් එකේ තියෙන සල්ලිවලින් වැඩක් ගන්න බැරි වෙයි ද??:no:

    ෆයිවර් එකටවත් ට්‍රාන්ස්ෆර් කරන්න බැරි වෙයි ද??
    :(
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    හුටා! ඒ කියන්නේ වෙබ් කාර්ඩ් එකේ තියෙන සල්ලිවලින් වැඩක් ගන්න බැරි වෙයි ද??:no:

    ෆයිවර් එකටවත් ට්‍රාන්ස්ෆර් කරන්න බැරි වෙයි ද??
    :(

    oken web card eka ain karala lankawe paypal ekata add karapan...ita pase salli walain gewana puluwan
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    machan mage sl account ekak thiyenne.math baluwe malaysian ekak hadaganna.dan me widiyata malaysian ewagen pay karanna barida ban?ah machan danna ekek kiyapanko malaysain ekata combank card eka connect karala hadisiyewath account eka limit wunoth card eke thiyena salli walata case ekak wenne naha neda?