නැග්ගා නැග්ගා අයෙමත් නැග්ගා

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    නැග්ගා නැග්ගා අයෙමත් නැග්ගා

    දුම්වැටි මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබේ.

    ඒ අනූව එක් දුම්වැටි විශේෂයක මිල රුපියල් 2කිනුත් තවත් දුම්වැටි විශේෂයක මිල රුපියලයකිනුත් ඉහළ දැමීමට තීරණය කර ඇති බව දුම්කොළ සමාගම කියයි.

    මේ සමග රුපියල් 28ක් වූ දුම්වැටියක මිල රුපියල් 30 දක්වා ඉහළ යනු ඇත.

    මේ අතර ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250කින් අඩු කිරීමට ජනාධිපතිවරයා ඊයේ අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණි.


    864818793cigarette2.jpg


    උපුටා ගැනීමකි
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    සොහොන;17236919 said:
    aiyoo baun ehema kiyana epa ban ..................

    මෙහෙම ගියොත් සිගරට් 5-6 බොන එකෙක්ට කුඩු කන් හැන්දක් බොන්න පුළුවන් කාලේ වැඩි ඇතක නැහැ වගේ.