ලේ බිදක් දන් දෙන්න.
වසර 30 ක් යුද්ධය නිමකරන්නට ඉමහත් සේවාවක් ඉටු කල අධි ප්‍රහාරක ජෙට් බලඝණයේ කෆීර්
නියමු බලඝණ නායක මොනාත් පෙරේරා විරුවාණන්ට ආචාරයක් වශයෙන්
ඔබ සැම ලේ බිදක් දන් දෙන්න අප හා එක් වන්න.
දිනය - ඔක්තෝබර් 12
ස්ථානය - නාරාහේන්පිට ජාතික ලේ මධ්‍යස්ථානය දී
වේලාව - පෙ:ව: 09:00 සිට

උස බර එහෙම හරි නැහැ 