10000/= ගොඩ යන්න ඕනෙද? 2

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    10000/= ගොඩ යන්න ඕනෙද? 2

    ආයුර්වේද නිෂ්පාදන කර්මාන්තශාලාවක හිමිකරුවෙක් වෙන්න කැමතිද?

    මේ මම අතගහනවනම් කවදාහරි අතගහන්න හිතන් ඉන්න බිස්නස් එකක්. එහෙමයි කියලා මේක අනිත් උන්ට කරන්න තහනමක් නෑ. මම පටන් ගන්න කාලෙක උඹලගෙන් කවුරුහරි මේ බිස්නස් එකෙන් දියුනු වෙලා හිටියොත් මටත් වචනෙකින් හරි උදව් කරයි කියලා හිතනවා.

    අපේ කම ගැන ඇම්මක් තියන උන් මේකට අතගහන එක වඩා හොඳයි. එතකොට මේ බිස්නස් එක ඉක්මනට අල්ලගන්න පුලුවන්. රුපියල් 30000/= වගේ තියනවනම් ගොඩක් හොදයි නැත්තන් මිල් එකක් ගන්න සල්ලි මදි නිසා බෙහෙත් බඩු කුඩු කරගන්න තැනක් සෙට් කරගන්න වෙනවා.

    මේක instant herbal drinks වෙලඳාමක්. දන්නවනේ අද කාලේ කෙමිකල් කාලා කාලා මිනිස්සු හර්බල් වලට ලොකු ඉල්ලුමක් තියනවා නමුත් හර්බල් තම්බ තම්බ ඉන්න වෙලාව නැති නිසා තමයි මිනිස්සු මේවා නොගන්නේ. ඉතින් යම් හෙයකින් ඔයාලට පුලුවන් නම් තේ එකක් හදාගන්නවා වගේ පහසුවෙන් හර්බල් ඩ්‍රින්ක් එකක් හදාගන්න ක්‍රමයක් මහජනතාවට දෙන්න එයාලා අනිවා මේවා ගන්නවා.

    ඉස්සෙල්ලම ඔයාලට උවමනා කරනවා පොඩි ප්‍රමානයේ මිල් එකක් (රුපියල් 15000/= 20000/= වගේ වෙයි. නත්තන් පාවිච්චි කරපු එකක් නම් අඩුවට ගන්න පුලුවන්..) සීලර් එකක් ඉලෙක්ට්‍රොනික් තරාදියක් (මේකට කිලෝ 5 ඉලෙක්ට්‍රොනික් කිචන් ස්කේල් එකක් වුනත් අවුලක් නෑ)ප්ලාස්ටික් බෑග් හදන රෝලක්. ඩ්‍රයර් එකක් (ඩ්‍රයර් එක හදාගන්න විදිහ කියලා දෙන්නම්.)

    මුලින්ම පටන් ගන්න හොඳ එකක් තමයි බෙලි මල් (ආරම්භයක් විදිහට පිටකොටුවෙන් තොග ගන්න පුලුවන්) තව ඉරමුසු රනවරා නීරමුල්ලිය මේ වගේ ඒවා අරන් කුඩු කරලා පැකට් ගහන එක. ලාබය එකට එකක් තියන්න පුලුවන්. කල් යනකොට ලස්සන බොක්ස් එකක් හදාගන්නත් ටී බෑග් වගේ මේවා හදාගන්නත් පුලුවන්

    මේවා කඩේට දාලා නිකන් ඉන්නවට වඩා හොඳයි ඉස්සෙල්ලා තමන්ම මේක විකුනන එක. මේකටත් ඔය ෆෙයා වල ස්ටෝල් ගැනීම වගේම ආයතන වලට ගිහින් එයාලගේ HR එකත් එක්ක කථා කරලා ඔෆිස් එක ඇතුලේ ප්‍රමෝෂන් එකක් කරන එක ගොඩක් සාර්ථක විදිහක්. ඊට පස්සේ සේවකයෝ අරගෙන මාසෙකට සැරයක් ලංකාව වටේම වුනත් ප්‍රමෝට් කරන්න පුලුවන්. හැබැයි ලොකු කම තියන් නම් බිස්නස් කරනවා බොරු..

    මේ තියන්නේ සෝල ඩ්‍රයර් එක හදන විදිහ. නෙට් එකේ සර්ච් කලත් විස්තර එනවා..
    SOLAR-Dryer_medium.gif

    මේ ව්‍යාපාරය පටන් ගන්නකොට ප්‍රාදේශිය සභාවට ගිහින් ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කිරීම අනිවාර්‍යයි හේතුව මේක ආහාර සම්භන්ධ ව්‍යාපාරයක් නිසා. ඊට පස්සේ මහරගම නාවින්නේ ආයුර්වේද පර්යේෂන ආයතනයට ගිහින් සාම්පල් දීලා එතනින් සෙටිෆයි කරගන්න ඕන. මේවා එච්චර අමාරු වැඩ නෙමෙයි.

    මම මේ කිව්වේ ආරම්භයක් ගැන ඊලඟට ඔයාලගේ නිර්මාන ශීලී අදහස් මේකට දාලා ජීවිතේ ජයගන්න. උඹලට ජය වේවා..
     
    Timathi

    Member
    Sep 8, 2014
    105
    8
    0
    ව්‍යාපාරයක් රෙජිස්ටර් කරගන්න ගිහින් බොරලැස්ගමුවෙ ග්‍රාමසේවක ගෑණි දාපු පඩ ෂෝ එක. ඒ ගෑණි කියනවා ව්‍යාපාරය තියෙන තැනට ඇවිත් බලන්න ඕනෑලු එයාට. එතකොට සේවකයො ඒ වගේම ගිණුම් පොත වගේ දේවල් පවා බලන්න ඕනේලු. ඒ වගේම මේක ව්‍යාපාරයකට සුදුසු තැනක්ද ආදී වශයෙන්. ජෙප්පෙක්ද කොහෙද ඒ ගෑණි. අන්තිමේදි වැඩේ කෙරුණේ නැහැ. මොන අසාධාරණයක්ද බලන්න. මිනිස්සු කවුරුවත් එකපාරට දියුණු වෙන්නෙ නැහැ. පේමන්ට් එකෙන් බිස්නස් පටන්ගත්ත මිනිස්සුත් ඉන්න රටේ. කොහේවත් ග්‍රාමසේවක කෙනෙක් නොකර විදිහට මේ ගෑණි මෙහෙම කරන්නෙ. අන්තිමේදි වැඩේ කෙරුණේ නැහැ.
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27

    ඔය වගේ බලු ගෑනු ඉන්නවා බන්.:angry::angry::angry:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    :lol:
     
    Timathi

    Member
    Sep 8, 2014
    105
    8
    0
    ඔය වගේ බලු ගෑනු ඉන්නවා බන්.:angry::angry::angry:

    පට්ට අපහසුතාවෙකට පත් කරෙ බන්. ඒ ගෑණි මුලින්ම කිව්වා ගෙදර පටන්ගන්නවා නම් ව්‍යාපාරෙ දේපලේ අයිතිකාරයාගෙන් (අපෙ අම්මාගෙන්) ලියුමක් ඕනෙ කිව්වා අම්මා මේක එතන පටන්ගන්නවාට විරුද්ධ නැහැ කියලා. :dull: පස්සෙ ආයි ගිහින් අරන් ආවා ලියුම. ඊට පස්සේ අර බයිලා ටික ගහලා චොර කළේ. අනේ හුකේ. ග්‍රාම සේවක කියන්නේ රාජ්‍ය සේවයේ නිලධාරීන්ගෙන් පහතම තලයද කොහෙද මම දන්න විදිහට. හරියට වංචාවක් කරන්න ආවා වාගෙ බන් මේ ගෑණි සැලකුවෙ. මේ සිද්ධිය අහලා වෙන ග්‍රාමයෙක් කිව්වා අපි නම් කවුරුවත් ඔහොම පුෂ් කරන්නෙ නැහැ. ඔය ගෑණිගෙ හැටිය කියල. ඌගේ සීල් එකේ බොරලැස්ගමුව නාමයක් ගෑවිලා නැහැ කියල උටනම් උදව් කරන්න විදිහක් නැහැ කිව්වා. ඉතින් අදටත් ව්‍යාපාර සිහිනය සිහිනයක්ම තමයි බන්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ව්‍යාපාරයක් රෙජිස්ටර් කරගන්න ගිහින් බොරලැස්ගමුවෙ ග්‍රාමසේවක ගෑණි දාපු පඩ ෂෝ එක. ඒ ගෑණි කියනවා ව්‍යාපාරය තියෙන තැනට ඇවිත් බලන්න ඕනෑලු එයාට. එතකොට සේවකයො ඒ වගේම ගිණුම් පොත වගේ දේවල් පවා බලන්න ඕනේලු. ඒ වගේම මේක ව්‍යාපාරයකට සුදුසු තැනක්ද ආදී වශයෙන්. ජෙප්පෙක්ද කොහෙද ඒ ගෑණි. අන්තිමේදි වැඩේ කෙරුණේ නැහැ. මොන අසාධාරණයක්ද බලන්න. මිනිස්සු කවුරුවත් එකපාරට දියුණු වෙන්නෙ නැහැ. පේමන්ට් එකෙන් බිස්නස් පටන්ගත්ත මිනිස්සුත් ඉන්න රටේ. කොහේවත් ග්‍රාමසේවක කෙනෙක් නොකර විදිහට මේ ගෑණි මෙහෙම කරන්නෙ. අන්තිමේදි වැඩේ කෙරුණේ නැහැ.

    dan ube lamayata mokada??? hodayida uba mukuth kivuwe nahane egan in passe
     
    Timathi

    Member
    Sep 8, 2014
    105
    8
    0

    ඇයි බන් පොළොවෙ පය ගහලා නෙවෙයි බන් ඉන්නෙ. පොතේ හැටියට සේරම කරන්න යනවා. ඕක ඇවිත් ප්ලේන් කුහක කම. වෙන මොකුත් නැහැ. මේ ගෑණි ඒකාලෙ හිටියා නම් මැලිබන් මුදලාලි ව්‍යාපාර පටන්ගන්න එක අතඇරල කොටුවෙ මුට්ට කරගහන්න යන්න තිබුනා. :angry:
     
    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    ව්‍යාපාරයක් රෙජිස්ටර් කරගන්න ගිහින් බොරලැස්ගමුවෙ ග්‍රාමසේවක ගෑණි දාපු පඩ ෂෝ එක. ඒ ගෑණි කියනවා ව්‍යාපාරය තියෙන තැනට ඇවිත් බලන්න ඕනෑලු එයාට. එතකොට සේවකයො ඒ වගේම ගිණුම් පොත වගේ දේවල් පවා බලන්න ඕනේලු. ඒ වගේම මේක ව්‍යාපාරයකට සුදුසු තැනක්ද ආදී වශයෙන්. ජෙප්පෙක්ද කොහෙද ඒ ගෑණි. අන්තිමේදි වැඩේ කෙරුණේ නැහැ. මොන අසාධාරණයක්ද බලන්න. මිනිස්සු කවුරුවත් එකපාරට දියුණු වෙන්නෙ නැහැ. පේමන්ට් එකෙන් බිස්නස් පටන්ගත්ත මිනිස්සුත් ඉන්න රටේ. කොහේවත් ග්‍රාමසේවක කෙනෙක් නොකර විදිහට මේ ගෑණි මෙහෙම කරන්නෙ. අන්තිමේදි වැඩේ කෙරුණේ නැහැ.

    තව පාරක් ගිහිල්ල උත්සහ කරලා බලන්න. මම මගේ කඩේ පටන් ගන්න කොට ඔය මොනවත් බැලුවෙත් නැහැ. පොඩ්ඩක් විස්තර අහල හොද හෙල්ප් එක්කක් දුන්න ග්‍රාමසේවක මහත්තයා. ඔය දේ කරගන්න පුළුවන්, බැරි නැහැ.
     
    Timathi

    Member
    Sep 8, 2014
    105
    8
    0
    dan ube lamayata mokada??? hodayida uba mukuth kivuwe nahane egan in passe

    ඒක හොඳයි ඇහුවට ස්තූතියි. නැකතයි,රේවතීයි තව ගොඩක් දෙනෙක් කතා බහ කරා. නැකතයි රේවතීයි දෙන්නම තමංගෙ කාලෙ වැය කරලා කේන්දර බලලා උපදෙස් දුන්නා උදවු කළා. එළකිරි වෙබ් එකෙන් මට ලැබුණු ලොකුම උදව්ව තමයි ඒක. දිගටම මේ වගේ වටින ත්‍රෙඩ් දාන්න නැකතට පුළුවන්කම ලැබෙන්න ඕනේ.
     
    Timathi

    Member
    Sep 8, 2014
    105
    8
    0
    තව පාරක් ගිහිල්ල උත්සහ කරලා බලන්න. මම මගේ කඩේ පටන් ගන්න කොට ඔය මොනවත් බැලුවෙත් නැහැ. පොඩ්ඩක් විස්තර අහල හොද හෙල්ප් එක්කක් දුන්න ග්‍රාමසේවක මහත්තයා. ඔය දේ කරගන්න පුළුවන්, බැරි නැහැ.

    හරිගියෙ නැහැ. දැන් මම බැලුවෙ කොටිකාවත්ත පැත්තෙ අපෙ ගෙයක් තියේ ඒ පැත්තෙන් කරගන්න.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඒක හොඳයි ඇහුවට ස්තූතියි. නැකතයි,රේවතීයි තව ගොඩක් දෙනෙක් කතා බහ කරා. නැකතයි රේවතීයි දෙන්නම තමංගෙ කාලෙ වැය කරලා කේන්දර බලලා උපදෙස් දුන්නා උදවු කළා. එළකිරි වෙබ් එකෙන් මට ලැබුණු ලොකුම උදව්ව තමයි ඒක. දිගටම මේ වගේ වටින ත්‍රෙඩ් දාන්න නැකතට පුළුවන්කම ලැබෙන්න ඕනේ.

    ela ela. පුළුවන්තරම් පින් දහම් කරහන්. නැට්ටට තද උනාට පස්සේ පින් කරන්න හොයන්නේ නැතුව.
    ව්‍යාපාරයක් පටන් ගන්නත් මලින් ගිණුම් පොත් අහනවද?????
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ව්‍යාපාරයක් රෙජිස්ටර් කරගන්න ගිහින් බොරලැස්ගමුවෙ ග්‍රාමසේවක ගෑණි දාපු පඩ ෂෝ එක. ඒ ගෑණි කියනවා ව්‍යාපාරය තියෙන තැනට ඇවිත් බලන්න ඕනෑලු එයාට. එතකොට සේවකයො ඒ වගේම ගිණුම් පොත වගේ දේවල් පවා බලන්න ඕනේලු. ඒ වගේම මේක ව්‍යාපාරයකට සුදුසු තැනක්ද ආදී වශයෙන්. ජෙප්පෙක්ද කොහෙද ඒ ගෑණි. අන්තිමේදි වැඩේ කෙරුණේ නැහැ. මොන අසාධාරණයක්ද බලන්න. මිනිස්සු කවුරුවත් එකපාරට දියුණු වෙන්නෙ නැහැ. පේමන්ට් එකෙන් බිස්නස් පටන්ගත්ත මිනිස්සුත් ඉන්න රටේ. කොහේවත් ග්‍රාමසේවක කෙනෙක් නොකර විදිහට මේ ගෑණි මෙහෙම කරන්නෙ. අන්තිමේදි වැඩේ කෙරුණේ නැහැ.

    ග්‍රාම සෙවක සාමාන්‍යයෙන් ඒක කරන්න ඕන.. නමුත් මේ ගෑනි ටිකක් වැඩියෙන් නටලා වගේ පේන්නේ.. නමුත් අපරාදේ ටිකක් ඉවසලා වැඩේ ගොඩදාගන්න තිබ්බා..:yes:
    එයාව එක්කන් ඇවිත් පෙන්නුවනම් තැන එච්චරයි සීන් එක..
     
    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    ව්‍යාපාරයක් රෙජිස්ටර් කරගන්න ගිහින් බොරලැස්ගමුවෙ ග්‍රාමසේවක ගෑණි දාපු පඩ ෂෝ එක. ඒ ගෑණි කියනවා ව්‍යාපාරය තියෙන තැනට ඇවිත් බලන්න ඕනෑලු එයාට. එතකොට සේවකයො ඒ වගේම ගිණුම් පොත වගේ දේවල් පවා බලන්න ඕනේලු. ඒ වගේම මේක ව්‍යාපාරයකට සුදුසු තැනක්ද ආදී වශයෙන්. ජෙප්පෙක්ද කොහෙද ඒ ගෑණි. අන්තිමේදි වැඩේ කෙරුණේ නැහැ. මොන අසාධාරණයක්ද බලන්න. මිනිස්සු කවුරුවත් එකපාරට දියුණු වෙන්නෙ නැහැ. පේමන්ට් එකෙන් බිස්නස් පටන්ගත්ත මිනිස්සුත් ඉන්න රටේ. කොහේවත් ග්‍රාමසේවක කෙනෙක් නොකර විදිහට මේ ගෑණි මෙහෙම කරන්නෙ. අන්තිමේදි වැඩේ කෙරුණේ නැහැ.
    oya uba kiyanne tikak sudu,agapatha tiyana gani ne,uba boralesgamuwe kohe area ekatada aithi
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඇයි බන් පොළොවෙ පය ගහලා නෙවෙයි බන් ඉන්නෙ. පොතේ හැටියට සේරම කරන්න යනවා. ඕක ඇවිත් ප්ලේන් කුහක කම. වෙන මොකුත් නැහැ. මේ ගෑණි ඒකාලෙ හිටියා නම් මැලිබන් මුදලාලි ව්‍යාපාර පටන්ගන්න එක අතඇරල කොටුවෙ මුට්ට කරගහන්න යන්න තිබුනා. :angry:

    :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: thilihare