ලැප ලෙඩවෙලා හෙල්ප් ප්ලීස්.....
මචංල මගේ ලැප ලෙඩ වෙලා.. මේකයි සීන් එක මුලින්ම ස්ක්රීන් එක හෙමීට ගැස්සී ගැස්සී තිබ්බේ පස්සේ ලෙඩේ තද උනා.. දැන් වැඩක් කර ගන්න බැරි තරමට ගැස්සෙනව.. මම හිතුවේ ඩිස්ප්ලේ කාඩ් එක අවුල් කියල.. ඒත් වනෙ මොනිටර් එකකට දුන්නම වැඩ කරනව.. කොතනද ලෙඩේ ..