★★ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ අලුත් සයිට් එකක් ]

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    ★★ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ අලුත් සයිට් එකක් ]

    VMH8zml.png


    ඔන්න මචන්ලා අරගෙන ආවා Torrent File එකක් IDM හරහා Direct ම ඇදගන්න පුලුවන් තවත් අලුත්ම සයිට් එකක්. මේක හරහා Document , Music , Videos , Photos වගේ ඕනෑම එකක් Share කරන්නත් පුලුවන්. මේකේ Acc එකක් ලේසියෙන්ම FB හෝ GMail එකක් හරහා Log වෙලා හදාගන්න පුලුවන්. Torrent එකක් Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. තවත් එකක් මේකේ යාලුවෝ 100 වඩා ඉන්නවනම් Premium Features FREE හම්බවෙනවලු. ඒක නිසා ගැනත් පොඩ්ඩක් බලන්න. මේක තවමත් Beta මට්ටමේ තියන එකක්. මේ සයිට් එක තමයි " Hive.im ". වැඩේ කරලම බලන්නකෝ.

    eXKpEmW.gif


    මෙහෙමයි Acc එකක් හදාගන්නේ.

    >> මෙන්න මේ සයිට් එකට " Get Free Account " කියන එක ක්ලික් කරන්න.



    >> ඊට පස්සේ FB , Google , Email වලින් කැමති ID එකක් දීලා Acc එක හදාගන්න.

    PAZmXIC.png


    හරි මෙහෙමයි මේ සයිට් එක හරහා Torrent ගොනුවක් Direct බාගන්නේ.

    >> මේකේදිත් අපිට Torrent ගොනුවක් Direct බාන්න පුලුවන් වන්නේ එම ගොනුවේ Magnant Link එක හරහා තමයි. ඒක නිසා ඔයාලට බාගන්න ඕණ කරන Torrent ගොනුවේ Magnant Link එක කොපි කරගෙන " Add Files To Your Hive " කියන එක ක්ලික් කරන්න.

    WT75bMx.png


    25QEAbI.png


    >> ඊට පස්සේ " Paste " කියලා තියන තැන ඔයාලා කොපි කරගත්තු Magnant Link එක Paste කරලා " Transfer " ක්ලික් කරන්න.

    upgskwY.png


    >> Trandfer යටතේ " In Your Hive " කියලා තිබ්බොත් අපිට පුලුවන් දැම්මම මුවී එක Download කරගන්න

    zO4X0EC.png


    >> Trandfer යටතේ " Pending " කියලා තිබ්බොත් ටික වෙලාවක් යයි මුවී එක සයිට් එකට Download වෙන්න.

    DVfiej5.png


    මෙන්න Download Speed එක.

    YioTZ77.png


    H11Vmkx.png




    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif

     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    උබ දුන්නොත්නම් ඉතින් අයේ අහන්න දෙයක් නෑ සුපිරි කොල්ලෝ..
    11.gif
    ගොඩක් ස්තූතියි ඔන්න request කලා මාව add කර ගන්නෝ..:P
    You must spread some Reputation around before giving it to jk perera again:(
     
    • Like
    Reactions: jk perera

    Master Chity

    Member
    Oct 13, 2014
    19
    2
    0
    මචං මේකේ එක පාරකට බාන්න පුළුවන් ෆයිල් එකක උපරිම සයිස් එක GB කියද?