Ambulance උදාආව් !

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

:D තාම නං මැරෙන්න තරං අසනීපයක් නෑ..
ඒත් කොයි වෙලේ මැරෙයිද කියන්න බෑනෙ :3

නැද්ද බං ගෙවල් කිට්ටුවම තියෙන ඇම්බියුලන්ස් සර්විස් එකක් හොයාගන්න ?
ඇම්බියුලන්ස් සර්විස් එකකිං ලෙඩෙක්ව ගෙදරටම ඇවිල්ල ඉස්පිරිතාලෙකට ගෙහුං දාන්න කීයක් වගේ සාමාන්‍යයෙන් අය කරනවද ?

අය කරන්නෙ කොහොමද ? අපි කල් ඇතුව සල්ලි බැඳල තියන්න ඕනෙද ?
නැත්තං කෝල් කල ගමං ඇවිත් එක්කං යනව, පස්සෙ සල්ලි ගන්න එනවද ?

24/7 ම වැඩ වෙන්න ඕනෙ..
ඉන්නෙ සපුගස්කන්ද පැත්තෙ..
ඒ පැත්තෙ ඔය මැරෙන්න ලං වෙච්චි ඈයො එහෙම ඉන්නවනං ඔව්ව ගැන දන්නව ඇතිනෙ :D
දන්න අය උදව් කරන්න..
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North