ඡායාරූපකරණය 101 | පාඩම් මාලාව
එළකිරි එකේ පරණ සාමාජිකයෙක් හැටියට එළකිරි එකට යම් කිසි වැදගත් දෙයක් දෙන්න ඕනේ කියලා කාලෙක ඉඳන් අවශ්‍යතාවක් තිබුණා. ඉතින් මේ ව්‍යායාමය රජසැප පිණිස නෙවෙයි ඉතින්. අපේ එළකිරි කට්ටියට වගේම guestsලා විදිහට සයිට් එකට එන අයට වැදගත් වෙන දෙයක් දෙන්නයි.
වසර ගණනාවක් තිස්සේ ඡායාරූප, චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරපු කෙනෙක් හැටියට මට ලබා දෙන්න පුලුවන් දෙයක් හැටියට අලුතෙන් ක්ෂේත්‍රයට එකතු වෙන්නට කැමති අයටත්, වැඩිපුර දැනුම ලබා ගැනීමට කැමති ක්ෂේත්‍රයේ පළපුරුදු අයටත් එක සේ වැදගත් විය හැකි ඡායාරුපකරණය 101 | සරල සිංහලෙන් පාඩම් මාලාව ඔබ වෙතට ගෙන එන්නට අද පටන් මම සූදානම්.

මෙම පාඩම් මාලාවෙන් ඡායාරූපකරණය පිළිබඳ ටිකක් ගැඹුරට ඔබව ගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා.

ජංගම දුරකතනයකින් අලංකාර ඡායාරූපයක් ගැනීම වගේ සරල දෙයක ඉඳන් DSLR ඡායාරූපකරණය, DSLR වීඩියෝකරණය, වෘත්තීය කැමරාකරණය, ක්ෂේත්‍රයේ රහස්, පහසු-මිලෙන් අඩු-කෙටි ක්‍රම, උපකරණ සහ උපාංග, වැදගත් උපදෙස්, නව උපකරණ මිලදී ගැනීමේ දී සැලකිලිමත් විය යුතු දෑ, ඡායාරූප ශිල්පියකු නොකළ යුතු වැරදි, පසු සංස්කරණ ක්‍රමවේද, ෆොටෝෂොප් සහ ලයිට්රූම් භාවිතය වැනි විවිධ මාතෘකා ඔස්සේ මේ පාඩම් මාලාව ගෙනියන්න මම තීරණය කළා.

මේ පාඩම් මාලාවේ ගැටළුවක්, නොපැහැදිලි තැනක් තියෙනවා නම් මට PM එකක් දාලා ඒ ගැන අහන්න. එහෙමත් නැත්තම් මට ඊමේල් එකක් එවන්න. එහෙමත් නැති නම් ෆේස්බුක් මගින් මට මැසේජ් එකක් දාන්න. අත්‍යවශ්‍ය දෙයක් නම් රාත්‍රී සතියේ දින වල 7.00න් පස්සෙත් සති අන්ත දින වල හවස 6.00න් පස්සෙත් මගේ පුද්ගලික දුරකථන අංකයට කතා කරලා අසා ගන්න පුළුවන්.
[FONT="]ඒ වගේ ම කිසියම් අත් වැරැද්දක් හෝ අඩුපාඩුවක් ඔබ දැක්කොත් ඒ ගැනත් මා දැනුවත් කරන්න. මම හැකි ඉක්මනින් එවැනි දෙයක් නිවැරදි කරන්නම්. [/FONT]
මගේ මේ පාඩම් මාලාව ඔය හැම කෙනෙක්ට ම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ස්තුතියි!

මම,
පසන් ඉරෝෂණ බණ්ඩාර,
රෙඩ් අයි පික්චර්ස් ආයතනය,
45, මීතොටමුල්ල පාර,
වැල්ලම්පිටිය.
Email
www.facebook.com/mensrea1.1
+94721527123
+94721527123
Call
Send SMS
Add to Skype
You'll need Skype CreditFree via Skype

Last edited:
ඉතිරි කොටස් ඉක්මනින් දාන්න