බදින්න යන හින්දා උදව්වක්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    බදින්න යන හින්දා උදව්වක්

    මචං මම තව මාසෙකින් වෙඩිම ගන්න යන්නේ.....

    පොඩි උදව්වක් ඕනි උඹලගෙන්

    මචං සයිඩ් ඉෆෙක්ට් නැති බර්ත් කන්ට්‍රෝල් 1ක් තියෙන්නේ මොනවද.
    මිතුරි ගත්තහම බබාලා නැතිවෙනවා කියලා සමහරු කියනවා.
    ඇත්ත මොකක්ද කියලා මට දැනගන්න ඕනි. අපි අවුරුදු 03ක් විතර ඉදලා තමා බබෙක් හදන්න ඉන්නේ.
    අපිදෙන්නගෙම ස්ටඩි ඉවර වෙනකම් ඉන්න වෙනවා.

    1. මිතුරි
    2. ලූප්
    3. අර අතට ඇතුල් කරන ගැජට් 01

    මේ තුනෙන් කෝකද වඩා සුදුසු
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ගහල ගහල යන්න ලං වෙද්දී එලියට අරන් කෙල්ලගේ මුනෙ දාපන්

    " ඕ ඩාර්ලින් කම් ඔන් මයි පේස් " කියලා කියන්න කියපන් කෙල්ලට

    බබාලා හම්බු වෙන්නෙත් නැ , කෙල්ලට ආයි ෆේෂල් දාන්න වියදම් කරන්න ඕනිත් නැ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බැදල තමා බොල ඉන්නේ...... වෙඩිම ගත්තේ නෑ තාම
    කොණ්ඩම් පාවිච්චි කරපං..:yes:
    ඔය පෙති වර්ග, එන්නත් එහෙම පාවිච්චි කරන්න එපා..
    ඒවට වඳ වෙනවා.. අනික බං කොල්ලො කීප දෙනෙක්ම මැරුණා නැගලා තියෙන පෙති බීලා.. හාට් ඇටෑක් ඇවිත්..:dull:

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ගහල ගහල යන්න ලං වෙද්දී එලියට අරන් කෙල්ලගේ මුනෙ දාපන්

    " ඕ ඩාර්ලින් කම් ඔන් මයි පේස් " කියලා කියන්න කියපන් කෙල්ලට

    බබාලා හම්බු වෙන්නෙත් නැ , කෙල්ලට ආයි ෆේෂල් දාන්න වියදම් කරන්න ඕනිත් නැ

    :rofl:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    බෙහෙත්, ඉන්ජෙක්ශන් use පාවිච්චි කරන්න එපා... බබාල ඕන කාලෙට හදාගන්න අමාරුයි... හිටින්නෙ නෑ

    condom, Loop use කරපන්
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    බෙහෙත්, ඉන්ජෙක්ශන් use පාවිච්චි කරන්න එපා... බබාල ඕන කාලෙට හදාගන්න අමාරුයි... හිටින්නෙ නෑ

    condom, Loop use කරපන්

    (y)
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    ගහල ගහල යන්න ලං වෙද්දී එලියට අරන් කෙල්ලගේ මුනෙ දාපන්

    " ඕ ඩාර්ලින් කම් ඔන් මයි පේස් " කියලා කියන්න කියපන් කෙල්ලට

    බබාලා හම්බු වෙන්නෙත් නැ , කෙල්ලට ආයි ෆේෂල් දාන්න වියදම් කරන්න ඕනිත් නැ

    :P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගහල ගහල යන්න ලං වෙද්දී එලියට අරන් කෙල්ලගේ මුනෙ දාපන්

    " ඕ ඩාර්ලින් කම් ඔන් මයි පේස් " කියලා කියන්න කියපන් කෙල්ලට

    බබාලා හම්බු වෙන්නෙත් නැ , කෙල්ලට ආයි ෆේෂල් දාන්න වියදම් කරන්න ඕනිත් නැ
    :rofl::rofl::rofl:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    බදින්න යන හින්දා උදව්වක්

    use condoms. other wise it fill affect your future. or use natural birth control.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මිතුරි වල කව්ද කියන්නෙ ඔය අතුරු ආබාද තියෙනව කියල ?
    මිතුරි තමා දන්න තරමින් අතුරු ආබාධ අඩුම එක..
    උඹට ඔච්චරටම භය නං කොන්ඩම් පාවිච්චි කරපං..
    නැත්තං කෙල්ලට ඩිල්ඩො එකක් අරං දීල උඹ ස්වයං වින්දනේ යෙදියං..
    එහෙම නැත්තං පීරියඩ් එක බලල එක්වියං..
     
    Oct 31, 2012
    535
    31
    0
    ඇයි බන් හුගක් එවුන් 'බමිප්' (BUMP) කියලා දාලා තියෙන්නේ. ඔිකට බමිප් යුස් කලාම හරි යනවද? :)
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    ගහල ගහල යන්න ලං වෙද්දී එලියට අරන් කෙල්ලගේ මුනෙ දාපන්

    " ඕ ඩාර්ලින් කම් ඔන් මයි පේස් " කියලා කියන්න කියපන් කෙල්ලට

    බබාලා හම්බු වෙන්නෙත් නැ , කෙල්ලට ආයි ෆේෂල් දාන්න වියදම් කරන්න ඕනිත් නැ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: