The Blacklist eake මහින්ද

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,447
    6,622
    113
    Land of Lions
    nbc-the-blacklist__140317215713.jpg

    The Blacklist Season 1 Episode 14 බලද්දි දැකල පුරුදු මුනක් තිබ්බා බලද්දි අපේ මහින්ද මාමා.

    vq3ayb.jpg
    :P:P:rofl::rofl:
     
    • Like
    Reactions: Ridila™

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ජාත්‍යන්තරව පිලිගත් අපේ නායකතුමා....

    දැන් විමසුම කාරයා කියයි මේක ලංකාවට ලැබුන හොඳ අවස්තාවක් අපේ නායක තුමා ලොකේ පිලි ගන්නවා කියන්න හොඳ උදාහරණයක් කියලා...ඊට පස්සේ තිස් වසරක කුරුරි යුද්ධ්ය නිමා කර ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනේදඉ....:baffled:

    අර ඉරිදා පත්තරවල ගමේ ගොඩේ බයියෝ රවට්ටන්න යන සතියේ දේශපාල විමසුම් වලත් ඕක යයි..අතිගරි ජනාදිපතිතුමා හොල්වුඩ් වලටත් ගියා කියලා....
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    ජාත්‍යන්තරව පිලිගත් අපේ නායකතුමා....

    දැන් විමසුම කාරයා කියයි මේක ලංකාවට ලැබුන හොඳ අවස්තාවක් අපේ නායක තුමා ලොකේ පිලි ගන්නවා කියන්න හොඳ උදාහරණයක් කියලා...ඊට පස්සේ තිස් වසරක කුරුරි යුද්ධ්ය නිමා කර ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනේදඉ....:baffled:

    අර ඉරිදා පත්තරවල ගමේ ගොඩේ බයියෝ රවට්ටන්න යන සතියේ දේශපාල විමසුම් වලත් ඕක යයි..අතිගරි ජනාදිපතිතුමා හොල්වුඩ් වලටත් ගියා කියලා....

    avatar464475_2.gif