කිඹුලා සපත්තු

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    වයස අසූවක විතර නාකි ඩයල් එකක් පාරේ යනකොට දැක්කලු නියම කිඹුල් හමෙන් හදපු සපත්තු දෙකක්. ලොස් බොස් නැතිව පොර මේක ගත්තලු. මෑන්ස් දැන් කොල්ලා සේ සපා දෙක දාගෙන ගෙදර ගියාලු. ගෑණි වටේ රවුම් දෙකක් ගියාලු. මේකි නෙවෙයිලු පයිසෙකට ගණන් ගන්නේ. පොර බැරිම තැන අහනවලු,

    "යෝදියේ බොට මගේ වෙනසක් එහෙම පේන්නේ නැද්ද බං"

    ගෑණි ඇස් දෙක ලොකු කරලා මුගේ උඩ ඉඳන් පහලට සර්ච් කරලා කියනවා,

    "මොන වෙනසක්ද බං. බොලා ඔය උදේ හිටපු විදිහටම ඉන්නේ "

    දැන් ඉතින් ලොක්කට මල ඕවර්ලු. ඇයි යකෝ සෑහෙන වියදම් කරලා ගත්ත කිඹුලා සපා දෙකනේ.:frown::frown:හිටපන් තොට පෙන්නන්න කියලා කාමරේට ගිහින් සපා දෙක විතරක් ඉතිරි වෙන්න ගැලෙව්වා ඔක්කොම. ආවා වීරයා සේ ගෑණි ලඟට.

    "ඈ බොල යෝදියේ දැන්වත් පේනවද බලපන් හොඃ හොඃ"

    ගෑණි ආයෙත් උඩ ඉඳන් පහලට බැලුවා.

    "මොන වෙනසක්ද, බොගේ අහවල් එක ඊයෙත් පහලට නැමිලා, අදත් පහලට නැමිලා, හෙටත් ඉතින් පහලටම තමයි"

    මූට දැන් මල විදිනවා. :baffled:පොර කියනවා,

    "බලාපිය බොල මගේ අහවල් එක පහලට නැමිලා මගේ අලුත් කිඹුලා සපා දෙක දිහා බලන් ඉන්න අපූරුව"

    ගෑණි කින්ඩියට මූ දිහා බලලා කියාපි,

    "නොදොකින් හරකා. බොට තිබ්බේ කිඹුලා තොප්පියක් ගන්නනේ"

    :P:P:P
     

    obama99

    Banned
    Sep 30, 2014
    93
    13
    0
    ඔය නාකි කියන වචනය භාවිතා කරන එකට මන් තරයේ විරුද්ධයි. මොකද අපි සැවොම කිනම් හෝ දවසක වයසට යනවා. ඒ වයසක මිනිස්සුත් තරුණ වයස පහු කරන ආපු අය. අන්න එක නිසා මින්පස්සට ඔය වචනේ පාවිච්චි කරන්න එපා.