පෙර දා සිහිනයේ වළප............

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙර දා සිහිනයේ වළප............

    පෙර දා සිහිනයේ වළප............

    [FONT=&quot]බොහෝ දුර ඇවිද ගිය කල්හි[/FONT]
    [FONT=&quot]මතක මං පෙත තුලට[/FONT]
    [FONT=&quot]නුඹේ සොදුරු වත මඩළ[/FONT]
    [FONT=&quot]පෙනී නොපෙනී යයි නිමේෂයකට.......[/FONT]

    [FONT=&quot]පරව ගිය මලක් ළග[/FONT]
    [FONT=&quot]පරව ගිය මා පෙම් සිත[/FONT]
    [FONT=&quot]වල දමා පැමිණියෙමි අතීතයේ[/FONT]
    [FONT=&quot]සුවද දිය බිදු ඉස..............[/FONT]

    [FONT=&quot]සෙල් මුවා හදවත[/FONT]
    [FONT=&quot]රිදුම් දෙන මුත් වර වර[/FONT]
    [FONT=&quot]ඔසු නොසෙව්වෙමි මග අසල[/FONT]
    [FONT=&quot]මුදලට දෙවන ඔසු නොපැකිළව[/FONT]
    [FONT=&quot]මා හද ඔසුව වල දමා ආ නියා දැන.....[/FONT]

    [FONT=&quot]අද ගොළු බිහිරිව සිටින කළ[/FONT]
    [FONT=&quot]හමා එන මුදු මද නල පහසට[/FONT]
    [FONT=&quot]සෝපාහාස-අපහාස[/FONT]
    [FONT=&quot]දරා හුරු දෙසවනට[/FONT]
    [FONT=&quot]දැමු අගුල් නොබිදෙයි.......[/FONT]
    [FONT=&quot]ඒහි පස්සිකය නුඹට බැදි පෙම.........[/FONT]
    [FONT=&quot]නුඹ නොපැමිණියාට.........[/FONT]
    නුඹ නොදුටුවාට...........


    [FONT=&quot]බෝ සුභික්ෂ වූ[/FONT]
    [FONT=&quot]සිහිනයක් සොයම්..........[/FONT]
    ~එළකිරියෙහි දත් කිඹුළා~
     

    obama99

    Banned
    Sep 30, 2014
    93
    13
    0
    singing-crocodile-cartoon-illustration-funny-character-39538445.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කියෙව්වා, හෑබෑයි බාගයක් තේරුන්නෑ
    කමක් නෑ... මට නොතෙරෙන උනත් රෙප්+
    :baffled:
    මටත් එසේමය. කමක් නෑ තේරෙන උන් ඇතිනෙව.:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ මොන පයන්නක්ද.....?? මෙලෝ පයන්නක් තේරෙන්නේ නෑ....... :eek:

    dath kimbula is nothing except 60mm caliber AMMO

    දත් කිඹුලා ඊස් නතින් එක්සෙප්ට් 60mm කැලිබර් අම්මෝ...... :rofl: