AMAZON එකෙන් බඩු විකුනමු. සල්ලි හොයමු

nirosh551

Active member
  • Jun 9, 2014
    606
    126
    43
    mchn mata card eka awa oya seen eka mokakda mata oya card eka gana wisthara tikak kiyapan mchn :dull:

    මගෙ referral link එකෙන් ගිහින් payoneer card එකට apply කලාම , අපි දෙන්නටම $25.00 බොනුස් එකක් ලෑබෙනව
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මගෙ referral link එකෙන් ගිහින් payoneer card එකට apply කලාම , අපි දෙන්නටම $25.00 බොනුස් එකක් ලෑබෙනව

    11.gif
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    බඩු විකුනමු

    ඔන්න අයෙත් මම අවා. අපි මුල ඉදල යමු අයෙ. මම කියල දෙන්නම් AMAZON එකෙන් සල්ලි හොයන හැටි. මුලින්ම ඉතින් PAYONEER CARD එකක් ගෙන්න ගන්න. මොකද එතින් අපි SELL කලම , සල්ලි TRANSFER කරන්න පුලුවන් PAYONEER CARD එකට විතරයි. මම කලින් කරපු ත්‍රේඩ් එකෙ තියෙන්ව. එක බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?p=17194301#post17194301

    මෙකෙදි මතක තියා ගන්න. අපිට PAYPAL ඔනෙම නෑ. AMAZON එකට PAYONEER CARD එක LINK කරන්න පුලුවන්. එතකොට අපි SELL කලාම අපිට පුලුවන් අපෙ සල්ලි කෙලින්ම PAQYONEER එකට TRANSFER කරල ලන්කවෙ ATM MACHIN එකෙන් WITHDRAW කරන්න. FREELANCING කරන කට්ටියටත් පුලුවන් පයොනීර් එක USE කරන්න.

    ඊට පස්සෙ මෙන්න මෙකට ගිහින් SELLING ACCOUNT එකක් හදා ගන්න. - https://sellercentral.amazon.com

    මෙකෙදි ලෙසියෙන්ම අපිට QUESTION BANKS , EDUCATIONAL COURSE NOTES , THEORIES , SOFTWARES එහෙම SELL කරන්න පුලුවන්. GUITAR CHORDS එහෙම ලෙහෙසියෙන්ම සෙල්ල් කරන්න පුලුවන්.

    ඔයලා අලුතින් ඉටෙම් එකක් ADD කරන්නෙ මෙන්න මෙහෙමයි.

    INVENTORY --> ADD A PRODUCT --> CREATE A NEW PRODUCT --> EVERYTHING ELSE --> OTHER PRUDUCTS

    මම කියපු විදිහට විතරක් යන්න. වෙන විදිහවල් වලට items add කරන්න ගියොත් කචල් ගොඩයි. එතකොට UPC , ISBN , EAN , ASIN වගෙ එක එක එව අපිට ADD කරන්න වෙනව. මම කියපු විදිහට යනව නම් මොකුත් ඔනෙ නෑ. අපිට ඔනම දෙයක් ADD කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: Apparently Kid

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,687
    2,755
    113
    machan seller account ekak hadaddi Credit Card information and telephone number verification steps aniwaryen karanna onada?
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    machan seller account ekak hadaddi Credit Card information and telephone number verification steps aniwaryen karanna onada?

    payoneer eka witharai machan add karanna puluwan. apita lankawe credit or debit card enter karanna ba.

    telephone verification ahuwoth aththa number ekak denna.
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචන් උඹ ඔය එකවුන්ට් එකේ පී එම් ඕෆ් කරපන්. පී එම් එවන්න බැරි වෙන්න හදන එක ඒ කියන්නෙ. එතකොට කුහකයන්ට, ඉරිසියාකාරයන්ට බනින්න කරන්න බෑ නෙ පී එම් වලින්. මේකෙ ඉන්නව හෙන සක්කිලියො ටිකක් කෙනෙක් වෙන කෙනෙක්ගෙන් දෙයක් දැනගන්නවට පුපුර පුපුර ඉරිසියාවෙන්. උඹට suggestion එකක් හැටියට කියන්නෙ මචන් PM, VM off කරපන්. ඒ කරලා අහන දෙයක් ත්‍රේඩ් එකේම අහන්න කියපන්. එතකොට ඕන එකෙක්ට තියෙන ප්‍රශ්ණයක් ත්‍රේඩ් එකේම අහන්නත් පුළුවන්, අනික් ඊට සමාන ප්‍රශ්ණ තියෙන උන්ට ඒවට උත්තර ලබාගන්නත් පුළුවන් නෙ.
     
    වැඩක් නැ බන්. මුන් කැමති නැ මේක කරවට. අනිත් ත්‍රේඩ් එකත් report කරල, admin එක delete කරල. ප්‍රශ්න තියෙන කට්ටිය මෙතන අහන්න. මම උත්තර දෙන්නම්
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,687
    2,755
    113
    payoneer eka witharai machan add karanna puluwan. apita lankawe credit or debit card enter karanna ba.

    telephone verification ahuwoth aththa number ekak denna.

    machan mama gaawa already Payonner ekak thiyenawa. mama umba deepu link eken amazon eke register wenna yaddi Credit Card info illanawa & telephone number verification ekak thiyenawa. ewa karanne nethuwa issarahata yanna be. puluwannam register wena widiha step by step kiyahanko.
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    machan mama gaawa already Payonner ekak thiyenawa. mama umba deepu link eken amazon eke register wenna yaddi Credit Card info illanawa & telephone number verification ekak thiyenawa. ewa karanne nethuwa issarahata yanna be. puluwannam register wena widiha step by step kiyahanko.

    payoneer card number eka denna. ethakota awlak na. bari unoth kiyanna. mama ayemath step by step kiyannam
     
    • Like
    Reactions: CoolMan88

    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    Machan la . Umbalata step by step pennana screen shots mekata upload karanna baa ne. Eka kohomada karanne