දෙවියන්ගෙ බාරෙ...[සිංහල ‍රැප්][DrillTeam]

D-ICE

Active member
  • Jul 16, 2008
    720
    233
    43
    දෙවියන්ගෙ බාරෙ...[සිංහල ‍රැප්][DrillTeam]

    DrillTeam's new Song
    Deviyange Baare..

    Last edited:

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    සිංහල ‍රැප් වල අලුත්ම වෙනසක්.....
    44 කල්ලියට හොඳටම රිදෙයි..
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    44 කල්ලිය කිව්වේ කවුද බන්?:confused:

    අර Young IZZY කියල එහෙම ඉන්නෙ බන්.. Durty 4 Four..
    මුන් එක්ක ගේමට සින්හල ‍රැප් කරන්නෙ...
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අර Young IZZY කියල එහෙම ඉන්නෙ බන්.. Durty 4 Four..
    මුන් එක්ක ගේමට සින්හල ‍රැප් කරන්නෙ...

    දන්නේ නැහැ බන්.මම දන්නේ මුන්ව විතරයි.මුන්ගේ සිංදු හරි වෙනස්.තේරුමකුත් තියෙනවා..
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    දන්නේ නැහැ බන්.මම දන්නේ මුන්ව විතරයි.මුන්ගේ සිංදු හරි වෙනස්.තේරුමකුත් තියෙනවා..

    අනිව.... මුන්ගෙ සිංදු අහන්න පුලුවන් බන්...අනිත් උන්ගෙ වගේ බොරු පඩ ශෝ නෑ...
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    10347646_1554250021477762_8724523988963424413_n.jpg
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    SWAG kannada ban
    Lyrics hoda nathuwa
    :P:P:P:P:P:P

    swag පයන්න හොදට තියෙනවා 44 .... නමුත් drill ream එකේ creativity එක ඉහලයි ...
    .....හැබැයි මචෝ සිරාම කතාවනම් මට ඔය එකෙක්ගේ වත් lyric හරියන්නැහැ ... නියම රැප් වලට ඔය swag හුයනුවත් නිකන් මැර ටෝක් වත් gangster වචන වත් වැඩක් නෑ බන්....
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43

    swag පයන්න හොදට තියෙනවා 44 .... නමුත් drill ream එකේ creativity එක ඉහලයි ...
    .....හැබැයි මචෝ සිරාම කතාවනම් මට ඔය එකෙක්ගේ වත් lyric හරියන්නැහැ ... නියම රැප් වලට ඔය swag හුයනුවත් නිකන් මැර ටෝක් වත් gangster වචන වත් වැඩක් නෑ බන්....

    අනිව මචෝ..:yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43

    අවංකව කියුවොත් මම ලංකාවේ අහපු හොදම රැප තමා "යාල් පානමට නුදුරේ"

    ඉරාජ් ගෙ පළවෙනි ඇල්බම් එකේ තිබුනෙ.හිරාන් තේනුවර,Fill-T එහෙම කියන එක නේද...