Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බිදුනු සිතින් කදුළු සලන අදුරු දිනකි ලොවේ
    නිසල වතින් ඔබ සැතපී කිමද කියන් දුවේ....
    කුරුළු කුමාරියෙ කිංකිනි සලපු දොරින් දොරේ....
    හිනාවෙයන් එක පාරක් තාත්තාට දුවේ......

    වෙව්ලන දෑතින් ඔසවා දෙනක් කරට තියා....
    මගෙ කුමාරි ගෙන යනවා සුසානයට ඔයා.....

    සුලැගිල්ලෙන් අල්ලාගෙන මගෙ තුරුලේ රැදී....
    පැහිච්ච කම් කට උල්කර මට කියලා දිදී......
    හුරතල් උන හැටි මතකයි තව නොකියා මදී.....
    මගෙ මැණිකේ ඔබ නිසලව දෙන ඇතුලේ නිදී...

    වෙව්ලන දෑතින් ඔසවා දෙනක් කරට තියා....
    මගෙ කුමාරි ගෙන යනවා සුසානයට ඔයා.....

    බාල යුගය නිමවී අද තුරුණු වියක දුවේ.....
    ජීවිතයේ සොදුරු යුගය අද නුඹගෙයි දුවේ.....
    සුභ මොහොතින් පතිකුලයට යන්න ගියේ දුවේ...
    දරු සුරතල් පෙන්වන්නට කෝ නුඹ අද දුවේ......

    වෙව්ලන දෑතින් ඔසවා දෙනක් කරට තියා....
    මගෙ කුමාරි ගෙන යනවා සුසානයට ඔයා.....

    ජීවිතයේ උරුමය දැක කළකිරුනා දුවේ...
    අප කල පින් මදි වන්නට නුඹ වෙන්වී භවේ.....
    තාත්තෙ කියලා කියන්න ආයෙත් සුදු දුවේ....
    සුර ලෝකේ සිට පෙනියන් සිහිනෙන් මගෙ දුවේ....


    වෙව්ලන දෑතින් ඔසවා දෙනක් කරට තියා....
    මගෙ කුමාරි ගෙන යනවා සුසානයට ඔයා.....

    article-2082753-0F593F1E00000578-244_634x478.jpg

     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    වෙව්ලන දෑතින් ඔසවා දෙනක් කරට තියා....
    මගෙ කුමාරි ගෙන යනවා සුසානයට ඔයා.....

    :(:(
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    වෙව්ලන දෑතින් ඔසවා දෙනක් කරට තියා....
    මගෙ කුමාරි ගෙන යනවා සුසානයට ඔයා.....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මරණ‍ය කි‍යන්නේ අපි කාටත් උරුම දෙ‍යක්. ඒත් අකල් මරණ‍යක් කි‍යන්නේ........................................ :dull:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    :nerd::nerd::nerd:
    හොඳ නිර්මාණයක් :dull:
    මෙහෙම දෙයක් කාටවත් වෙන්න එපා කියල පතන්නේ :oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    reputation_neg.gif
    දුවේ 10-19-2014 05:07 PM wadak ati deyak liyapiya ponnaya
    පොන්නයා කියන යූසර් ආයෙ රෙප් දීලා... මට හොදටම රිදුනා :(
    උඹලෑ ආච්චිට හාල් ගරන එක වැදගත් දෙයක්ද බං ?
     
    • Like
    Reactions: asylum and Rex921

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    සුලැගිල්ලෙන් අල්ලාගෙන මගෙ තුරුලේ රැදී....
    පැහිච්ච කම් කට උල්කර මට කියලා දිදී......
    හුරතල් උන හැටි මතකයි තව නොකියා මදී.....
    මගෙ මැණිකේ ඔබ නිසලව දෙන ඇතුලේ නිදී...

    :(

    rep +
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    තාත්තෙ කියලා කියන්න ආයෙත් සුදු දුවේ....
    සුර ලෝකේ සිට පෙනියන් සිහිනෙන් මගෙ දුවේ....


    ඇස් වලට කඳුළු ආවා මේ ටික කියවද්දී... :( :( ඒ වගේ අකල් මරණයක් කාටවත් වෙන්න එපා.. :( :(
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    reputation_neg.gif
    දුවේ 10-19-2014 05:07 PM wadak ati deyak liyapiya ponnaya
    පොන්නයා කියන යූසර් ආයෙ රෙප් දීලා... මට හොදටම රිදුනා :(
    උඹලෑ ආච්චිට හාල් ගරන එක වැදගත් දෙයක්ද බං ?
    ඕවා ගනන් ගන්නෙපා මචන්... කවුරුහරි වැඩකට නැති එකෙක් ඔය,
    දුක හිතෙනව බන්.
    2.gif
    .උඹ හොදට ලියලා තියෙනව
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තාත්තෙ කියලා කියන්න ආයෙත් සුදු දුවේ....
    සුර ලෝකේ සිට පෙනියන් සිහිනෙන් මගෙ දුවේ....


    ඇස් වලට කඳුළු ආවා මේ ටික කියවද්දී... :( :( ඒ වගේ අකල් මරණයක් කාටවත් වෙන්න එපා.. :( :(
    :dull:
    2.gif
    thanks cute