නැව් යනවද?-II

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ගෙදරට වෙලා ඉන්න එකේ ත්‍රෙඩ් එකේ තව ටිකක් ලීවනම් හොදයි කියලා හිතුනා.පලවෙනි කොටස නොබලපු අය මෙතනට ගිහින් බලලම එන්න.
    නැව් යනවද?
    පොඩි අතපසුවීමක් වුනා :sorry:
    CDC එක ගන්න යන්න කලින් Passport ගන්න ඕනි ඉතින් ඒ ගැනනම් මන් මහා විස්තර ගොඩක් කියන්න ඕනි නැහැ කියලා හිතනවා.:yes:
    තව දෙයක් අර college එකේ certificate ටික අතට ගත්තම කොහෙන්හරි එකකින් අඩුම කොපි 4ක් 5ක් අරගෙන true copy බවට සහතික කරගන්නවා හොඳයි.
    සමහර කොම්පැනි වලින් එහෙම ඒවා ඉල්ලනවා,නැතිනම් එතකොට ආයේ college ගානේ බඩගාන්න වෙනවා.
    දන්නා තරමින් කෝස් කරද්දී පොලිස් මාමලාගේ සහතිකයක් අරන් තියාගන්න කියනවා.ඒක ගත්තම පරිස්සමින් අරන් තියාගනිල්ලා මොකද එකේ කොපියකුත් ඕනි.
    එකින් එක ඕනි නැහැ කෙටියෙන් මෙන්න මේ documents ටික අරන් ගියාම ආපහු හැරිලා එන්න වෙන සම්භාවිතාව අඩුයි.

    • Application
    • Birth Certificate
    • National Identity Card
    • Valid Passport
    • Police Report
    • Valid Medical Certificate issued by a medical practitioner approved by Merchant Shipping Division
    • Valid Mandatory Short Courses Certificates
      • Elementary First Aid
      • Personal Survival Techniques
      • Fire Prevention and Fire Fighting
      • Personal Safety and Social Responsibilities
      • Maritime English Course
    • Professional Qualification
    • G.C.E. (O/L) or G.C.E. (A/L) – For Cadet Officers
    • Eye sight certificate from National Eye Hospital – For all applicants
    • Colour Visions/Lanten test
    • Receipt of Payment
    මෙතැනින් Application සහ Reciept එතනින් ගන්න තියෙන දේවල්.
    මම ගද්දීනම් මෙන්න මේ අයිටම් දෙකEye sight certificate from National Eye Hospital,
    Colour Visions/Lanten test තිබුනේ නැහැ
    ඉතින් ඒ ගැන වැඩි විස්තර දන්නේ නැහැ අනික්වා හැමෝම දන්නා දේවල්නේ.පැටලිලි සහගත තැන් මේකට කෝල් කරලා අහගමු.
    මේ තියෙන්නේ ෂිපින් ඔෆිස් එකේ address එක
    සහ දුරකතන අංකය.

    Director General's Office of Merchant Shipping
    Ministry of Highways,Ports and Shipping
    1st Floor,Bristol Building,
    43-89, York Street,
    Colombo 01,
    Sri Lanka
    Telephone+94 112435127
    Fax+94 112435160
    E-maildmsmos @sltnet.lk
    road_map.png


    http://www.dgshipping.gov.lk/web/index.php?option=com_content&view=frontpage&Itemid=1&lang=en
    උඩ තියෙන්නේ වෙබ් සයිට් එක...
    මේත් එක්ක Rs.1,500.00 ක් ගෙවලා document භාර දුන්නම CDC එක ගන්න එන්න දවසක් කියයි. එදාට ගිහින්
    CDC ගන්න.මේ තියෙන්නෙ ඇතුල් පිටු කීපයක්,
    Q0eJQ8M.jpg



    tZSCrdj.jpg


    ඊ ලඟට තමයි ලොකුම යුද්දේ තියෙන්නේ,දැන් බලයි ඒ මොකක්ද කියලා..... නැව් හොයන එක බොලව්.දැන් මේ document හැම එකෙන්ම කොපි අරන් shippping recruitment Agency එකකට යන්න ඕනි.
    මුල් ත්‍රෙඩ් එකේ කීව වගේම මේකෙත් කියනවා කෝස් ටික කළා කියමුකෝ කොහොමහරි..
    මෙතන තමයි බරටම තදටම අනාගෙන,ඇනගෙන නාගන්නේ.හොරුන්ට අහුවෙන්නනම් එපා රජෝ.නැව් වලට දාලා දෙන්නම් කියලා පොඩි ගණන් එහෙම නෙමෙයි කඩාගන්නේ.යන්න ටිකට්,නැවේ නම,වීසා හැමදේම අතට දෙනකම් අත ඉස්සර කරගන්න එපා සල්ලිවලට.:no::no:
    ඒ කීවෙ සල්ලි අරන් යවන අය ගැන.
    ඒ වගේම යන්න සල්ලි නොගෙන යවන අයත් ඉන්නවා උදාහරණයක් හැටියට Ceyline Shipping Ltd,Mercantile Shipping වගේ ඒවා.තව තියෙනවා.දන්න තරමින් මෙයාලා තමන්ගේ Acoount එකක තියෙන සල්ලිවලට Guarantee Letter එකක් තියාගන්නවා නැවේ sail කරලා එනකම්.
    ඒකට හේතුව අපේ ලංකාවේ යෝධයෝ හොඳ රටවල්වලට ගියාම මෙට්ටේටත් නොකියා මාරුවෙලා යනවා.එහෙම උනාම නැව අයිති කොම්පැනියට වගේම Agentath ප්‍රශ්නයක්.
    අපේ පරණ අයියලා තියපු ඒ රැකෝඩ් නිසා දැන් ගොඩක් Agent ලා මේක ගන්නවා.රටකින් පැන්නොත් හරි මොකක්හරි ප්‍රශ්නයක් දාගෙන Contract Period එකට කලින් එන්න වුනොත් හරි Expenses Cover කරගන්න තමයි මේ Guarantee එක ගන්නේ.

    මේ කොතැනට යන්නත් Strong Recommendation එකක් ඕනි.අන්න ඒ නිසා තමයි කීවේ තල්ලුවක් නැතිනම් කෝස් කරද්දී දෙපාරක් හිතන්න කියලා

    කොටන්නත් කම්මැලි දිග වැඩිවුනාම කියවන්නත් එපාවෙයි.ලිවීමේ විලාශයනම් අවුල් ඇති තෙරුනනානම් ඒ ඇති :D.වැඩි විස්තර දන්න ඈයො වැරදි තියෙනම් සමාව භජනය කරත්වා
    7.gif
    .කව්රුත් ඉන්ට්‍රෙස්ට් නැතිනම් මෙතනින් නවතින්නම්.ඉතිරිය පසුවට,
    වැදගත්නම් කොමෙන්ට් එකක්,බම්ප් එකක් දාගෙන යන්න අනික් යට බලන්න.....

    X9ZXkJN.gif
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙලාව අරගෙන හෙමින් සැරේ කි‍යවන්න ඕන.....දැනට බම්පි‍යක්.......
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,113
    113
    වෙලාව අරගෙන හෙමින් සැරේ කි‍යවන්න ඕන.....දැනට බම්පි‍යක්.......:)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැදගත් ලිපියක් මල්ලියෝ ! මේක එළකිරියේ අයට ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනවා :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැදගත් ලිපියක් මචෝ ! මේක එළකිරියේ අයට ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනවා :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    නැව් අපිට වැඩක් නෑ.... නැවක් පුරෝලා ලේලන්ඩ් ගේන එකක්වත් දාපන් කමෙන්ට් එකක් දාන්න..... :rofl: :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නැව් අපිට වැඩක් නෑ.... නැවක් පුරෝලා ලේලන්ඩ් ගේන එකක්වත් දාපන් කමෙන්ට් එකක් දාන්න..... :rofl: :P


    ලේලන්ඩ්?:frown:

    අනේ නිකම් වැඩක් බලන් යනවා මනුස්සයෝ යන්න.
    :angry::angry::angry:
     

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    අනා‍ග‍තෙ‍ ය‍න්‍න‍වු‍නො‍ත්‍ ය‍න‍වා‍ නැ‍වේ‍.......
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    patta ban. godak watinawa :)

    වෙලාව අරගෙන හෙමින් සැරේ කි‍යවන්න ඕන.....දැනට බම්පි‍යක්.......

    ela ela machoo...rep denna balu
    good post....me wage hoda post thawa daapan:D:D

    වෙලාව අරගෙන හෙමින් සැරේ කි‍යවන්න ඕන.....දැනට බම්පි‍යක්.......:)

    වැදගත් ලිපියක් මල්ලියෝ ! මේක එළකිරියේ අයට ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනවා :D

    ගොඩක් වටිනවා මචං...
    උඹට බොහොම ස්තූතියි :)

    වැදගත් ලිපියක් මචෝ ! මේක එළකිරියේ අයට ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනවා :D
    තෑන්ක්ස් හැමෝටම ... මහන්සිවෙලා කෙටුවට සතුටක් දැනෙනවා කොමෙන්ට් එකක් දැක්කම :D:love::love::love:
    නැව් අපිට වැඩක් නෑ.... නැවක් පුරෝලා ලේලන්ඩ් ගේන එකක්වත් දාපන් කමෙන්ට් එකක් දාන්න..... :rofl: :P
    :rofl::rofl::rofl:එල එල අපි ගේමු :love:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නැව් යන විදිහ දන්නේ නැහැ කියා කියා විස්තර හොයන අයට කියාපු ත්‍රෙඩ් ඒක.....නියමයි අසා ..කීප් පොස්ටින්ග්:):)
     
    • Like
    Reactions: crazyasa

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නැව් අපිට වැඩක් නෑ.... නැවක් පුරෝලා ලේලන්ඩ් ගේන එකක්වත් දාපන් කමෙන්ට් එකක් දාන්න..... :rofl: :P

    කොහෙන් ගියත් බසය මුලට පැමිණ ඇත...ලේලන්ඩ් උන්මාදයක් වත්ද?:dull::dull: