පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්R
.
රැග් නෑ දත ගලවන්නෑ අහක යන බාල්දි නෑ
----පලවෙනි අවුරුද්ද රැග් වලට වෙන් වූවකි... දත ගැලවීම සුලබය. වැටෙන
තරමක් බාල්දි අහක යන ඒවාය
.
විශ්ව විද්‍යාලයේ නීතියට එකඟව ඕන මගුලකි
----ක්‍රියාත්මක වන්නේ senior පාහරයන්ගේ නීති වේ.
.
subject නාගත්ත එව්වන් ඉඳ හිට ගෙදර නවතී
----යන උන්ගෙන් 75% රැග් දරාගැනීමට නොහැකි එවුන් ය.වෛරය පිරිමහගන්නේ
අලුතෙන් එන එවුන් රැග් කිරීමෙනි.රැග අවසානයේ "පළමු වසර"
කෙළවේ.ඉතිරිය කෙළවීම ඇරඹේ.
.
දේශපාලනේ නැත. උද්ඝෝශන නැත. වර්ජන නැත. ඇතුල සහ පිට ලෙස කොටස් දෙකක් නැත..පිටගෙන් ඇතුලත උන්ටද,ඇතුලේ උන්ගෙන් පිට උන්ටද කිසි කරදරයක් නැත. batch සග ෆැකල්ටි ෆැකල්ටි කෙලගන්නේ නැත.අල නැත.රැල නැත.වෙනම කැන්ටිම් නැත.
-----සියල්ල ඇත.කුහක කම වැසිවැස ඇත.
.
බොහෝ විට විභාග ඉහලින් පාස් නොවූවන් වේ.. නොයෙකුත් හැකියාවන් ඇති උන් අනන්තය. සිරි ලංකාවේ විභාග ක්‍රමයේ බුද්ධි පත්තරේට හසු නොවූ අති දරුනු මීටර්ද ඉඳ හිට හමු වේ
----විභාග පාස් මීහරක් රැලකි... එසේ නොවන මීටර් වැඩිපුර සිටීයද මීහරක් වැඩ වල
අඩුවක් නැත
.
ගින්දර කෙල්ලන් සිටී
----සිටින්නේම චැසිය ඇද වූ ලොන්තපූස් බක්කි කරත්ත වේ

අනේ මටත් කියපන්කෝ.. MSc දෙක තුනකුයි MBBS එකකුයි 