ඔබ_දන්නවාද?

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කැරට් කිව්වම තැඹිලි පාට කැරට් මතක් උනාට, 17 වන සියවසට පෙර කැරට් කිව්වොත් මිනිස්සු දන්නෙ දම් පාට කැරට්. කැරට් වල මුලින්ම තිබුන ස්වභාවික පාට දම් පාට.
    26a10d8c67926a5d05e438d8861aedff.jpeg


    මී පැණි නරක් වෙන්නෙ නැහැ. ඒ නිසා අවුරුදු 10,000ක් පරණ මී පැණි උනත් කන්න පුළුවන්.
    honey-dipper.jpg


    හිපෝ කිරි රෝස පාටයි.

    9aac1dbf557a3944ee69376ca33a7a73.png

    තල්මසෙක්ගේ හදවතේ දමනියක් ඇතුලෙ මනුෂ්‍යයෙක්ට පහසුවෙන් ඉන්න පුළුවන්.
    1fbf588c05aff2f0f426b40ff918380b.jpeg


    බූවල්ලෙකුට හදවත් තුනක් තිබෙනවා.
    sheartoctopus3.gif


    ඒ වගේම බූවල්ලෙකුගේ ඇසේ කළු බෝලය සෘජුකෝනාශ්‍රාකාරයි.
    0,,5779698_4,00.jpg


    ලෝකයේ හැම සාගරයකම තිබෙන ජලය වීදුරුවලට පුරවලා ලැබෙන විදුරු සංඛ්‍යාවට වඩා වැඩි සංක්‍යාවක පරමාණු එක වතුර විදුරුවක තිබෙනවා.
    glass-of-water.jpg


    ක්ලියෝපැට්‍රා තමුන්ගෙ බාල සහෝදරයන් දෙදෙනාවම කසාද බැන්දා.
    464192-cleopatra.jpg


    පැස්බරාගෙ ඇස් වලට වඩා උගෙ මොලේ පොඩියි.
    Ostrich-Eye.jpg


    රොබින් කුරුළු පැටියෙක් දවසකදී අඩි 14ක් දිග පණුවන් ආහාරයට ගන්නවා.
    robin%20bird.jpg


    ජපානයේ කොමඩු ගෙඩියක් ඩොලර් 100කට වැඩි මිල ගණන් වලට තියෙන්න පුළුවන්.
    3967e9b3abefb1a2a8f7a94c01eda836.jpg


    මේ ලෝකේ ඉන්න මිනිස්සු ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් බැක්ටීරියා ඔයාගෙ කට ඇතුලෙ ඉන්නව.
    monsters2.jpg


    නිල් පැහැය දකින්න පුළුවන් කුරුල්ලන් කිහිපදෙනාගෙන් එක්කෙනෙක් තමයි බකමූණා.

    $%28KGrHqZ,%21qwFJ1C68nEqBSeEN,lrKw%7E%7E60_35.JPG

    ලෝකේ මිනිස්සු හුගදෙනෙක් වතුර ගේන්න පැය තුනක් ඇවිදිනවා.
    water.jpg


    අවුරුදු 60 පනිනකොට මිනිස්සු ගොඩදෙනෙක් ගේ දිවේ රස අංකුර වලින් බාගයක්ම නැතිවෙලා යනවා.
    image007.jpeg


    පැස්බර බිත්තරයක් හොදට තම්බගන්න පැය 4ක් ගතවෙනවා.
    big-egg404_667437c.jpg


    කෙන්යාවේ මිනිස්සුන්ගෙන් බාගයක් අවුරුදු 15ට වඩා බාලයි.
    map-kenya.jpg


    චාල්ස් ඩාවින් සහ එබ්‍රහම් ලින්කන් ඉපදුනේ එකම දවසෙ.
    majlincoln-420x0.jpg


    ලෝකයේ සලබයින් වර්ග 130,000ක් පමන සිටිනවා. නමුත් සමනලුන් වර්ග සිටින්නේ 18,000ක් පමනයි.
    butterfly1.gif


    ලෝකයේ කෙටිම කාලයකින් අවසන් වූ යුද්දය පැවතිලා තියෙන්නෙ විනාඩි 38යි. ඒ මහා බ්‍රිතාන්‍යය සහ සැන්සිබාර් (Zanzibar) අතර.
    landing_at_war_03.jpg


    මකුලුවන් උන්ගෙ ඇගෙන් නිකුත් වෙන පට නූල් විවිද කාර්‍යයන්ට යොදාගන්නවා.සමහර මකුලු විශේශ වල පිරිමි මකුලුවන් මේ පට නූල් වලින් කෑම දවටලා ගැහැනු මකුලුවන්ට තෑගි කරනවාලු.
    cobweb.gif


    හිටපු ඇමරිකානු ජනාධිපති james garfieldට එකම වෙලාවේ එක අතකින් ග්‍රීක් බසිනුත් අනිත් අතින් ලතින් බාශාවෙනුත් ලිවිමේ හැකියාව තිබුනා.

    garfield.jpg

    අසභ්‍ය වීඩියෝ පට නැරඹීම මගින් ගැහැනියෙකුගේ සහ පිරිමියෙකුගේ සම්බන්ධතාවයට සිදුවන බලපෑම ගැන රිසර්ච් එකක් කරන්න හැදුවට විද්‍යාඥයින්ට ලොකු ගැටලුවකට මුහුණදෙන්න සිදුවුණා. ඒ තමයි අසභ්‍ය වීඩියෝ නරඹා නැති පිරිමි කණ්ඩායමක් සොයාගැනීමට නොහැකි වීම.
    no_porn_4801_RE_Is_it_allowed-s480x480-71159.jpg


    B_i_n_g_o එළකිරි ඇවිත් අදට අවුරුදු දෙකක් නිසා රෙප් පවරය 11ක් වී ඇත.
    11.gif

    8e009856159ac94f3b882cd001be4b49_12781.gif

     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සුබ පැතුම් සහා ගොඩාක් නොදන්න කරුණු කියලා දුන්නට ස්තූතියි...:D
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware

    අසභ්‍ය වීඩියෝ පට නැරඹීම මගින් ගැහැනියෙකුගේ සහ පිරිමියෙකුගේ සම්බන්ධතාවයට සිදුවන බලපෑම ගැන රිසර්ච් එකක් කරන්න හැදුවට විද්‍යාඥයින්ට ලොකු ගැටලුවකට මුහුණදෙන්න සිදුවුණා. ඒ තමයි අසභ්‍ය වීඩියෝ නරඹා නැති පිරිමි කණ්ඩායමක් සොයාගැනීමට නොහැකි වීම.
    no_porn_4801_RE_Is_it_allowed-s480x480-71159.jpg

    මේක පට්ට :rofl::rofl::rofl: