ගැනිවත් අමතක කරලා Games ගහලා ගැනිවත් අමතක කරලා Games ගහලා :rofl::P:rofl:
gihand4r Well-known member Oct 29, 2007 13,563 3,983 113 Lanka Oct 20, 2014 #1 ගැනිවත් අමතක කරලා Games ගහලා ගැනිවත් අමතක කරලා Games ගහලා
IveyStyle Member Aug 9, 2010 27,492 1,145 0 SiriLankawe Oct 20, 2014 #3 sirama oka ganu pita yanna hethuwak...
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ Oct 20, 2014 #5 කාට කාටත් හොද පාඩම්ලු
gayankuwait Well-known member Oct 13, 2010 56,348 4,726 113 Oct 20, 2014 #6 ඔය බන් මල් බබා ගැන කියන්නෙ
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,019 113 යටගිය දවස බරණැස් නුවර Oct 20, 2014 #8 දකනවා හූල...
-LotusMoon- Well-known member Jan 16, 2014 3,702 436 83 -мσσи- Oct 20, 2014 #11 Issarahata marry karana godak ayata oya prashne thiyei.
IveyStyle Member Aug 9, 2010 27,492 1,145 0 SiriLankawe Oct 20, 2014 #14 gayankuwait said: ඔය බන් මල් බබා ගැන කියන්නෙ Click to expand...
IveyStyle Member Aug 9, 2010 27,492 1,145 0 SiriLankawe Oct 20, 2014 #15 -LotusMoon- said: Issarahata marry karana godak ayata oya prashne thiyei. Click to expand... api passata marry karamu Lotus
-LotusMoon- said: Issarahata marry karana godak ayata oya prashne thiyei. Click to expand... api passata marry karamu Lotus
Randike Mendis Well-known member Oct 16, 2010 17,253 1,143 113 S.K Oct 20, 2014 #16 මම නම් දික් කසාද කරනව කියුවත් මේ මැසිම දාලා නම් කොහෙවත් යන්නේ නෑ.. මේ ඉන්න ටික කාලේ එන ගේම් ටික ගහ ගත්තේ නැත්තම් ආයේ කොයි කාලේ ගහන්නද. චීනේ අම්ම කෙනෙක් ගේම් එකක් Play කරද්දි පොඩි එකා වදයක් දීලා ඌට ශොට් එක දීලා ගේම් එක ගහලා..බලනකොට පොඩි එකා මැරිල.. Dota II හරි LOL හරි තමා ප්ලේ කරල තියෙන්නේ.. Rank game එකක් කියුවම ඉතින්....
මම නම් දික් කසාද කරනව කියුවත් මේ මැසිම දාලා නම් කොහෙවත් යන්නේ නෑ.. මේ ඉන්න ටික කාලේ එන ගේම් ටික ගහ ගත්තේ නැත්තම් ආයේ කොයි කාලේ ගහන්නද. චීනේ අම්ම කෙනෙක් ගේම් එකක් Play කරද්දි පොඩි එකා වදයක් දීලා ඌට ශොට් එක දීලා ගේම් එක ගහලා..බලනකොට පොඩි එකා මැරිල.. Dota II හරි LOL හරි තමා ප්ලේ කරල තියෙන්නේ.. Rank game එකක් කියුවම ඉතින්....
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Oct 21, 2014 #18 ඕවා සාමාන්‍ය දේවල් ඉස්සරහට.... තව කාලෙකින් කොල්ලෝ කෙල්ලෝ පස්සේ යන ඒක නවත්තලා game ගහන්න ගත්තොත් අර චිනේ වගේ, ලංකාවේ කෙල්ලෝ අර පුස් ගෑස් පැත්තකට දාල කොල්ලෝ පස්සේ එයි!
ඕවා සාමාන්‍ය දේවල් ඉස්සරහට.... තව කාලෙකින් කොල්ලෝ කෙල්ලෝ පස්සේ යන ඒක නවත්තලා game ගහන්න ගත්තොත් අර චිනේ වගේ, ලංකාවේ කෙල්ලෝ අර පුස් ගෑස් පැත්තකට දාල කොල්ලෝ පස්සේ එයි!
kukkupatiya Well-known member Dec 27, 2012 1,411 1,015 113 Oct 21, 2014 #19 thanujaka said: දකනවා හූල... Click to expand... කි බෝර්ඩ් එකට ලොල්
pavithra_uk Well-known member Oct 6, 2009 53,434 22,087 113 Gotland Oct 21, 2014 #20 I quit gaming few years ago. computer usage will limit soon. p.s im not married yet.