Budget~2015-පුරෝකථනය

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔන්න budget 2015 එක හෙට පාර්ලිමේන්තුවට දානවනේ , අහ්හ් දැන් අපේ ආචාර්ය , මහාචාර්ය , ජෝතිර්වේදීන් , සහ සාමාන්‍ය අපි වගේ ජනතාව නිකන් කියමු බලන්න මෙපාර සහන මොනවා දෙයිද ? මොනවා දෙයිද අපිට හොම්බෙන් යන්න , ටැක්සස් මොනවා වෙයිද ? ඔය පස් අවුරුදු සංවර්ධන වැඩ ගැන ඕනා නැහැ ,
    දැන් කියමු බලන්න
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    how-they-do-it-nowadays.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    මහින්ද චින්තනය ඉදිරි දැක්ම 3.110,

    රාජ්ජය සේවක වැටුප 5125 කිං වැඩි වේ
    සංකීර්ණ වැට් බද්ද අයින් කරල සරල නව බදු ක්‍රමයක්
    පැට්‍රොල් මිල ලෝක වෙළඳපොලේ මිල අඩුවීමේ වාසිය ලැබෙන ලෙස සැකසීම
    සමුර්දි දීමනාව 125 කිං වැඩි කෙරේ
    වී,අල සහතික මිලට ගනී
    ධීවරයන්ගේ මාළු මිලදී ගැනීම, තෙල් සහනය
    වාහන පර්මිට් තවත් පිරිසකට
    හයිබ්‍රිඩ් කාර් බදු 25% කිං ඉහලට
    හයිබ්‍රිඩ් luxury වාහන සඳහා 50% අමතර බදු
    කුඩා කාර් බදු 40% කිං පහලට
    ඉන්දියානු වාහන බදු තරමක් ඉහලට
    චීන වාහන බදු පහලට
    ඉලෙක්ට්‍රික් කාර් සඳහා නව බද්දක් (ලංකාවේ නිපදවන eකාර් ජනප්‍රිය කිරීම අරමුණ වේ)
    මැරෙන කොට ගාස්තුව 25% කිං පහලට
    කසාද බඳිනකොට ගාස්තුව 25% කිං පහලට
    දික්කසාද වන්නේ නම් බද්දක් අයකෙරේ
    අන්තර්ජාල බදු ඉහලට
    ජංගම දුරකථන බදු පහලට
    ස්ථාවර දුරකථන බදු ඉහලට
    ණය පොලී අඩු කිරීම
    රාජ්ජය සේවකයින්ට වසරකට නොමිලේ කටුනායක - මට්ටල ගුවන් ගමන් වාර 2
    ලංකාවේ මුදල් ඒකකය යුවාන් ලෙස වෙනස් කිරීමේ ඇති හැකියාව සොයා බැලේ
    අදායම් බදු පරාසය වැඩි කෙරේ ඒ සඳහා දිවිනගුමෙන් එකතු කරපු දත්ත යොදාගනී
    කොළඹ නව මුහුදු නගරෙට විසා නොමැතිව ලාංකිකයන්ට ඇතුළු වීමට අවසර
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ප්‍රයිවෙට් සෙක්ටර් එකට පඩි වැඩි කරන එක අනිවාර්ය කරලද අහපන්
    පොඩි ළමයින්ගෙ කිරිපිටි මිල බස්සලද බලපන්
    තොරතුරු තාක්ෂණික අංශයේ ප්‍රගමනයට මොනවද අරගෙන තියෙන ක්‍රියාමාර්ග
    රථ වාහන බදු සහන දෙනවලුද

     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    ප්‍රයිවෙට් සෙක්ටර් එකට පඩි වැඩි කරන එක අනිවාර්ය කරලද අහපන්
    පොඩි ළමයින්ගෙ කිරිපිටි මිල බස්සලද බලපන්
    තොරතුරු තාක්ෂණික අංශයේ ප්‍රගමනයට මොනවද අරගෙන තියෙන ක්‍රියාමාර්ග
    රථ වාහන බදු සහන දෙනවලුද


    උඹට දැන් ළමයි කියක් ඉන්නවද බං
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    මහින්ද චින්තනය ඉදිරි දැක්ම 3.110,

    රාජ්ජය සේවක වැටුප 5125 කිං වැඩි වේ
    සංකීර්ණ වැට් බද්ද අයින් කරල සරල නව බදු ක්‍රමයක්
    පැට්‍රොල් මිල ලෝක වෙළඳපොලේ මිල අඩුවීමේ වාසිය ලැබෙන ලෙස සැකසීම
    සමුර්දි දීමනාව 125 කිං වැඩි කෙරේ
    වී,අල සහතික මිලට ගනී
    ධීවරයන්ගේ මාළු මිලදී ගැනීම, තෙල් සහනය
    වාහන පර්මිට් තවත් පිරිසකට
    හයිබ්‍රිඩ් කාර් බදු 25% කිං ඉහලට
    හයිබ්‍රිඩ් luxury වාහන සඳහා 50% අමතර බදු
    කුඩා කාර් බදු 40% කිං පහලට
    ඉන්දියානු වාහන බදු තරමක් ඉහලට
    චීන වාහන බදු පහලට
    ඉලෙක්ට්‍රික් කාර් සඳහා නව බද්දක් (ලංකාවේ නිපදවන eකාර් ජනප්‍රිය කිරීම අරමුණ වේ)
    මැරෙන කොට ගාස්තුව 25% කිං පහලට
    කසාද බඳිනකොට ගාස්තුව 25% කිං පහලට
    දික්කසාද වන්නේ නම් බද්දක් අයකෙරේ
    අන්තර්ජාල බදු ඉහලට
    ජංගම දුරකථන බදු පහලට
    ස්ථාවර දුරකථන බදු ඉහලට
    ණය පොලී අඩු කිරීම
    රාජ්ජය සේවකයින්ට වසරකට නොමිලේ කටුනායක - මට්ටල ගුවන් ගමන් වාර 2
    ලංකාවේ මුදල් ඒකකය යුවාන් ලෙස වෙනස් කිරීමේ ඇති හැකියාව සොයා බැලේ

    අදායම් බදු පරාසය වැඩි කෙරේ ඒ සඳහා දිවිනගුමෙන් එකතු කරපු දත්ත යොදාගනී
    කොළඹ නව මුහුදු නගරෙට විසා නොමැතිව ලාංකිකයන්ට ඇතුළු වීමට අවසර


    :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම නම් කියන්නේ 2200/= වැඩිකරල අර දෙන දීමනාව 10000/= කරයි. :baffled::dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    1.කොළඹ නව මුහුදු නගරෙට විසා නොමැතිව ලාංකිකයන්ට ඇතුළු වීමට අවසර

    මේ කිනම් @#$%^& ද? ලංකාවේ ඉපදුන අපටත් වීසා ගන්න කියලද මේ කියන්නේ එතකොට...යකාගේ ආණ්ඩුවක්...:angry::frown: හරියට නව මුහුදු නගරය මෙයා වෙන රටකින් ඉල්ලගත්තා වගේනෙ කතාව:oo:

    2.ලංකාවේ මුදල් ඒකකය යුවාන් ලෙස වෙනස් කිරීමේ ඇති හැකියාව සොයා බැලේ

    ඇති ඒක එයින් ගියා...මන් හිතුවේ එකත් "මහින්ද" කරයි කියලා..


    3.දික්කසාද වන්නේ නම් බද්දක් අයකෙරේ

    කට්ටිය දැන් ගුටි කාගෙන ඉදිවී...ලංකාවේ වැඩි හරියක් උසාවි වල මේ නඩු තමයි තියෙන්නේ:rolleyes::rolleyes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රාජ්ජය සේවක වැටුප 51250 කිං වැඩි වේ
    සියළුම බදු ඉවත් කෙරේ.
    පැට්‍රොල් ඩීසල් නොමිලේ
    සමුර්දි දීමනාව 12500 කිං වැඩි කෙරේ
    ධීවරයන්ගේ මාළු මිලදී ගැනීම, තෙල් නොමිලේ
    ලංකාවේ නිපදවන eකාර් නොමිලේ
    මරණය නොමිලේ
    කසාද නොමිලේ
    දික්කසාද වන්නේ නම් 2500000 අයකෙරේ
    ණය සඳහා පොලී ය නොකෙරේ
    රාජ්ජය සේවකයින්ට ඕනා තරම් වාර ගණනක් නොමිලේ කටුනායක - මට්ටල
    අදායම් බදු අය නොකෙරේ.
    කිරිපිටි නොමිලේ
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යාළුවා;17288816 said:
    රාජ්ජය සේවක වැටුප 51250 කිං වැඩි වේ
    සියළුම බදු ඉවත් කෙරේ.
    පැට්‍රොල් ඩීසල් නොමිලේ
    සමුර්දි දීමනාව 12500 කිං වැඩි කෙරේ
    ධීවරයන්ගේ මාළු මිලදී ගැනීම, තෙල් නොමිලේ
    ලංකාවේ නිපදවන eකාර් නොමිලේ
    මරණය නොමිලේ
    කසාද නොමිලේ
    දික්කසාද වන්නේ නම් 2500000 අයකෙරේ
    ණය සඳහා පොලී ය නොකෙරේ
    රාජ්ජය සේවකයින්ට ඕනා තරම් වාර ගණනක් නොමිලේ කටුනායක - මට්ටල
    අදායම් බදු අය නොකෙරේ.
    කිරිපිටි නොමිලේ
    මෙහ් උඹ ජනාදිපති වෙයන්කෝ....:P