shortcut virus remove කරමු PC/Laptop/Pen drive වලින්
01 මෙහෙමත් පුළුවන් open කරගන්න note pad එක
02 පහල තිබෙන කෝඩ් ටික copy කරගන්න
03
හරි වයිරස් එක තියන drive එක දීලා save කරගන්න මෙහෙම
removevirus.bat
04 දැන් run කරන්න
05 දැන් ඔක්කොම file normal වෙලා ඇති වැඩක් නැති ටික අයින් කරගන්න,
02 drive එක සිලෙක්ට් කරලා scan කොරන්න
03 අවසානෙට ඩිලීට් කොරගන්න
වැඩේ හරි 
මේකත් බලන්න කරගන්න අමාරු නම්
shortcut virus remove කරමු PC/Laptop/Pen drive වලින්
බොහෝ අය මගෙන් අහලා තිබුණා PC එකෙන් shortcut virus
එක රිමු කරන්නේ කොහොමද කියන එක ඔන්න එකට සොෆ්ට් කැල්ලක්මා හොයා ගත්තා
අනිවා computers පාවිච්චි කරන හැමෝම මේක අරගෙන තියාගන්න එක වටිනවා
එක රිමු කරන්නේ කොහොමද කියන එක ඔන්න එකට සොෆ්ට් කැල්ලක්මා හොයා ගත්තා
අනිවා computers පාවිච්චි කරන හැමෝම මේක අරගෙන තියාගන්න එක වටිනවා
01 මෙහෙමත් පුළුවන් open කරගන්න note pad එක
02 පහල තිබෙන කෝඩ් ටික copy කරගන්න
03
PHP:
attrib -h -s -r -a /s /d Name_Drive:*.*
attrib -h -s -r -a /s /d Name_Drive:*.*
attrib -h -s -r -a /s /d Name_Drive:*.*
attrib -h -s -r -a /s /d Name_Drive:*.*
removevirus.bat

04 දැන් run කරන්න
05 දැන් ඔක්කොම file normal වෙලා ඇති වැඩක් නැති ටික අයින් කරගන්න,

මේ ඔක්කොටම වඩා ලේසියෙන් මේ වැඩේ මේ සොෆ්ට් කෑල්ලෙන් කරගන්න පුළුවන්
මෙතනින් ගන්න 

ගන්න ලේසිවෙන්න වැඩේ කොලා

ගන්න ලේසිවෙන්න වැඩේ කොලා
01 මෙහෙම කරගන්න
02 drive එක සිලෙක්ට් කරලා scan කොරන්න

03 අවසානෙට ඩිලීට් කොරගන්න
වැඩේ හරි 
මේකත් බලන්න කරගන්න අමාරු නම්