tsu තුල ඉක්මනින්ම මුදල් සෙවීමට පහසුම මග [tsu Guide]

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    tsu තුල ඉක්මනින්ම මුදල් සෙවීමට පහසුම මග [tsu Guide]

    2565y5e.png


    tsu ගැන දැන් හැමෝම වගේ දන්නවා ඇතිනේ... ඒක සමාජජාල වෙබ් අඩවියක්, Facebook සහ Twitter වල එක්තුවක් වගේ.. මේකේ තියන එකම වෙනස, මේ සයිට් එක උපයන මුදලින් 90% එහි සාමාජිකයින් අතරේ බෙදනවා.. ඒ මොකද ඇත්තටම සාමාජිකයින් නැත්නම් සයිට් එකට කිසිම ආදායමක් නැති නිසා.. (FB, Twitter, Tumbler site වලට වුනත් එහෙමයි, Members ල හින්දා තමා එයාලා උපයන්නේ.. ඒත් ඒ සයිට් කිසිම ගානක් දෙන්නේ නැහැනේ ඒවගේ සාමාජිකයින්ට...)

    Link to My 1st Thread : Click Here to Read

    මේ tsu ජාලයට නිකන්ම එකතු වෙන්න බැහැ, දැන් ඉන්න කෙනෙක්ගේ invitation එකක් හරහා තමා යන්න ඕන.

    තාම ගියපු නැති, යන්න කැමති අය ඉන්නවනම් පොඩ්ඩක් මේ thread එකේ comment section එකේ හරි මම ඉස්සල්ලා දාපු thread එකේ හරි බලන්න, අපේ කට්ටියගේ invitation links හොයාගන්න පුලුවන් ලේසියෙන්ම...


    ~ tsu වල ලේසියෙන්ම සල්ලි හොයන්නේ කොහොමද? ~

    ගොඩ දෙනෙක් මගෙන් අහන දෙයක් තමා අපි කොහොමද මේකේ සල්ලි හොයන්නේ කියලා. ඒක ක්‍රම 2 කින් වෙනවා.

    Method 1: අපි share කරන photos, statuses, links, articles, videos වලට එන views මගින් අපිට යම් ඉපයීමක් සිද්ද වෙනවා.. මට තේරුන විදිහට views 1500 ට $1 වගේ තමා එන්නේ.. තව කතාවක් තියනවා Interactions මගින් සල්ලි එනවා කියලා. ඒ කියන්නේ අපි අනික් tsu සාමාජිකයින් එක්ක හැසිරෙන විදිහ.. Like කරන ප්‍රමාණය, comments කරන ප්‍රමාණය වගේ දේවල්.. මේක ගැනනම් මට හරියට sure නැහැ..

    Method 2: මේක තමා වැදගත්ම දේ. අපි අපේ invitation link එක හරහා tsu වලට එකතු කරගන්න කට්ටියගෙ ආදායමින් 1/3 ක් අපිට ලැබෙනවා.. tsu වල faq page එකේ මෙහෙම තියනවා..

    Let’s take a look at 4 users, all with varying start dates on tsū.
    User A invites user B, who invites user C, who invites user D
    Part 1
    - $100 of earned revenue is generated based on the content user D shared (photos, videos, status updates, etc.)
    Part 2
    - 90% of earned revenue go to the users. In this case, $90 of the $100 is shared with all the users.
    - tsū takes 10% of the $100 for platform fees. In this case $10.
    Part 3
    - User D, the original content creator takes 50% of the $90. In this case, $45.
    - User C gets 33.3% (1/3) of the original $90 generated. In this case, $29.70
    - User B gets 11.1% (1/3 of 1/3 = 1/9) of the original $90 generated. In this case $9.99
    - User A gets 3.70% (1/3 of 1/3 of 1/3 = 1/27) of the original $90 generated. In this case $3.33
    - This is what we call the rule of infinite thirds

    මේකේ තියෙන්නේ, A B ටත්, B C ටත්, C D ටත් එයාලගේ invitation link එක හරහා tsu වලට එකතු කරගන්නවා. ඊටපස්සේ හිතන්න D $100 ක් හොයනවා. ඒ සල්ලි බෙදෙන්නේ මෙහෙමයි...

    - 90% ක් ඒකෙන් සාමාජිකයින් අතරේ බෙදෙනවා, ඒ කියන්නේ $90 ක්.
    - Platform maintenance fee එකක් විදිහට $10ක් (10% of $100) tsu ගන්නවා..
    - මේ $90 හරිම අයිතිකරු, D ට 50% ක් යනවා. ඒ කියන්නෙ $45 ක්.
    - D ව invite කරපු C ට මුලින්ම generate වුන $90 න් 33.3%(1/3) යනවා, ඒ කියන්නෙ $29.70 ක්.
    - C ව invite කරපු B ටත් මුලින්ම generate වුන $90 න් 11.1% (1/3*1/3=1/9) යනවා, ඒ කියන්නෙ $9.99 ක්.
    - B ව invite කරපු A ටත් මුලින්ම generate වුන $90 න් 3.70% (1/3*1/3*1/3=1/27) යනවා, ඒ කියන්නෙ $3.33 ක්.

    මේ විදිහට මේක ඉවරයක් නැතුව පහලට පහලට යනවා. පහල ඉන්න හැම level එකකින්ම උඩ ඉන්න අයට කීයක් හරි එනවා.. මේකට කියන්නේ 'the rule of infinite thirds' කියලා.

    මේක පිරමීඩ business model එකක් විදිහට ක්‍රියාකරන බව මේකෙන් පේනවා. ඒත් එකම වෙනස, මේක scam එකක් නොවෙන එක. මොකද එකතු වෙන්න කිසිම ගානක් අය කරන්නේ නැති එක සහ දැනටමත් ඩොලර් මිලියන 7ක fund එකක් එයාලා සතුව තියන එක. සාමායිකයන් අතරේ බෙදෙන්නේ දැන්වීම් වලින් ලැබෙන සල්ලි නිසා අයිතිකරුවන්ට අතින් ගෙවන්න වෙන්නෙත් නැහැ...

    උඩ ක්‍රම 2න් හොන්දම එක තමා දෙවනි එක. ඒ ඇයි කියලා පහල රූප බැලුවම තේරෙයි..

    මේ මගේ Network එක 300 ගානක් වෙද්දේ සහ 1000ට වැඩි වෙද්දී ඉපයීම..

    s41is8.jpg


    මේ මගේ Network එක 1500+ වෙද්දී ඉපයීම.. [මේක පැය 12ක් ඇතුලත update වුනා.. ඇයි දන්නේ නැහැ.. :confused:]

    rsqtxx.jpg


    බැලුව ගමන් තේරෙනවා, දෙවනි දවසේ මට අඩු views ගානක් තිබුනත් $1 කින් විතර ඉපයීම වැඩිවෙලා තියෙන්නේ network එක ලොකු වෙලා තියන නිසා. ඒ කියන්නේ මගේ link එකෙන් register වුන අය තව තවත් එයාලගේ link වලින් කට්ටිය එකතු කරගෙන එහෙම පහලට පහලට ගිහින් තියන නිසා..

    මම මේ දෙවනි දවසේ tsu වල ගත කරේ පැයකටත් අඩු කාලයක්. ඒත් පේනවනේ ඉපයීම වැඩිවෙලා. මේ නිසා තමා මට තේරුනේ, කරදරයක් නැතුව සල්ලි හොයන්නනම් කරන්න ඕන හොදම දේ අපෙ network එක ලොකු කරගන්න එක. ඒකෙන් කියන්නේ නැහැ ඔක්කොම මගේ link එකෙන් එකතු කරගන්න කියලා. මගේ ලින්ක් එකෙන් එකතු වුන අයටත් මග පෙන්නන්න ඕන තව එයාලට කට්ටිය එකතු කරගන්න විදිහ. එයාලටත් කියල දෙන්න ඕන එයාලගේ network එකටත් ඒ වගේම උපදෙස් දෙන විදිහ..

    කට්ටියට තේරුනා කියල හිතනවා. මම මේ network එක ගැන EK එකේ share කරේ හේතුවක් නිසා. මොකද ල0කාවට මුලින්ම මේ network එක expose වෙන්නේ ඔයාලට. එතකොට පහලින් එකතුවන හැමෝම එන්නේ ඔයාලා යටට. ඉතින් වෙන කව් රුහරි ඔයාලගේ යාලුවන්ව මේ site එකට invite කරන්න කලින් ඉක්මන් වෙන්න. හෙතුව ඇයි කියලා දන්නවනේ..

    හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා. ඕන ප්‍රශ්නයක් තියනවනම් tsu වල මට msg කරන්න. වෙලාව තියන විදිහට මම උත්තර එවන්නම්. (මොකද මගේ පිටරට ඉන්න යාලුවො සහ මෙහෙ ඉන්නa ය ගොඩක් msg කරනවා. එක පාරම reply කරන්න අමාරුයි)

    එක දවසින් ගොඩ යන්න බැහැ මේකෙන්. ඒත් හිතන, network එක ලොකු වන තරමට, දිගටම tsu වල ඉද්දී නිකන්ම ගානක් අපිට ටික කාලෙකින් එන්න පටන්ගන්නවා. Facebook හිටියා කියලා අපිට සතයක් වත් හම්බෙලා තියනවද? තියන ටිකත් නැතිවුන එක තමා..

    පුලුවන් තරම් කට්ටිය එකතු කරගන්න. පරක්කු වෙන්න එපා..

    IMPORTANT: Network එක වැඩි කිරීම යනු Friends and Followers ලා වැඩිකිරීම නොවේ. තමන්ගේ link එකෙන් join වෙන children හා එයාලගේ links වන එකතු වන ප්‍රමාණය ඉහල දැමීමයි. (Children, Grandchildren, Great Grandchildren, .... etc.)


    තව දෙයක්, Bank එක update වෙන්නෙ ල0කාවේ වෙලාවෙන් හවස 5ත් 6ත් අතර වගේ. දවසේ ඉපැයීම බලාගන්න එතකොට පුලුවන්. (කට්ටිය අහන නිසා කිව්වේ...)


    වැදගත් වුනානම් අනික් අයට පේන්න Bump එකක් දාගෙන යන්න. අපේ EK එකේ සෑහෙන කට්ටියක් tsu වල ඉන්න නිසා හැමොටම වගේ මේක වැදගත් වෙයි...

     
    Last edited:

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    goda yanna bump......

    meka me widiyata pawateeda ban?
    balu porayak weida manda meka anagathayedi

    මටනම් සෑහෙන විශ්වාසයක් තියනවා පවතී කියලා. මොකද කට්ටිය මෙ system එක game කරන්න හැදුවත් කරගන්න බැහැ. මොකද කොච්චර fake හැදුවත් payment threshold එක $100 නිසා වැඩක් නැහැ. ඊට වඩා ලේසී network එක ගොඩ දාන එක. අනික සල්ලි නැහැ කියන කතාව බොරු. දැන් ඔය Mark කාරයා බිලියනපතියෙක් වෙලා ඉන්නේ කාගෙ සල්ලිද? ඕවා FB එකේ users ලා අතරේ බෙදන්න පුලුවන් සල්ලි නේ ඕනෙනම්. ඒ නිසා system එක run වෙන්න අර 10% හොදටම ඇති. මේකේ රැදිලා ඉන්න එක තමා හැමෝම කරන්න ඕනේ.. කොහොමත් FB වුනත් දවසින් දෙකෙන් හරි අඩු තරමේ අවුරුද්දකින් වත් නෙවෙයි නේ ඔය තැනට ආවේ..
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    bump

    machan friends followers kiyak witara unamada $ eka 0 walin up wenne

    මචන් සල්ලි එන්නෙ views වලට, උබේ share කරන ඒවට එන views වලට. Friends and followers ලගෙන් වෙන්නෙ ඔයා ඒවා share කරාම ඒවා ඒ කට්ටියගේ feeds වල පෙන්නනවා. ඒ කියන්නේ ඒවට views ලැබෙනවා. ඒත් ලොකු ගානක් views හින්දා විතරක් එන්නේ නැහැ. මගේ දවසක් views 2000+ ඇවිත් හම්බුනෙත් $$0.50 වගේ, ඒ නිසා network එක වැඩි කරගන්න බලන්න. ඇයි කියලා උඩ කියලා තියනවනේ... :D
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    නෙට්වක් එක වැඩි වෙන්නත් එක්ක මාව ඇඩ් කර ගනියව් :D http://www.tsu.co/****

    මචන් network එකට friends and followers අයිති වෙන්නෙ නැහැ... :rolleyes: ඒවුනාට හැම කෙනෙක්ම වැදගත් ඉතින්.... :D
     
    Last edited by a moderator:

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    machan meke chat karanne kohomada bn

    thamanam machan PM karana eka witharai thiyenne. Tikak Twitter wage. Mokada payments wenne public shares walatane. So thama chat function eka deela nehe wage. nathnam kattiya share karanne nathuwa chat kara kara indie. lol! but issarahata aniwa ei eka... :)
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    onna mage bank ekata 0.03$ awilla, hemin gamane thama wade wenne, ohoma yanko ehenam kattiya.