෴|විස්ලින් නිහාල් ගී අනුවාදන 2|෴
කලින් ත්‍රේඞ් එකේ විස්ලින් නිහාල් ගැන විස්තරයක් හා ගී අනුවාදන මෙතැනින්
http://www.elakiri.com/forum/showthread.php?t=1592536
ගී අනුවාදන මුල් ත්‍රේඞ් එක දාලා අවුරද්දකට කිට්ටු වෙන්නත් ආවා
2 ගීත ටික උඩුගත කරන්න සෑහෙන කල් ගියා. එක එක වැඩ නිසා ආපස්සට ගියා ගීත ටික දාන්න, විශේෂයෙන්ම කියන්න ඕනෑ පළමු වෙනි ත්‍රේඞ් එකට අපේ Mr. ටොම් මිත‍්‍රයා ලොකු සහයෝගයක් මට දුන්නා දෙවැනි ගීත ටික එකතු කරන්න මාව දිරිමත් කලේ ටොම් තමයි.
ඇත්තෙන්ම විවේකයෙන් ඉන්න වේලාවක මේ වගේ ගී අනුවාදන එකතුවක් පසුබිමෙන් ඇහෙනවා නම් හිතට පුදුම සැහැල්ලූවක් ඒ සංගීතයෙන් ලැබෙන්නේ අහලා බලන්න මේ අනුවාදන එකතුවක ඔබගේ හිතට වදිනවද කියලා
විස්ලින් නිහාල් ගී අනුවාදන 2
කලින් ත්‍රේඞ් එකේ විස්ලින් නිහාල් ගැන විස්තරයක් හා ගී අනුවාදන මෙතැනින්
http://www.elakiri.com/forum/showthread.php?t=1592536
ගී අනුවාදන මුල් ත්‍රේඞ් එක දාලා අවුරද්දකට කිට්ටු වෙන්නත් ආවා

2 ගීත ටික උඩුගත කරන්න සෑහෙන කල් ගියා. එක එක වැඩ නිසා ආපස්සට ගියා ගීත ටික දාන්න, විශේෂයෙන්ම කියන්න ඕනෑ පළමු වෙනි ත්‍රේඞ් එකට අපේ Mr. ටොම් මිත‍්‍රයා ලොකු සහයෝගයක් මට දුන්නා දෙවැනි ගීත ටික එකතු කරන්න මාව දිරිමත් කලේ ටොම් තමයි.
Last edited:

ගොඩාක් ස්තූතියි සහෝ...
උදේ පාන්දරම හොඳ ත්‍රෙඩ් එකක් සෙට් උනේ..
ඔක්කොම ටික බා ගත්තා..
මේකෙන් සිංදු 3ක් 4ක් අහපුවාම ඇති වගේ වෙනව බං. ඒත් මේකම instrumental වලින් කලා නම් ඇති තරම් සිංදු අහගෙන ඉන්න පුළුවන් (Piano, Violin, String, Choir, etc.). හැකියාවට, උඹේ බෙදාගැනීමට අගෞරව කෙරුව නෙවෙයි. මට හිතුන දේ කීවෙ.
+