රු 100000 න් වැඩක්

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
මචන්ලා බොහොම දුක් මහන්සි වෙලා හොයාගත්තු රු 100000/=ක් තියෙනවා.මේක හොයාගන්න මම පුදුම කට්ටක් බන් කෑවේ.මම ජොබ් එකකකුත් කරන ගමන් මචන් පිටකොටුවෙන් පොඩි පොඩි අය්ටම් අරගෙන ගෙවල් වලට ගිහින් විකුනනවා.ඇත්තම කිව්වොත් මට පුස් බය්සිකලයක් වත් නැහැ බස් එකේ දාගෙනම තමා ගෙවල් වලට අරගෙන යන්නෙත්.

මට ජොබ් එකත් එපා වෙලාම ඉන්නේ මම බැලුවේ මේ රු 100000/= ගෙවල ත්රිවිල් එකක් අරන් බිස්නස් එක ටිකක් ලොකුවට කරන්න.එත් සමහර වෙලාවට හිතෙනවා අඩුවට කොහෙන් හරි පොඩි කඩ කැල්ලක් අරගන්න කුලියට.මේ දෙකෙන් වැඩියම හොඳ මොන දේද කියල මට පොඩි උපදෙස් ටිකක් දීපල්ලකෝ.(පොඩි බය්සිකයයක් අරගන්න එකනම් මට හරියන්නේ නැහැ බන් මම ආස නැහැ )
 
gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
3wheel ekak aran gewaganna bariunoth umbe salli aparade
ඔව් එකනම් ඇත්ත.රු 100000 ක් මුලින් ගෙව්වොත් 10500 ක් මාසෙකට ගෙවන්න වෙන්නේ කිව්වා.ඒ ගාන නම් කොහොම හරි අව්ලක් නැතිව ගෙවන්න පුළුවන් දැන් යන විදියට.
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,772
    2
    115,722
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් එකනම් ඇත්ත.රු 100000 ක් මුලින් ගෙව්වොත් 10500 ක් මාසෙකට ගෙවන්න වෙන්නේ කිව්වා.ඒ ගාන නම් කොහොම හරි අව්ලක් නැතිව ගෙවන්න පුළුවන් දැන් යන විදියට.
    Confident nam awulak na kadekata rent eka gewanawa wage thama but anthimata bande apita ayithi wenawa :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අඩෝ එළ කොල්ලෙක්.. මොනා හරි කරපං මචං.. ගොඩ යන විදිහක් හොයාගනින්. කොහොමත් එක එකාට කඹුරලා වැඩක් නැහැ. තමන්ගේම ව්‍යාපාරයක් කරන එක තමයි හොඳම.

    මේකෙ එවුන් help එකක් දෙයි උඹට.

    ජයවේවා සිංහලු...............
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    Confident nam awulak na kadekata rent eka gewanawa wage thama but anthimata bande apita ayithi wenawa :)
    ඔව් බන් මට හිතා ගන්න බැරි අපිට වාසිමේ දෙකෙන් කෝකද කියල.
    get an old CG125 bike

    බය්ක් එකකට මම ආස නැහැ මචන්.අනික බය්ක් එකක බඩු අරන් යන්නත් කරදරය් ලොකු දේවල් අරන් යනකොට තව කෙනෙක් එක්කන් යන්න වෙය්.
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    අඩෝ එළ කොල්ලෙක්.. මොනා හරි කරපං මචං.. ගොඩ යන විදිහක් හොයාගනින්. කොහොමත් එක එකාට කඹුරලා වැඩක් නැහැ. තමන්ගේම ව්‍යාපාරයක් කරන එක තමයි හොඳම.

    මේකෙ එවුන් help එකක් දෙයි උඹට.

    ජයවේවා සිංහලු...............

    තැන්ක්ස් බන්.මට මේ ජොබ් එක එපා වෙලාම තමා බන් වැඩේට බැස්සේ.දැන් තේරෙනවා පාඩුවක් නැහැ කියල සෙනසුරාදා ඉරිදා කකුල් ගෙවෙනකම් අවිද්දට ....
     
    • Like
    Reactions: KPZ

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තැන්ක්ස් බන්.මට මේ ජොබ් එක එපා වෙලාම තමා බන් වැඩේට බැස්සේ.දැන් තේරෙනවා පාඩුවක් නැහැ කියල සෙනසුරාදා ඉරිදා කකුල් ගෙවෙනකම් අවිද්දට ....

    කොහොම හරි මොලෙන් ගේම ගහපං මචෝ.. නැත්තම් අතේ තියන සල්ලිත් නැති කරගන්න වෙන්නේ. දන්නවනේ ලංකාවේ අයියලා.
    එළකිරි එකේ ත්‍රෙඩ් 2ක් වැටුන 10000න් ගොඩ එන හැටි ගැන.
    ඒ දෙක ටිකක් හොයාගෙන බලපන් මචං. idea එකක් ගන්න පුළුවන් වෙයි.
    ත්‍රෙඩ් දෙක දැම්මේ නැකත් රාලයි, DragonD කියල user කෙනෙකුයි.
     
    • Like
    Reactions: pathaleiretta

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පොඩි කඩ නම් දාන්න එපා පුතේ
    මමත් distribution agent එකක් කරන්නේ
    මම අත්දැකීමෙන් දන්නවා කඩවල්වලට ගියහම මුදලාලිලා කියන කතා
    මේ යන විදිහට ආර්ථිකය ගියෝතින් ලංකාවේ පොඩි කඩවලින් 80% විතර වැහෙනවා ...
     
    • Like
    Reactions: gayan009

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    කොහොම හරි මොලෙන් ගේම ගහපං මචෝ.. නැත්තම් අතේ තියන සල්ලිත් නැති කරගන්න වෙන්නේ. දන්නවනේ ලංකාවේ අයියලා.
    එළකිරි එකේ ත්‍රෙඩ් 2ක් වැටුන 10000න් ගොඩ එන හැටි ගැන.
    ඒ දෙක ටිකක් හොයාගෙන බලපන් මචං. idea එකක් ගන්න පුළුවන් වෙයි.
    ත්‍රෙඩ් දෙක දැම්මේ නැකත් රාලයි, DragonD කියල user කෙනෙකුයි.

    ඔව් දෙකම බැලුව මචන්.ගොඩක් වැදගත් දේවල් කියල තිබුන.මට හිතාගන්න බැරි බන් වැඩි වාසිය මොන වැඩේද කියල.පොඩි කඩ කෑල්ලක් ගත්තොත් බිස්නස් එක වැඩි දියුණු කර ගන්න පුලුවන්ද එහෙම නැත්නම් ත්රිවීල් 1ක් අරගෙන කස්ටර්මර්ල ලඟට ගියොත් වාසිද කියල.දැන් නම් මේ දෙකෙන් එකක් කරන්නම ඕන බන්.සමහර දවස් වලට නින්ද යන්නෙත් නැහැ කකුල් කැක්කුමට.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    තැන්ක්ස් බන්.මට මේ ජොබ් එක එපා වෙලාම තමා බන් වැඩේට බැස්සේ.දැන් තේරෙනවා පාඩුවක් නැහැ කියල සෙනසුරාදා ඉරිදා කකුල් ගෙවෙනකම් අවිද්දට ....

    umm hodai oka karana eka job ekama nosalaka, oya dan kohomada gewal walata aran yanne nikan gewal walata enne badu muttu ussala ewage ekkenekda?
     
    • Like
    Reactions: gayan009

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    පොඩි කඩ නම් දාන්න එපා පුතේ
    මමත් distribution agent එකක් කරන්නේ
    මම අත්දැකීමෙන් දන්නවා කඩවල්වලට ගියහම මුදලාලිලා කියන කතා
    මේ යන විදිහට ආර්ථිකය ගියෝතින් ලංකාවේ පොඩි කඩවලින් 80% විතර වැහෙනවා ...

    ඔව්, කඩ කුලියත් 10000/=වත් අඩුම ගෙවන්න වෙය්.ලොකු බිස්නස් 1ක් කරගන්න බැරි උනොත් පාඩුය්.ඒකය් කල්පනා කලේ මොකක් හරි පොඩි වාහන කැල්ලක් අරන් දැනට කරන විදියටම ගෙවල් වලට ගිහින්ම විකුණන ක්‍රමයක් හදා ගන්න.
    තැන්ක්ස්,..............
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    mama nam business gana danne naa ban. eka nisa onna bump ekak,
    තැන්ක්ස් මචෝ
    ela machan eka paarata ohoma oye salli tika wiyadam karanna epa poddak hoyala balapan EK eke athi ona tharam dial goda apu un : ): ubala wage unta waradinne na mchn!!
    ඔව් බන් මාස ගානක් කට්ට කාල හොයා ගත්තු සල්ලි ටික එකපාරම ඉවර කරලා දාන්න හිතෙන්නේ නැහැ බන් එකය් කල්පනා කරන්නේ..
    umm hodai oka karana eka job ekama nosalaka, oya dan kohomada gewal walata aran yanne nikan gewal walata enne badu muttu ussala ewage ekkenekda?

    ඔව් බන් මාස ගානක් කට්ට කාල හොයා ගත්තු සල්ලි ටික එකපාරම ඉවර කරලා දාන්න හිතෙන්නේ නැහැ බන් එකය් කල්පනා කරන්නේ..
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    bump

    මොනා හරි අලුත් දෙයක් හදන්න බැලුවොත් නරකද ?