එජාපයේ තවත් පුස් තර්කයක් තමයි 2005 ජනාධිපතිවරනයේදි උතුරේ චන්දය පාවිචි කලා නම් රනිල් අත උඩින් දිනනවා කීම. ඒත් ඒක එහෙම වෙනවද ? .
වන්නියේ ලියාපදිංචි චන්ද සංඛ්යාව 250,386
යාපනයේ ලියාපදිංචි චන්ද සංඛ්යාව 701,938
________
එකතුව 952,324
උතුරේ ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය 50%ක් යැයි සැලකුවහොත්( බොහොවිට උතුරේ චන්ද ප්‍රකාශන ප්‍රතිශතය 20% - 40% අතර පමනි). භාවිතා වන මුළු චන්ද ප්‍රතිශතය = 952,324 /2 =476162
රනිල් එම චන්ද වලින් 66% ගන්නේ යැයි සිතමු. -> 314267
මහින්ද 34% ගන්නවා කියල හිතමු. -> 161895
උතුරු පලාත නොමැතිව සමස්ත ලංකා ප්‍රතිපල
මහින්ද රජපක්ෂ - 4,887,152 (50.29%)
රනිල් වික්‍රමසිංහ - 4,706,366 (48.43%)
ප්‍රකාශිත මුළු චන්ද - 9,717,039
උතුරේ විශ්ලේශිත ප්‍රතිපල එකතු කිරිමෙන්
මහින්ද රජපක්ෂ - 5,049,048 (49.53%)
රනිල් වික්‍රමසිංහ - 5,020,632 (49.25%)
ප්‍රකාශිත මුළු චන්ද - 10,193,201
මේ රනිල් ට වාසිදායකම විශ්ලේශයණය ක්
උතුරේ ප්‍රකාශිතය 50% හැටියට අරන් තියෙනවා ඒත් 2010 සම්බන්දන් ලා සම්පූර්ණ සහයොගය දුන්නු වේලාවෙත් ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය
යාපනය - (25.66%)
වන්නිය - (40.33%)
අනික රනිල්ට ගන්න පුළුවන් උපරිම 66%ක් දිලා තියන්න්නේ
එහෙම වෙලත් මහින්දව පරද්දන්න රනිල්ට බැරිවෙනවා. ඒ හින්දා ඔය 2005 උතුරේ චන්දය තිබ්බත් රනිල්ට දිනන්න බෑ.