SLT unlimited packages මතකද?

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:confused: SLT පරණ පැකේජ් බලෙන්ම ලිමිට් වුන කෙනෙක්ද? :( රුපියල් 250 ගානෙ එක ගිගාබයිට් එකකට ගෙවනවද? :P එහෙනම් ඇවිත් බලන්න වෙන රට වල එහෙම වුනාම වෙන දේ.

:frown: හංගේරියාවේ වසර 2008 ආණ්ඩු පක්ශය වූ MSZP පක්ශය නව නීතියක් ගෙන ආවා ඉන්ටර්නෙට් වල හුවමාරු වන සියළුම දත්ත සඳහා සෑම ගිගාබයිට් එකකටම බදු මුදලක් පනවන්න. :angry: නමුත් එවකට විරුද්ධ පක්ශය ලෙස සිටි FIDESZ පක්ශය මෙයට පෑ විරෝධය හමුවේ ආණ්ඩු පක්ශයට එම තීරණය ක්‍රියාත්මක කිරීම අපහසු වුනා. :nerd: නමුත් 2014 දී නැවත බලයට පත් 2002 විපක්ශය වන FIDESZ පක්ශය මඟින් මෙම ඉන්ටර්නෙට් සඳහා වන බදු මුදල් පැනවීම ලබන වසරේ, එනම් 2015 වසරේ සිට ක්‍රියාත්මක කරන බව දැනුම් දුන්නා. :shocked: එනම් සෑම ගිගාබයිට් එකක් සඳහාම ශ්‍රී ලංකා රුපියල් අගයයෙන් නම් රුපියල් 60ත් 100ත් අතර මුදලක් බදු ලෙස අය කරන බව.

:growl: මෙයට විරුද්ධව ෆේස්බුක් පිටුවක්ද ආරම්භ කල ඉන්ටර්නෙට් පාරිභොගිකයින් ඔවුන් එයින් එක් රැස් කරගත් සාමාජිකයන්ද ඇතුළුව වීදි බැස උද්ඝෝෂණ කිරීමට දස දහස් ගනන් ජනයා එරට අගනුවරට එකතු වුනා. :cool: ඔවුන් රැස් කරගෙන ආ ඉවත දමන පරිඝනක කොටස්, ඉවත දමන ජංගම දුරකථන ආදී ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වලින් අගමැති කාර්‍යාලයට පහර දීමට පටන් ගත්තා. :yes: මේ එම සිදුවීමේ විදෙස් මාද්‍ය වාර්තා කල ඡායාරූප හා වීඩියෝ දර්ශණ.

ZJCed6Al.jpg

ZxuSTVzl.jpg

SkzdQZbl.jpg

My9kbS7l.jpg

rkwfXAVl.jpg

KqMFg2zl.jpg

kAAg4H9l.jpg

IJeYl0ol.jpg

nQxM1u0l.jpg

E4jy6n2l.jpg

x2s4V42l.jpg

:confused: ඒත් අපේ රටේ...

:dull: ඉස්සර අන්ලිමිටඩ් පැකේජ් තිබ්බ ඒවා සියල්ලම බලෙන්ම ලිමිට් කෙරුවා.
:love: ගිගාබයිට් එකක් රුපියල් 250 + vat කෙරුවා.
:love: ලිමිට් පැන්නාම 6kB/s - 7kB/s වලට ස්ලෝ කෙරුවා.
:rolleyes: Telecom අන්ලිමිටඩ් පැකේජ් සහමුලින්ම අයින් කලා.
;) ලීස්/ඩෙඩිකේටඩ් ලයින් වලට මාසෙට ලක්ෂ ගණන් අය කරනවා.
:lol: ස්පීඩ් එක පෙන්නලා මිනිස්සුන්ව රවට්ටලා, බාල රව්ටර් සහ වෙනත් සීනිබෝල දීමනා දීලා ලිමිටඩ් ඒවට මාරු කෙරෙව්වා.

ඒත්.., :rofl: එකෙක්ටවත් දැනුනේවත් නෑ!

:( දැන් 700MB - 1GB YIFI 1080p :-)sorry:නමට පමණක් full HD) සහ 240p යූටියුබ් බලලා ටීවී එකෙන් නයි.ටී.එන්
බලලා ඉන්නයි තියෙන්නෙ. :( ඊට අමතරව ස්පීඩ් පෙන්නලා සමහර අනාතයන්ට සැනසෙන්න පුළුවන් ලිමිට් වුනාට අපිට නම් හරි ස්පීඩ් නේ, ඒ ඇති කියලා. :sorry: අනික් රටවලත් ලිමිට් තියෙනවනෙ කියල හිත හදාගන්නත් පුළුවන් උන්ට ම. :D

:rofl::rofl::rofl: ටෙලිකොම් එකට කඩේ යන රිදිච්ච උන් දැන් දුවගෙන ඇවිත් අම්මට බැනලා රෙප් කපලා ටැග් වල ජරා කරලා යයි. :(

News and photo sources:-

http://www.bbc.com/news/world-europe-29783253

http://index.indavideo.hu/video/Igy...m_medium=watchoninda&utm_campaign=videoplayer
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒකට අපේ රටෙ ...
    - හම්මෝ මට 16Mbps ම එනවනෙ දැන් (දැන් ඒකත් නෑ)
    - අන්ලිමිටඩ් දෙන්න බෑ නෙ ඉතින්, උන්ට පාඩුයි නෙ
    - අපි ඔන්ලයින් පෙත්සමක් දාල වැඩේ කරගමු
    - FB එකේ බනිමු
    - ඔන්නොහෙ කමක් නෑ ඕයි
    - මොනව උනත් යුද්දෙ දින්නනෙ
     
    • Like
    Reactions: Optimus Prime
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    sirama sirama kathawa... sahathika attha macho... Ape lankawe unge kisima ekamuthu kamak ne machan.. ekek balagena inne anikata monahari wenakal.. ape rate loku lokko monawa anith un ane kiya kiya balagena inna eka vitharai karanne..
    Matathnam epama wela thiyenne.. eth mona karannada ban. internet eke oya wage deyak kiwoth ekata kiyanne internet veerayolu.. owa thama ahaganna wenne..
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    unlimited packages දුන්නේ 56 kbps නේ බං. ඔකේ තවත් limit කරන්න දෙයක් තියේද. මුන් කිව්වේ unlimited packages නිසා අනිත් අයට slow වෙනවා කියලනේ. අපේ එවුන්ට ඉතින් ඒ බොරුවම ඇති. slow වෙන්නේ උන්ගේ network එකට දරාගන්න බැරි තරම් connections දීපු හින්දනේ. උන්ගේ network එක හදාගන්නේ නැතුව agreement kadala හරියනවද.
    මුන්ගේ land phone එකෙන් මාසෙම එක call එකක්වත් ගත්තේ නැති උනත් රුපියල් 500ක් වත් බිලක් එනවා.
    අපේ උන්ට වාසියට මොනා හරි හෙට දුන්නොත් රෙද්ද උස්සන් යනවා කලින් කරපුව මතකවත් නෑ එකයි ඔය වගේ company හැමදාම අපිව රවට්ටන්නේ.
    මම නං අයිත internet නිකන් දෙනවා කිව්වත් SLT නං ගන්නේ නෑ.
    TELECOM එක තරම් අසාදාරන ආයතනයක් තවත් නෑ බං. හැමතිස්සෙම මොකක්හරි බොරුවක් කරලා තමයි සල්ලි හොයන්න හදන්නේ. අපේ ගෙදර SLT land phone එකත් මං අයින් කරා.
     
    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Unlimited package only available form Lankabell. Lankabell 4g is the best. I think they do have 512k line too and 1mb is superb less hassell than Wimax or Adsl. Please visit there office to check for 512k line. There not much of a major problem compared to Adsl or wimax. Get this line it is superb.

    Internet speed is going to increase by a massive fold they have discovered 227 terabits per second fibire optic line with US and Netherlands joint research.
     
    Last edited:
    • Like
    Reactions: Optimus Prime

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,854
    2,158
    113
    Galle
    ලංකාව IT HUB, Knowledge hub කරන්නනෙ ඔය limit කරල තියෙන්නෙ.
    12.gif

    ආස්චර්ය වගේ තමයි.
    5.gif
    12.gif
     
    • Like
    Reactions: Optimus Prime

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,677
    1
    2,470
    113
    බලෙන්ම 40GB කරපු අළුත ගෙවල් පැත්තේ තව account 3ක් වගේ පාවිච්චි කරා. :dull:
    ඒක අල්ලන්න ගත්තු ගමන් ගිහින් ලියුමක් දුන්නා මේක මම ගත්තෙ download කරන්න. මට 40GB මදී, මේක එපා කියලා. :oo:

    ලංකාබෙල් 1Mbps එකක් එදා ඉදන් පාවිච්චි කරන්නෙ. ඉඳල හිටලා tower එක down වෙන එක මිසක් කිසිම අවුලක් නෑ. ;)
    මාසෙට 100-120GB වගේ පාවිච්චි වෙනවා.
    200 පැනපු දවසුත් තිබුනා. ලොකු 8Mbps(නමට) නැතත් පොරොන්දු වෙච්ච 1Mbps එක එනවා.:yes:
    මගේ මාසික upload(torrent seeding) එකම ඔය SLT WEB Family එකේ Monthly Usage Volume එකට වඩා වැඩී.. :rofl:
     
    • Like
    Reactions: Optimus Prime
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඒකට අපේ රටෙ ...
    - හම්මෝ මට 16Mbps ම එනවනෙ දැන් (දැන් ඒකත් නෑ)
    - අන්ලිමිටඩ් දෙන්න බෑ නෙ ඉතින්, උන්ට පාඩුයි නෙ
    - අපි ඔන්ලයින් පෙත්සමක් දාල වැඩේ කරගමු
    - FB එකේ බනිමු
    - ඔන්නොහෙ කමක් නෑ ඕයි
    - මොනව උනත් යුද්දෙ දින්නනෙ

    :rofl::rofl::rofl: "මොනව උනත් යුද්දෙ දින්නනෙ"

    sirama sirama kathawa... sahathika attha macho... Ape lankawe unge kisima ekamuthu kamak ne machan.. ekek balagena inne anikata monahari wenakal.. ape rate loku lokko monawa anith un ane kiya kiya balagena inna eka vitharai karanne..
    Matathnam epama wela thiyenne.. eth mona karannada ban. internet eke oya wage deyak kiwoth ekata kiyanne internet veerayolu.. owa thama ahaganna wenne..

    මේව මේකෙ දාන්න, කමෙන්ට් එකක් හරි දාන්න උන් ඉන්නව. ඒක යැ වැඩේ, :rofl: බලෙන්ම මෙහෙම ලිමිට් කරපු එක සාධාරණයි කියල කියන නරි ටිකකුත් ඉන්නව නෙ එළකිරි එකේම. :) වැරදි දේට වැරදියි කියන්න ඕන බං. ඒක වෙබ් සයිට් එකක වෙන්න පුළුවන් කතා බහ කරන අය අතර වෙන්න පුළුවන්. මම ඒකමයි මේ ත්‍රේඩ් එක දැම්මෙත්. ටෙලිකොම් උන් වැරදි බව කියන්නම නෙවෙයි. :cool: වෙන රට වල අපිට වුන දේ වුනාම කොහොමද මිනිස්සු ප්‍රතිචාර දක්වන්නෙ කියන එක පෙන්නන්න.

    unlimited packages දුන්නේ 56 kbps නේ බං. ඔකේ තවත් limit කරන්න දෙයක් තියේද. මුන් කිව්වේ unlimited packages නිසා අනිත් අයට slow වෙනවා කියලනේ. අපේ එවුන්ට ඉතින් ඒ බොරුවම ඇති. slow වෙන්නේ උන්ගේ network එකට දරාගන්න බැරි තරම් connections දීපු හින්දනේ. උන්ගේ network එක හදාගන්නේ නැතුව agreement kadala හරියනවද.
    මුන්ගේ land phone එකෙන් මාසෙම එක call එකක්වත් ගත්තේ නැති උනත් රුපියල් 500ක් වත් බිලක් එනවා.
    අපේ උන්ට වාසියට මොනා හරි හෙට දුන්නොත් රෙද්ද උස්සන් යනවා කලින් කරපුව මතකවත් නෑ එකයි ඔය වගේ company හැමදාම අපිව රවට්ටන්නේ.
    මම නං අයිත internet නිකන් දෙනවා කිව්වත් SLT නං ගන්නේ නෑ.
    TELECOM එක තරම් අසාදාරන ආයතනයක් තවත් නෑ බං. හැමතිස්සෙම මොකක්හරි බොරුවක් කරලා තමයි සල්ලි හොයන්න හදන්නේ. අපේ ගෙදර SLT land phone එකත් මං අයින් කරා.

    ටෙලිකොම් හිඟන වහල්ලු ඉන්දියාවෙන් ගොඩක්ම බෑන්ඩ්විඩ්ත් ගන්නෙ. තව මේ අහල පහල රටවල් ටිකකින්. උන් කනෙක්ෂන් ලිමිට් කරල දරුණු විදියට ලාභයක් හොයන්නෙ. මේ තියෙන බෑන්ඩ්විඩ්ත් වලින් සාධාරණ කනෙක්ශන් දෙන්න පුළුවන්. (මම හිතන්නෙ දැන් ටෙලිකොම් උන්ට 40Gb/s - 60Gb/s වගේ බෑන්ඩ්විඩ්ත් එකක් තියෙනව) :rofl: නොදී ඉන්නෙ මොකොවත් නිසා නෙවෙයි. :angry: අපේ උන්ව රූකඩ වගේ නටවන්න පුළුවන් නිසා සහ තරඟෙට වෙන මොකෙක්වත් නැති හින්දා.

    Unlimited package only available form Lankabell. Lankabell 4g is the best. I think they do have 512k line too and 1mb is superb less hassell than Wimax or Adsl. Please visit there office to check for 512k line. There not much of a major problem compared to Adsl or wimax. Get this line it is superb.

    Internet speed is going to increase by a massive fold they have discovered 227 terabits per second fibire optic line with US and Netherlands joint research.

    I know Lankabell is the best among others. But their main problem is coverage. Also lot of people are not wealthy enough for afford for a new router + startup fees + monthly rental for unlimited packages which Lankabell offers. Lankabell is the only option for us to have an unlimited connection and soon they will face problems because of insufficient international bandwidth for all users.

    ලංකාව IT HUB, Knowledge hub කරන්නනෙ ඔය limit කරල තියෙන්නෙ.
    12.gif

    ආස්චර්ය වගේ තමයි.
    5.gif
    12.gif

    :P අහල පහල ගමේ ගොඩේ තියෙන MSAN එකකට සාන්ද්‍ර ඇසිඩ් හලලා මාරු වෙන එකයි තියෙන්නෙ. :D jk.. උඹ කරන්නෙ එහෙම නෑ ඒ වගේ කැකිරි වැඩ :oo:

    බලෙන්ම 40GB කරපු අළුත ගෙවල් පැත්තේ තව account 3ක් වගේ පාවිච්චි කරා. :dull:
    ඒක අල්ලන්න ගත්තු ගමන් ගිහින් ලියුමක් දුන්නා මේක මම ගත්තෙ download කරන්න. මට 40GB මදී, මේක එපා කියලා. :oo:

    ලංකාබෙල් 1Mbps එකක් එදා ඉදන් පාවිච්චි කරන්නෙ. ඉඳල හිටලා tower එක down වෙන එක මිසක් කිසිම අවුලක් නෑ. ;)
    මාසෙට 100-120GB වගේ පාවිච්චි වෙනවා.
    200 පැනපු දවසුත් තිබුනා. ලොකු 8Mbps(නමට) නැතත් පොරොන්දු වෙච්ච 1Mbps එක එනවා.:yes:
    මගේ මාසික upload(torrent seeding) එකම ඔය SLT WEB Family එකේ Monthly Usage Volume එකට වඩා වැඩී.. :rofl:

    :love: ආහ් කුකුලොහ් උඹ IPT එකේ uploadersල ගෙ ඉන්නව නෙහ්. එළ එළ.. :yes: ඕක තමා විසඳුම දැනට.
    11.gif

    කතාකරලා වැඩක්නෑ බන් ඇඟේ ලේ කෝපවෙනවා.. :frown:

    damn-sri-lankans.jpg
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    දැන් බලපන් ලංකාවේ internet use කරන එවුන්ගෙන් 90% ම කරන්නේ FB යන එකයි ඔය පොඩ්ඩක් news බලන එකයි email බලන එකයි ....දන්නෙත් ඔච්චරයි ...උන්ට 5Gb තිබුනානම් එකත් ඇති ....speed එකත් ඇති ....මොන පැත්තෙන් බැලුවත් උන් ගොඩ ....අපේ සුත්තේ company ,users ලා වැඩි වෙන නිසා fup කියල ලබ්බක් දාගෙන connection limit කරා ...අන්තිමේ නිකන් බොරුවට 90% light users ල නිසා film එකක් බලාගෙන game එකක් ගහගෙන වැලක් බාගෙන අතල් එකේ හිටපු ඉතිරි 10% ට කෙල උනා නප්පෙට ....company කාරයොත් users ල ගණනෙන් දුන්න geme එක ගානට.....ඉස්සර නිකන් දුන්න GB ගානෙන් හොදට හම්බ කලා ....අදටත් unlimited දෙන්න පුළුවන් මුන්ට හේතුව 90% ම light users ල නිසා ....එත් මුන් ලාබ පිට ලාබ ලබනවා අනිත් 10% කෙලවල ....lankabell විතරයි තාම unlimited දෙන්නේ ....ඒ නිසා දැනට නම් අවුලක් නෑ ....එත් signel හැම තැනටම නැනේ ....light users ල ගැන වගේම heavy users ල ගැනත් මුන් හිතන්න ඕනි ....මුන්ට 25GB පනිනකොට Heavy users කෙනෙක් ...ඉතින් මුන් එක්ක මොන internet ද .....ගසා කන්නම ඉපදුන එවුන්
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,677
    1
    2,470
    113
    :love: ආහ් කුකුලොහ් උඹ IPT එකේ uploadersල ගෙ ඉන්නව නෙහ්. එළ එළ.. :yes: ඕක තමා විසඳුම දැනට.
    11.gif

    Na ban uploader newei. Just power user. :dull:
    Eth godak seed kerenava. BTN ehema torrent 180k vage seed venava.. ;)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    ඇයි බන් හංගේරියාවේ උන්ට සල්ලි නැද්ද..:( අපේ මොනවා වැඩ් වුනත් සල්ලි තියෙන නිසා අපිට නෙව්යි වගේ ඉන්නේ..:P දැන් නම් අස්චර්ය ඔන්න මෙන්න කියලා ඉන්නේ ..:cool:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    හාස්චර්‍ය ගැන කතාකරන්න පුලුවන් , වෙන මුකුත් කතාකරන්න බෑ.
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    උද්ඝෝෂනයක් කරනවනම් කියපල්ලා.. මම එනවා (10 විතරක් ඉදියිද දන්නේ නෑ :P )
    හැබැයි එහෙම කරෝත් ජනාදිපතිවරනය ලග හිංදා ලොක්කා සලකලා බලයි..
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    උද්ඝෝෂනයක් කරනවනම් කියපල්ලා.. මම එනවා (10 විතරක් ඉදියිද දන්නේ නෑ :P )
    හැබැයි එහෙම කරෝත් ජනාදිපතිවරනය ලග හිංදා ලොක්කා සලකලා බලයි..

    mamath enawa ooi mage yaluwo set ekama adagena :yes: :nerd:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Na ban uploader newei. Just power user. :dull:
    Eth godak seed kerenava. BTN ehema torrent 180k vage seed venava.. ;)

    එළකිරි එකේ කීප දෙනක් ඉන්නව. :nerd: මට උඹත් හිටිය වගේ මතක. ලන්තෙ එකෙක් මට මතක හැටියට හිටියෙ. :love: කසුන් කල්හාරගෙ කොන්සර්ට් එකක් අප් කරල තිබ්බ.