screen එක කැඩුනා හදා ගන්න උදව්වක් දිපල්ලා nexus 5

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    screen එක කැඩුනා හදා ගන්න උදව්වක් දිපල්ලා nexus 5

    මචන්ලා මගේ නෙක්සස් 5 එක screen 1 මේ ව්දිහට කැඩුනා මේක හදා ගන්න කොලබ හොද තැනක් කියපල්ලාකෝ ලොකු උදව්වක් එතන ෆොන් නම්බරේත් දෙනවා නම් :dull:


    PIXECT_20141028082036_fggfgfgf.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බයික් ඇක්සිඩන්ට් එකක් වුනා බන් එතකොට ෆොන් එක සාක්කුවේ තිබුනේ ස්ක්‍රින් එක අවුල් ගියාට ටච් එක සුපිරියටම තියනවා බන් තාම අවුලක් ගියේ නැ දන්න හොද තැනක් කොලබ තියනවා නම් ෆොන් නම්බර් එක්කල දිපල්ලා ලොකු උදව්වක්
     

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    Queens Mobile Bambalapitiya, Unity eka issaraha paren eha patththe (market ekata wam paththe)
    0777393464
    0777442444
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    macho okata glass danna baha. iphone samsung wala wage

    ඉන්ටර්නෙට් එකේ තිබුනා බන් ග්ලාස් දාන සින් එකක් මම එක නිසා බැලුවේ උබලා තව තැන් තියනවා නම් කියපල්ලා මම කොල් එකක් දාලා බලනවා හැම නම්බර් එකටම :yes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    cvgdude
    Queens Mobile Bambalapitiya, Unity eka issaraha paren eha patththe (market ekata wam paththe)
    0777393464
    0777442444

    මුන්ගේ සර්ව්ස් එක කොහොමද මචෝ උබ මොනවා හරි වැඩක් කරලා තියනවා ද
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනිවා උබලාට මේක හදා ගත්තු ගමන් හදා ගන්න ව්දිහ කියන්නම් මචන්ලා තව හදන්න හොද තැන් තියනවා නම් කියපල්ලා උදව් කරපු හැමොටම බොහොම ස්තුති :yes: :yes: :yes: