maxboysl හට ඉක්මන් සුවය පතමු!!!!

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    maxboysl හට ඉක්මන් සුවය පතමු!!!!

    එළකිරියේ රතු සගයෙක් සහ සංගීතකාමියෙකු වන,
    එළකිරි රේඩියෝ කණිෂඨතම සාමාජිකයා වූ

    maxboysl සොහොයුරා

    ඩෙංගු උණ වැළදී හෝමාගම මූලික රෝහල ඇතුලත් කොට
    එහිදී තත්ත්වය මදක් දුස්සාධ්‍යව
    කොළඹ ජාතික රෝහලට මාරු කොට යවා ඇති බව
    සකල එළකිරි වාසීන් හට ශෝකයෙන් යුක්තව දැණුම් දෙමි.........
    :(

    අයුක්තිය අසාධාරණයට එදිරිව සහ
    බහුතර යහපත වෙනුවෙන් තම යතුරුපුවරුව අභීතව මෙහෙයවන
    maxboysl සොයුරා හට
    ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු!!!!!!


    මේ දැන් ලැබුණු ආරංචි වලට අනුව වාට්ටු අංක 45ට මාරු කර යවා ඇත....!
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගස්ලබු කොල මිරිකල දෙන්ඩ කියපන් කිබුල් මාමෙ plt ඉක්මනට වැඩි වෙනව.

    ඉක්මන් සුවය ලැබේවා
     
    • Like
    Reactions: Sadeepa Arosha

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගස්ලබු කොල මිරිකල දෙන්ඩ කියපන් කිබුල් මාමෙ plt ඉක්මනට වැඩි වෙනව.

    ඉක්මන් සුවය ලැබේවා
    අද නැත්තං හෙට බලන්න යමි.....
    මූ මේ දවස් ටිකේම නැති නිසා ගෙදෙට්ට ගියා ඊයේ......
    ගෙදර අය කිව්වේ ස්ටෝරිය.......

    මැදෑ කොලා!!!!:dull::dull::dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉක්මන් සුවය ලැබ ඉක්මනින් නැවත එළකිරියන් සමග එක්වීමට ලැබේවා!!!
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි!
     
    Status
    Not open for further replies.