18 වංගුව දිගේ අම්පාරේ... (Part 02)

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    18 වංගුව දිගේ අම්පාරේ... (Part 02)

    [FONT=&quot]මේ තියෙන්නේ කලින් ත්‍රෙඩ් එක...
    [/FONT]


    [FONT=&quot]http://www.elakiri.com/forum/showthread.php?t=1608342
    [/FONT]


    [FONT=&quot]ඕගොල්ලො මුල ටිකත් බලලම ආවොතින් ගමන සම්පූර්ණ වෙයි කියල හිතනව...:):)[/FONT]

    [FONT=&quot]එක පාරක් ෆොටෝ ටික අප්ලෝඩ් කරන්න ගිහින් විනාසයක් උන නිසා[/FONT][FONT=&quot]දෙවෙනි එක දා ගන්න ටිකක් පරක්කු උනා....:no:[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]අනේ දෙයියනේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ පාරවත් හැමෝටම ෆොටෝ ටික පෙනුතොත් හොඳයි...:dull:[/FONT]


    [FONT=&quot]අර මම කලින් ත්‍රෙඩ් එකෙත් කිව්ව වගේ අම්පාරේ ඉඳල [/FONT][FONT=&quot]25[/FONT][FONT=&quot]km විතර ඇතුළට ආවට පස්සේ තමයි අපේ ගම්මානෙට යන්න තියෙන්නේ... [/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඉතින් ගෙවල් වලට යන්න ඕනෙ මේ වගේ පුංචි ගුරු පාරවල් දිගේ...:love:[/FONT]


    DSC00890_zps244cc75f.jpg



    DSC00892_zps7eb301d3.jpg



    ඔන්න අපි ගෙදරට එද්දිම පිළි ගත්ත අපේ පරණ යාළුවා...
    මෙයා බුරයි කියල හිතුවට හොඳට නැට්ට වනල අපිව පිළිගත්තා..
    :P

    DSC00893_zps6dbaeb04.jpg



    :lol::lol:කලින් දවසේ ගමන් මහන්සිය නිකන්ම නිවිල යනවා උදේට මොනරු කෑ ගහන සද්දෙත් එක්ක මේ වගේ තැනකට වෙලා දත් මදිනකොට...:P:P

    DSC00895_zps2b9a0f37.jpg



    පාලම නං දැන් හොඳටම අබලන් වෙලා...:oo:
    ඉස්සර ගොඩක් ගෙවල් ප්‍රදාන පාරට සෙට් උනේ මේ පාලම හරහා..:)
    ඒ වගේම වාහනත් අඩුයි. ඇත්තෙම නැති ගානයි:confused:
    ඒත් දැන් අලුතෙන් ලොකු පාරක් හැදිල තියෙනව ගෙවල් පිටි පස්සෙන්.. :cool:

    ඉතින් දැන් මේක භාවිතා වෙන්නෙ ෂෝට් කට් එකක් විදිහට විතරයි..:P

    DSC00896_zpsf8c3e0b0.jpg



    DSC00898_zps29bfa442.jpg



    මමනං මේකෙන් එක පාරම එගොඩ උනා ඈ....:P:P

    DSC00904_zpsdeaaa144.jpg




    :cool:පේ ඥාති සහෝදරයෙක් අපිට බුද්ධංගල පන්සල බලන්න යන්න අනුග්‍රහය දැක්කුවා...:yes:
    දැන් මේ එයගේ ත්‍රී විල් එකේ බුද්ධංගල පන්සල බලන්න යන ගමන්
    :)
    පේනවනේ පාරවල් එහෙම:dull:

    DSC00910_zpsa9339b06.jpg




    මේ හරියට කියන්නේ "අලි ඔලුව" කියල...:P

    DSC00912_zpsaa9cacea.jpg



    DSC00913_zpsa07c24c8.jpg



    කුඹුරු යායවල් පහු කරගෙන දිගටම ගමනේ...:cool:

    DSC00914_zps9873380e.jpg



    DSC00916_zps9ba923a3.jpg



    DSC00917_zps5b810745.jpg



    DSC00918_zps04bc337a.jpg





    :shocked:මේ අවටනං නිතරම වගේ අලි ගැවසෙනවලු...:oo:


    DSC00919_zps9f5359ab.jpg



    DSC00920_zps2b8ec14f.jpg



    DSC00922_zps9e45ae25.jpg





    DSC00923_zps3dc2e287.jpg




    DSC00924_zps058c5825.jpg





    අර පේන්නේ සාම චෛත්‍යය...
    අපි එන ගමන් ඔතෙන්ටත් ගොඩවෙමු.. දැන් දිගටම යමු...
    :rolleyes:


    DSC00926_zps355b5aa9.jpg





    DSC00936_zps869aebf4.jpg





    DSC00937_zps3de26b67.jpg





    DSC00938_zps00444930.jpg







    ඔන්න අම්පාර ටව්න් එක...:P



    DSC00939_zps02fffa6c.jpg





    DSC00940_zps94549b02.jpg





    DSC00941_zps4e2a9881.jpg





    බුද්ධංගල යන පාර දිගේ...:dull:



    DSC00946_zpsf87d9b83.jpg





    DSC00949_zpsfdbe6c0e.jpg





    මේ හරියෙනං හෙන අලි ගඳයි...:oo:



    DSC00952_zps05e3ffa1.jpg





    ඔන්න පන්සල් භූමියට ඇතුළු වෙන පාර...:baffled:



    DSC00955_zps1535b084.jpg





    DSC00956_zps2a9f23a1.jpg





    DSC00957_zps47b1a15c.jpg





    DSC00958_zpsc0317f4b.jpg





    DSC00959_zps78214833.jpg





    DSC00960_zps04fbf4dd.jpg





    DSC00961_zpsba98936f.jpg





    DSC00962_zps30bf0e50.jpg





    අපි දැං බුද්ධංගල පන්සලට ඇතුළු වෙලා ඉන්නේ...:yes:


    DSC00963_zpsc132504a.jpg





    හිතා ගන්න පුළුවන් නේද මොකද්ද කියල...:confused:



    DSC00968_zps4808bad2.jpg





    DSC00969_zps69a094e0.jpg





    DSC00970_zps03353fd1.jpg





    මේ පාලම හරහා තමයි ගල් තලාවට යන්න තියෙන්නේ....:yes:



    DSC00972_zpsfbadaded.jpg





    DSC00973_zps22c58dd6.jpg





    DSC00974_zpsaf00c3d7.jpg





    DSC00979_zps0efdb3d3.jpg





    DSC00980_zpsff5bcc51.jpg





    DSC00981_zps3e5c11d1.jpg





    DSC00982_zps4e6de32e.jpg





    DSC00983_zps466ee821.jpg





    DSC00984_zps751c8125.jpg





    DSC00985_zpsa22b8dcc.jpg





    DSC00986_zpsd433c14e.jpg





    DSC00991_zps738e33ed.jpg





    DSC00993_zpse88cb187.jpg





    ලක්සෙට කොඩි දාන්න තිබුණ අල්ලගෙන ආවනං...:P:P
    මතකද මේ අයව...
    :rolleyes::rolleyes:



    DSC00999_zps6069680d.jpg





    DSC01000_zps7f07b2c8.jpg







    DSC01004_zpse86ef088.jpg





    DSC01008_zps9edb997f.jpg





    DSC01002_zps9fdd4c3a.jpg





    :P:P:P:yes::yes::yes:


    DSC01009_zpsb31f4556.jpg





    DSC01010_zpsa6eaa291.jpg





    DSC01011_zps95d53ff4.jpg





    DSC01012_zps1b342258.jpg





    DSC01016_zps08d18078.jpg





    DSC01017_zps07bb89ee.jpg





    DSC01018_zps14d8655a.jpg





    DSC01019_zps8a076f29.jpg





    DSC01025_zpsbc28b5e1.jpg





    DSC01029_zps557416df.jpg





    DSC01032_zpsb6603575.jpg





    DSC01047_zps960bea34.jpg





    DSC01048_zps6ad64860.jpg




    DSC01050_zps90e60084.jpg





    DSC01051_zps85088ef3.jpg





    ගල් විහාරෙට යන්න තියෙන්නේ මෙතනින්...:dull:



    DSC01052_zpsa04844a6.jpg



    :yes::yes::yes:



    DSC01053_zps51f4913b.jpg




    [FONT=&quot]ඊළඟ ත්‍රෙඩ් එකෙන් ගල් විහාරෙ ඇතුළෙ ඇවිදින්න යන එක හොඳයි වගේ...:rolleyes:[/FONT]

    [FONT=&quot](පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ..[/FONT]

    [FONT=&quot]මේ හැම ෆොටෝ එකක්ම අරගත්තේ මගේ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] මෙගා පික්සල් [/FONT]3[FONT=&quot]ක බොහොම ප්‍රාථමික මට්ටමේ ෆෝන් එකෙන්.. :dull:[/FONT]


    [FONT=&quot]ඒක නිසා ගොඩාක් ලස්සන නැතත්. පුළුවන් හැටියට රස විඳින්න උත්සහ කරන්න...)[/FONT]

    [FONT=&quot]එහෙනං [/FONT]3 [FONT=&quot]වෙනි කොටසින් [/FONT][FONT=&quot]අ[/FONT][FONT=&quot]පි ආයි ඉක්මනට[/FONT][FONT=&quot]ම[/FONT][FONT=&quot] හම්බ වෙමු...;)[/FONT]
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ස්තූති මචෝ...
    දකිද්දි යන්න ආස හිතෙනව.මේ කොලබ ඉදල එපා වෙලා තියෙන්නෙ බං

    ඒක නං ඇත්ත... :yes:
    ඒත් එහෙ අය හිතන්නෙත් අපි මේ හිතන විදිහටම තමයි...
    :dull:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    උඔ අපේ ගෙවල් ඉස්සරහිනුත් ඇවිත් තියෙනවා වගේ.. කොක්නහර පාදාගොඩ පැත්තේ නේද අර පාලම තිබ්බේ ?
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උඔ අපේ ගෙවල් ඉස්සරහිනුත් ඇවිත් තියෙනවා වගේ.. කොක්නහර පාදාගොඩ පැත්තේ නේද අර පාලම තිබ්බේ ?

    අඩේ එහෙම මීටර් නෑනෙ බං...:no:
    කොහොමහරි අපි ආවේ අඹගහවැල්ලෙ ඉඳල වාවින්නට ඇවිත් එතනින් අම්පාර ටව්න් එක හරහා බුද්ධංගලට
    :yes: