අලියගේ වලිගේ විතරක් අල්ලන්න එපා...

JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    අලියගේ වලිගේ විතරක් අල්ලන්න එපා...

    පහුගිය දවස් වල බොදුබල සේනාවේ නිරුවත පෙන්නුවා කියලා ගලගොඩ අත්තේ හාමුදුරුවන්ට බැන බැන හිටියා..හේතුව ඔවුන් සහයදෙන පොදු අපේක්ෂකයා දැන් ඉන්න ජාම්පතිටුමාමයි කියලා උන්වහන්සේ කිව්වා කියලා..
    මේක බලන්න කියලා ඒ සියල්ලන්ටම ආරාධනා කරනවා..මේත් ඒ හාමුදුරුවෝමයි...

    https://www.facebook.com/video.php?v=10152869410776934