Photoshop සිංහල අකුරු - Brush Preset පළවෙනි කෑල්ල.
සිංහල අකුරු Photoshop Brush. මේක මම හැදුවෙ experiment එකක් විදියට, පළවෙනි Thread එක නේ, Photoshop වලින් වැඩ දාන හැමෝටම වැදගත් වෙයි කියල හිතනවා. අදහස් උදහස් ඇද කුද තියෙනවනම්, බය නැතුව කියල දාන්ඩ.
Minimum Photoshop Version - CS3
Copyrights - හෙන ගහපුදෙන්, කැමති දෙයක් කරන්ඩ. අවුලක්ම නෑ !!
Download link - Here

Last edited: