අනාගතයෙදි ඔබ කැමති වාහනය ප්‍රින්ට් අවුට්

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    ඔබ කැමති වාහනය ප්‍රින්ට් අවුට් එකකින්

    ප්‍රින්ට් අවුට් එකක් කිව්වට ඇත්තටම මේතනදි යොදා ගන්නේ ත්‍රිමාන මුද්‍රන තාක්ශනය (3D Printing Texhnology) :yes:


    මේ තාක්ශනය සම්පුර්නම ලෙස භාවිතා කරමින් නිපදවු ලොව පලමු ත්‍රිමාන මුද්‍රිත මොටර් රථය පහුගිය කාලේ ඇමරිකාවෙ ලෝකල් මෝටර්ස් (Local Motors )
    කියන සමාගම ලෝකයට හදුන්වා දුන්නා:yes:

    images





    මේ වාහනයේ නම තමයි ස්ට්‍රාටි (Strati) ( එහි තේරුම ස්තර හෙවත් ලේයර්) වලින් නිපදවු යන්නයි:dull:

    මෙය නිපදවිම සදහා මූලිකවම භාවිතා කරල තියෙන්නේ කාබන් ෆයිබර් සහ ප්ලාස්ටික් කියල තමයි කියන්නෙ:D

    මේ සමාගම කියන විදියට

    මොටර් රථය මුද්‍රනය කිරිමට දැනට පැය 44 ක් ගතවෙනවලු.. හැබැයි එයාලගේ ඉලක්කය අනාගතයේදී පැය 10 කින් වැඩේ ඉවර කරන්න තමයි:yes:



    ඒ වගේම සාමාන්‍ය මෝටර් රථයක් හදන්න කොටස් 20000 ක් පමන අවශ්‍ය වෙනවලු, එත් ස්ට්‍රාටි හදන්න ඔනේ කොටස් 40 යි ලු


    images



    ඒ වගේම මේ සදහා බාවිතා කරන්නේ ලිත්යම් අයන් බැටරි එකක්
    එක් වරක් බැටරි චාජ් කලාම 190Km යන්න පුලුව්න් කියලත් කියනවා :D

    හැබයි ඉතින් දැනට උපරිම වේගය නම් පැයට සැතපුම් 40 :(

    මේ වාහනේ සම්පුරන බර රාත්තල් 1200 වෙනවා:D

    මිල නම් USD 18000 සිට USD 30000 අතර වෙනස් වෙනව කියලයි කියන්නේ
    (ගැනුම්කර්වන් ගේ ඉල්ලිම් මත එකතු කරන කොටස් නිසා):dull::D

    ලබන අවුරුදේ ස්ට්‍රාටි වෙලදපොලට එක්කරන්ව කියලා මේ සමාගම කියනවා:D



    අපි දැන් පොඩ්ඩක් බලමු කොහොමද ස්ට්‍රාටි නිපදවනේ කියලා



    1410771029259_wps_4_dmvidpics_2014_09_12_at_1.jpg


    මුලින්ම මෙන්න මේ විදියට චැසිය සහ රාමුව විශාල 3D ප්‍රින්ටරයකින් ප්‍රින්ට් කර ගන්නව Big Area Additive Manufacturing (BAAM) කියලා තමයි හදුන්වන්නේ


    1pzf9d.jpg



    දැන් භාගයක් ප්‍රින්ට් කරලා ඉවරයි මෙය direct digital manufacturing (DDM)කියලා තමයි හදුන්වන්නේ


    local-motors-strati-imts-0.jpg



    ඔන්න ඩැශ් බොර්ඩ්, ආසන් එහෙම අපූරුවට ප්‍රින්ට් කරලත් ඉවරයි

    local-motors-strati-imts-6.jpg


    මෙන්න දැන් ඉතිරි කොටස් හයි කරනවා :D


    strati-3-D-printed-car-prototype-750x400.jpg


    ඩෑශ් බොර්ඩ් එහෙම හයි කරන්න කලියෙන් ටෙස්ට් රන් එකක්:D


    local-motors-strati-imts-7.jpg



    මේ ඉන්නෙ සෙට් එකම ස්ට්‍රාටි හදන්න මහන්සි උන,ස්ට්‍රාටි ගේ වැඩ ටික ඉවර කරලා:D:yes:

    local-motors-strati-imts-8.jpg


    මේ යන්නෙ
    ස්ට්‍රාටි පැදගෙන අපුරුවට:D





    මේ මගේ 13000 වෙනි පොස්ට් එක.... ඕයේ




     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල මචං. :D:D
    ත්‍රීඩී ප්‍රිංටින් තාක්ෂණය අනාගත ලෝකයම වෙනස් කරයි.

    REP+7
     
    • Like
    Reactions: dmtx

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට වන්ඩිය යකෝ.. ඉස්සරහට පට්ට පට්ට ගැජට් එයි නේහ්.. ඔය ගොඩක් ෆිල්ම්ස් වල, ගේම්ස් වල තියෙන ඒවා අනාගතේදි එයි.. ඔය සමහර ජේමිස් බොන්ඩ් ෆිල්ම් වල තිබිච්ච ගැජට් අදවෙනකොට තියෙනවනේ..

    REP 24+
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පිස්සු හැදෙයි සඳ බැබලෙයි. පෝස්ට් 13,000ක්. එල බං. අපි තවම 1000 ට කිට්ටුව ඉන්නේ. පෝස්ට් ඒක නම් නියමයි. රෙප් 3+;)