වයස කියන්නේ ඉලක්කමක් මිස ඔබේ ආකල්ප නොවේ .
අපේ සමහරු වයස මුල් කරගෙන මානසිකව වැටෙනවා.මම මේ එළකිරියෙම ත්‍රෙඩ් වැටෙනවා දැකලා තියෙනවා සමහරු කියලා තියෙනවා "මට දැන් 24 යි මට අරක තාම නැහැ .මට දැන් 32 මට මේක තාම නැහැ " කියලා .ඒ වගේම සමහරු ෆේස්බුක් එක පටන් ගත්ත මර්ක් සකර්බර්ග් වගෙ උන්ව විතරක් ලොකු කරග්න මෙන්න මෙහෙම කියනවා "බලපන් අපිට ඉතිං පොඩිකාලේ අරව තිබ්බේ නැහැ මේව තිබ්බේ නැහැ නේ .තිබ්බා නම් අපිත් මාර්ක් සකර්බර්ග් ලා වගේ වෙනවා නේ " කියලා .තව සමහරු වයස ගාව ගන්නවා විභාග කරනකොටයි කැම්පස් යනකොටයි .ඇත්තම කිව්වොත් මමත් කාලයක් මේ බූරු මතේ තමා හිටියේ .පස්සේ කරුණු කාරණා දැනගන්නකොට තමා තේරුණේ වයසේ නෙමේ වැරැද්ද තියෙන්නේ තමන්ගේ ආකල්ප වල කියලා .ආකල්ප වෙනස් වෙන්නේ සහ ගොඬ නැඟෙන්නේ තමන් දැනගන්න දේවල් අනුව .නමුත් තමන්ගේ ආකල්ප වල ප්‍රභලත්වය සහ පරාසය අනුව තමන් කොච්චර වයසට ගියත් සාර්ථක මනුස්සයෙක් වෙන්න පුළුවන් .මම දැන් මේ පල්ලෙහායින් පලකරන්නේ වයස ප්‍රශ්නයක් නොකරගත්ත සාර්ථක මිනිස්සු කීපදෙනෙක්ගේ විස්තර ඇතුලත් ඉන්ෆොග්‍රැෆි එකක් .එහෙනම් ඒක බලන්න .බලලා ඉවරවෙලා මෙ සම්බන්ධව ඔබේ අදහසුත් කියන්න .සංවාදයට විවෘතයි .