°๑۩ ලොවක් පිනවූ බොනිඑම්෴ රිවර්ස් ඔෆ් බැබි&#351

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    °๑۩ ලොවක් පිනවූ බොනිඑම්෴


    Boney_M._-_The_Magic_Of_Boney_M._(1980).jpg

    මුලින්ම කියන්න ඕනේ මේ ත්‍රෙඩ් එක හදිස්සියෙම හදන්න වුන කාරණය ගැන. ඒ තමයි මගේ 4000 ස් වෙනි පෝස්ටුව වෙනුවෙන් ඔයාලට මොනවා හරි දෙන්න ත්රෙඩ් එකක් දාන්න තිබුන උවමනාව. :D මේ ත්රෙඩ් එක ඉවර වෙනකොට පොඩි විස්තරයක් දැනගන සිංදු ටිකකුත් අහලා යන්න ඔයාලට පුළුවන්. :D
    BoneyM කියන්නේ ලෝකයම එක වගේ ආදරය කරපු සංගීත කණ්ඩායමක්. ආදරය කිව්වට ඒකෙ ඉන්න කෙල්ලො තුන්දෙනාට පැණි හලන කතාවක් නෙවෙයි මේක. එයාලගේ සිංදු වලට තමයි මිනිස්සු ආදර කරේ. :love:
    ජර්මානු සංගීත තැටි නිෂ්පාදකයෙකු වන Frank Farian විසින් තමයි බොනියම් සංගීත කන්ඩායම හදන්නේ ඒ 1972 දී.:D මේ කණ්ඩායමේ සාමාජිකයන් හතර දෙනෙක් ඉන්නවා.
    Bobby-Farrell-006.jpg

    ඒ අතර ඉන්නේ එක කුකුලයි. වැරදුනා වැරදුනා එක කොල්ලයි. ඒ තමයි බොබී ෆෙරල්. මිනිහා ගායනයට වගේම නැටුමටත් දක්ෂ සුපිරි පොරක්. බොබී ෆෙරල් නැත්තං සමහර විට අද මට මේ පෝස්ට් එක දාන්න තරම් බොනිඑම් කණ්ඩායමක් ජනප්‍රිය නැතිවෙන්න ඉඩ තිබුනා.
    මේ සුපිරි ගායකයා 2010 දෙසැම්බර් 30 වෙනිදා මේ ලෝකෙන් සමුගත්තා. :(
    කණ්ඩායමේ අනිත් අය තමයි මිෂෙල්, මර්ෂියා බැරට්, මයිසී විලියම්ස් යන කෙල්ලෝ තුන් දෙනා. ඩිස්කෝ සංගීත කලාව තුල අලුත් වෙනසක් ඇතිකරන්න මෙයාල හතර දෙනාට පුලුවන් වුනා. එයාලගේ පළවෙනි ඇල්බම් එක වෙන්නේ Take the Heat off Me කියන ඇල්බම් එක තමයි. ඒ අතරිනුත් ඉස්සෙල්ලම ජනප්‍රිය වෙන්නේ Daddy Cool කියන සිංදුව. එහෙනම් ඒක අහලම ඉමුකෝ.


    ලෝකේ ලොකු සංගීත රැල්ලක් ඇතිකරමින් තිබුන බොනියම් සංගීත කණ්ඩායමේ කඩා වැටීම ආරම්භ වෙන්නේ මර්ෂියා බැරට් අසනීප වීමත් බොබී ෆෙරල් කණ්ඩායමෙන් ඉවත් වීමත් එක්කයි. :( එතනින් පස්සේ මෙයාලා හතර දෙනා එකතුවෙලා සංගීත ප්‍රසංග පවත්වන එක අඩු වුනා. ඒ නිසා 90 දහකයේ මුල් භාගයෙන් පස්සේ බොනියම්ලගේ ඒ ස්වර්ණමය යුගය අවසන් වුනා. ඒත් අද දක්වා ඒ සිංදුවල රසය නම් අඩු වෙලා නෑ. එහෙනම් බොනිඑම් ලගේ තව සිංදු ටිකක් අහලා බලමු.





















    boneymSUM_1794713a.jpg



    සංගීතයට සම්බන්ධ මගේ තවත් ත්රෙඩ් ටිකක්.
    70 දශකයේ ලොවක් මවිතකළ ඇබා (ABBA)
    ෴ BNS වසන්තයේ ෴
    °๑۩ රොබින්හුඩ් පසුබිම් ගීත ඔක්කොම ▇ ▆ ▅ ▄ ▂ ▁ -
     
    Last edited:

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,355
    479
    83
    Nittambuwa
    ජයවේවා 4000 වෙනි පොස්ට් එකට..ඉදිරියට වටිනා වැඩ ටිකක් කරන්න හැකිවේවා එලකිරියට ..ඔන්න මගෙන් රෙප් +6 :yes::yes:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,871
    6,739
    113
    38
    Galle
    bump and (you must rape other people before raping tom again)
     
    Last edited:

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    Boy Child-Oh My Lord මේ සෝන්ග් එක නම් අහල තියනවා මෙයාලගේ
    තැන්ක්ස් මචන්....!
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    mama asama karana musical band ekak...........
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    fattai
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    නියමයි මචන්. 4000 ට සුබ පැතුම්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    congratz මචං post 4000 ට..
    මම ආසම සංගීත කණ්ඩායමක් බන්.. දැන් අහන සින්දු එක්ක පරණ ඒවට කියල තියෙන්නෙ bonym ලගෙ සින්දු විතරයි.. තාමත් පට්ටයි ඒව..

    11.gif


    ++
     
    • Like
    Reactions: Mr.Tom

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නියම ත්‍රෙඩ් ඒක..ජයවේවා!!
    තැන්ක්ස් .....මන් සින්දු ගොඩක් ආයෙම ඇහුවා..මාත් හරි ආස ගෘප් එකක්...:):)
     
    • Like
    Reactions: Mr.Tom