ඉතාලි යන්න chance එකක් ඇවිල්ල තියෙනවා. salary එක 200000යි.
එහෙ ජීවත් වෙන්න සාමාන්‍යයෙන් කීයක් විතර වියදම් වෙනවද මචං .
මගේ wife ට job එකක් නෑ. නංගි ගැන බලන්න ඉන්නෙත් මම විතරයි. මගේ තාත්තා නෑ.
බීම company එකක කම්කරු ජොබ් එකක් මේ.
දන්න කියන එකෙක් ඉන්නවනම් අදහසක් දීපං මචං .