කොකා කොළ ඇත්තටම නරකද? කවුද කියන්නේ?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,055
    5,817
    113
    canada
    කොකා කොලා ඇත්තටම නරකද? කවුද කියන්නේ?

    H7R37Fc8_400x400.jpeg

    ගොඩක් දෙනක් කොකා කොළ සලකන්නේ බයානක බිම ජාතියක් ලෙස. මේකේ විද්‍යාත්මකව කිසි සත්‍යතාවයක් නැහැ. විද්‍යාත්මකව මේක මිනිස් පරිබෝජනයට නුසුදුසු බයානක බිම ජාතියක් ලෙස සලකන එක වැරදියි. මම මෙහි කතා කරන්නේ youtube වල තියෙන, අන්තර්ජාලයේ පිළිගත නොහැකි website වල තියෙන දහසකුත් මිත්‍යා මතිමතාන්තර ගැන නෙවි. නිසි කරුණු කරනා ඇතුව තමයි කතා කරන්නේ.

    http://en.wikipedia.org/wiki/Criticism_of_Coca-Cola

    මොනවද කොකා කොලා වල තියෙන දේවල්

    sugar - මේක තමයි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද 27g තියෙනවා. sprite වල 26g තියෙනවා. මහලොකු වෙනසක් නැහැ අනිත් බිම ජාති (පලතුරු බිම) එක්ක සංසන්දනය කරන කොට.

    http://sodas.findthebest.com/compare/367-405/Sprite-vs-Coca-Cola

    caffeine - මේක කොපි තේ වලත් තියෙනවනේ. caffeine එක්තරා ප්‍රමාණයකට හදවතට හොදයි. එත් ගොඩක් බිව්වොත් හදවතට හොද නැහැ.

    mgs of caffeine per 100g
    coca 8
    tea 20
    coffe 40

    http://www.theguardian.com/news/2013/nov/27/caffeine-compared-coke-coffee-aspirin-chocolate-tea

    https://docs.google.com/spreadsheet/ccc?key=0At6CC4x_yBnMdHYtUHR2czU0VVNhN3dtRnV2RnFvYnc&usp=sharing#gid=0

    citric acid + phosphoric acid - මේවා අනුමත ප්‍රමානවලට වඩා වැඩි නැහැ. පලතුරු බිම වගේ දේවල්වල මේ වගේ අනුමත අම්ල යොදාගන්නවා. ස්වබාවික බිම්වල පවා අම්ල තියෙනවා. (දෙහි , orange වගේ). මේ නිසා තමයි මලකඩ යන්නේ:rofl:. බිත්තර දියවෙන්නේ (විනකිරිවල දැම්ම වගේ).

    Coca-Cola contains less citric acid than does orange juice, and the concentration of phosphoric acid in Coke is far too small

    http://www.snopes.com/cokelore/acid.asp#Bvy5D93XGoCtrApX.99

    http://en.wikipedia.org/wiki/Phosphoric_acid#Uses

    කොකා කොළ මිනිස් පානයට නුසුදුසු අහිතකර බිමක් කියල කොහෙවත් විද්‍යාත්මකව ඔප්පු කරලා නැහැ. එත් ඕනෑම පලතුරු බිමක් වගේ, soft drinks (including sprite) ගොඩක් ගන්න සුදුසු නැහැ. එවයින් පුළුවන් තරම් ඇත්වෙනවානම් හොදයි.

    හුගක් දෙනෙක් youtube වගේ දේවල්වල තියෙන දේවල් බලල කොකා කොළ වලට අනියත් බියක් දක්වනවා. කොකා කොළ ඉදල හිටලා පානය කිරීම ප්‍රස්නයක් නැහැ.එක තවත් පලතුරු බිමක් බීවා වගේ තමයි. ඔය හැම පලතුරු බිමකම සිනි, කල්තබගන්න කෘතීම රසායනික තියෙනවා. බෝතලේ ලේබලය බැලුවනම් තේරේවි.

    මේක ඔයාල පිළිගැනෙන් නැතිනම්, මොකද්ද කොකා කොලා වල තියෙන අහිතකර දේ? එක අනුමත ප්‍රමාණයට වඩා කොච්චර වැඩිද? (පිළිගත් website එකකින් කරුණු දක්වන්න)

    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කොකා කොලා වල මර්ජුවානා තියනවා ගොඩක් අය ඉස්සර එකයි ඔකට ඇබ්බැහි වුනේ දැන්නම් එවා ට්ක ට්ක අඩු කරලා වුන් :yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,055
    5,817
    113
    canada
    මම දන්නවා මෙතන ඉන්න ගොඩක් දෙනෙක් මේ ලිපිය පිළිගන්නේ නැහැ කියල. කොකා කොළ වලින් කෘමිනාශක ලෙස, මලකඩ අරින දෙයක් විදියට youtube දමාවි. එත් පිළිගත් website වල බැලුවත් ඒවායේ සත්යත්වයක් නැහැ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,055
    5,817
    113
    canada
    සොහොන;17332999 said:
    කොකා කොලා වල මර්ජුවානා තියනවා ගොඩක් අය ඉස්සර එකයි ඔකට ඇබ්බැහි වුනේ දැන්නම් එවා ට්ක ට්ක අඩු කරලා වුන් :yes:

    proof?
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    සොහොන;17332999 said:
    කොකා කොලා වල මර්ජුවානා තියනවා ගොඩක් අය ඉස්සර එකයි ඔකට ඇබ්බැහි වුනේ දැන්නම් එවා ට්ක ට්ක අඩු කරලා වුන් :yes:

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    issara kiwwe kochara issrada ?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,055
    5,817
    113
    canada
    Yako man aasama biima coka cola man coca cola beepu hatiyata mam marichcha than walagas nuth hadila

    අඩු කරපු එක හොදයි. ඕනෑම බිම ජාතියක් ගොඩක් බොන්න හොද නැහැ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,055
    5,817
    113
    canada

    I did not see the video. මේ suger content එක ගැනනේ ? එක කොහොමත් වැඩි තමයි. බිම ජාති බොහොමයකම (sprite) සිනි වැඩි තමයි. එත් diet/zero coke තියෙනවා. මම දන්නේ නැහැ ඒවා කොච්චර හොදද කියල.
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    2005 ta esara අපේ පැත්තේ ගොඩක් ගෙවල් වල බ්ව්වා බන් දැණ් නම් කොකා කොලා දකින්නේ නත්තලටයි බයිට් එකටයි ව්තරයි ඉස්සර මේ පැත්තේ ඉන්න ගොඩක් උන් ඉතාලියේ වැඩ කරලා තියෙන්නේ කොකා කොලා කොම්පැනි වලයි උන් තමයි ඔවා බ්ලාම උප්පු කරේ පොඩ්ඩක් ඇබ්බැහි වෙනවා කියලා නැතුව ව්ඩ්යෝ හදලා ෆොටෝ ගහලා නැ බන් මන් ගාව :rofl: :rofl: :yes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    සොහොන;17333065 said:

    abbahi wenne ganja walata witharada ?

    TransDepFig1.jpg

    cocke hoda natte,

    Ten tea spoons of sugar contained in a glass of Cola
    wadi wisthra one nam kiyawapan boru noda ^^^
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,055
    5,817
    113
    canada
    BBC මාධ්‍යවේදියා Coca Cola සබහාපතිට ඔවුනගේ පානයේ තරම පෙන්වා දේ- මේකේ කියන්න සිනි ගන්නේ. පහත වගුව බලන්න

    sugarcontent.jpg

    http://www.ethicalconsumer.org/ethicalreports/softdrinkssectorreport/sugarcontent.aspx

    අපේ අය පලතුරු ජාති, sprite, 7up ඇති වෙන්න බොනවා; කොකා කොළ දිහා බලනේවත් නැහැ. but they have no idea of how much sugar they are taking. However the sugar content may be different (better to check the label of the bottle)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    I did not see the video. මේ suger content එක ගැනනේ ? එක කොහොමත් වැඩි තමයි. බිම ජාති බොහොමයකම (sprite) සිනි වැඩි තමයි. එත් diet/zero coke තියෙනවා. මම දන්නේ නැහැ ඒවා කොච්චර හොදද කියල.

    first of all watch the video, i used to use cocacola as a shandy like most of the ppl out there, time to move on with soda or water
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,055
    5,817
    113
    canada
    සොහොන;17333065 said:
    2005 ta esara අපේ පැත්තේ ගොඩක් ගෙවල් වල බ්ව්වා බන් දැණ් නම් කොකා කොලා දකින්නේ නත්තලටයි බයිට් එකටයි ව්තරයි ඉස්සර මේ පැත්තේ ඉන්න ගොඩක් උන් ඉතාලියේ වැඩ කරලා තියෙන්නේ කොකා කොලා කොම්පැනි වලයි උන් තමයි ඔවා බ්ලාම උප්පු කරේ පොඩ්ඩක් ඇබ්බැහි වෙනවා කියලා නැතුව ව්ඩ්යෝ හදලා ෆොටෝ ගහලා නැ බන් මන් ගාව :rofl: :rofl: :yes:

    ගොඩක් බීවොත් ඇබ්බැහි වෙනවා ගොඩක් බිම ජාති. මට දැන් තේ කොපි ඇබ්බැහි වෙලා. දවසකට කොපි කෝප්ප 2, තේ කෝප්ප එකක් නැතිව ඉන්න බහ. සිනි නැතුව හරි සිනි ටිකක් එක්ක හරි තමයි බොන්නේ. possibly it is due to caffeine. I do not know.

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    BBC මාධ්‍යවේදියා Coca Cola සබහාපතිට ඔවුනගේ පානයේ තරම පෙන්වා දේ- මේකේ කියන්න සිනි ගන්නේ. පහත වගුව බලන්න

    sugarcontent.jpg

    http://www.ethicalconsumer.org/ethicalreports/softdrinkssectorreport/sugarcontent.aspx

    අපේ අය පලතුරු ජාති, sprite, 7up ඇති වෙන්න බොනවා; කොකා කොළ දිහා බලනේවත් නැහැ. but they have no idea of how much sugar they are taking. However the sugar content may be different (better to check the label of the bottle)

    i don't see anything positive, but still you can find one hell of good news about drinking coke,
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    මමත් අහල තියනවා. ඒත් මමනම් හොද නරක හොයන්නැහැ බොනවා. පිටින් කෑම ගත්තොත් coca cola තමයි බොන්නේ. ඉස්සර egb ත් බිව්වා. ඒත් දැන් egb ඉස්සර තරම් හරි නැහැ. දැන් coca cola විතරයි.