Elakiri එකේ ගොඩක් දෙනා FOREX කරනවනේ,කියමු බලන්න
තමන් trade කරන සහ හිතන විදියට BEST BROKER
මම trade කරන්නේ hotforex එකේ,
*market spread එක ගොඩක් අඩුයි අනෙක් එවත් එක්ක compare කරනකොට
*100% credit bonus එකක් දෙනවා,moneywithdraw 24hours ඇතුලත දෙනවා

etin kohomada?alutin forex thread godak awilla neda?