නාමල් උඩුගමගේ අක්මවේ සැත්කමක්
සමුගන්නේ නෑ' ගීතය තුළින් සුවසහක් රසික රසිකාවියන්ගේ සිත් තුළ ආදරණීය ලෙස ලැඟුම් ගත් දක්ෂ ජනප්‍රිය ගායක නාමල් උඩුගමගේ අක්මවේ සැත්කමක් සිදු කළ යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇත. ඔහු මේ දිනවල එම සැත්කම සඳහා සූදානම් වන අතර ඔහුට මේ වනතෙක් අක්මවක කොටසක් පරිත්‍යාග කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බවට වාර්තා වේ.
ඔහුට අවශ්‍යව ඇත්තේ ඒ පොසිටිව් රුධිර කාණ්ඩය සහිත පුද්ගලයෙකුගේ අක්මාවක කොටසක් වන අතර එවැනි පරිත්‍යාගශීලී පුද්ගලයෙකු වෙතොත් 0774034731 ට දුරකථන ඇමතුමක් දෙන ලෙස ඔහු ඉල්ලා සිටී. ඔහුගේ රෝගී තත්වය නිසා ඔහු සහභාගී වන ප්‍රසංග කිසිවක් වෙනස් කිරීමකට ලක් කර නොමැති බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

නාමල් උඩුගම තමයි ලංකාවේ වැඩිම කාලයක් සුපර් ස්ටාර් ... ඉස්සර වේදිකාවට ආවේ යෞවනයේ සිහින කුමරා කියලා.මට මතක විදිහට නාමල්ගෙ රෙකෝර්ඩ් එක අවුරුදු 13ක් ද කොහෙද එක දිගට ජනප්‍රියම ගායකයා එස් එම් එස් වලින් නම් නෙමෙයි
Last edited: