ලංකaව_ වැවෙන_විෂ_සහිත සහ රහිත බිම් මල්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,170
    25,901
    113
    28
    ලොවෙත් නැති තැනක
    ලංකaව_ වැවෙන_විෂ_සහිත සහ රහිත බිම් මල්

    ලංකaවේ වැවෙන විෂ සහිත සහ රහිත බිම් මල්
    බිම්මල් කියන්නේ රසවත් මෙන්ම ගුනවත් අහාරයක්. බොහොමයක් දෙනා හිතන් ඉන්නේ බිම් මල් කියන්නේ ශාක වර්ගයක් කියලා ඒත් ඒක වරදියි. බිම් මල් ශාක රාජධානියටත් සත්ව රාජධානියටත් අයත් නොවන දිලිර රාජධානියටත් අයත් එකක්. අපි හිතන් ඉන්නේ මේ පොලොවේ ඉන්න ජිවින් රාජධානි දෙකකට නැත්නන් තුනකට බෙදෙනවා කියලා. ඒත් ඇත්තටම රාජධානි හයකට බෙදෙනවා.

    ජිව රාජධානි හය
    SixKingdomsBiology_DV_big.png

    බිම් මල් අයිති වෙන්නේ fungi - දිලිර රාජධානියට (පුස්)

    දිලිර කියන්නේ සමාන්‍යයෙන් පණ ණැතිස් ශාක කොටස් වල සත්ව කොටස්වල හටගන්නාඅ ජිව විශේෂයක්). අපි කන බිම් මලුත් මේ දිලිර රාජධානියට තමයි අයිති. බිම් මල් වලත් ඒක ඒ වර්ග තියෙනවා. ඒවායෙන් පමණක් බිම් මල් විතරයි අපට කන්න පුළුවන්. අනිත් ඒවා විසයි.

    ලංකාවේ විස සහිත සහ අහාරයට නුසුදුසු බිම් මල්.

    අමනිටා විෂේශයට අයති වෙන හැම බිම් මලක් පාහෙම උග්‍ර විස තියෙනවා. කෑවොත් වලපල්ලම තමයි. පල්ලෙහා තියෙන්නේ ලංකාවේ හොයාගන්න පුළුවන් අමනිටා විශේෂයට අයිති වෙන බිම් මල්

    1 අමනිටා හෙමිභාපා (amanita hemipapha)

    2931041418_9ebe585204_z.jpg


    2 . අමනිටා වැගිනටා ( amanita vaginata)


    Amanita_vaginata.jpg


    3. අමනිටා ෆැලොදිස් (amanita phalloides)
    amanita_phalloides1.JPG


    පල්ලෙහා ඒවත් විසයි

    Lepiota Cepaestips

    OnionStalkedLepiotaPhoto.jpg


    ඩිට්යෝපොරා එස්පි. dictyoeporaa espi නයි හතු

    TRB-08-PW019-001.jpg


    මරස්මියස් Marasmius_pulcherripes

    Marasmius_pulcherripes_2_L1.jpg


    මයිශිනා Mycena_acicula

    Mycena_acicula_JS20040612.jpg



    පල්ලෙහ තියෙන්නෙ අපේ රටේ වැවෙන විස ණැති බිම් මල් වර්ග කිහිපයක්.

    ඉඳලොලු (වැලි හතු) Agaricus campestris

    kaminski_agaricus_campestris.jpg


    ලේන හතු - Schizophyiium commune

    Schizophyllum_commune_620.JPG



    පිදුරු හතු - lentinus sajor-caju


    Lentinus%20sajor-caju%20(Funnel%20Woodcap)%20nvb%20310114%20jpg%20(2).jpg



    මුතු බෙලි oyster-mushroom

    the-oyster-mushroom.jpg