Internet speed එක manage කරමු

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    speed එක තිබ්බට limit එක පනින නිසා software එකක් සෙව්වෙමි. එය හමු උනෙමි. මා මෙන්ම අනික් සත්වයන්ටද speed දුකින් මුදවාගැනිමට එළකිරියේ ත්‍රෙඩ් එකක් දැමුවෙමි. :yes::yes::rofl:

    මේක මට වගේම ඔයාලටත් ගොඩක් වටිනව කියල හිතපුනිසයි බෙදාගන්න හිතුවෙ. :rofl::dull::oo: මචn මේකෙන් පුලුවන් අපිට ඕන application වල speed එක අපිට ඕන විදිහට limit කරගන්න. කැමතිනම් සම්පුර්ණ net එකේම උනත් මේක නොමිලෙ දෙන එකක්!:yes:

    netbalancer Only 5MB

    netbalancer_main.png

    netbalancer_tray.png

    netbalancer_rules.png



    Download here
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    හැමෝටම වෙරි තෑන්ක්ස් Rep5++:yes:

    elaz..++++

    meka nan fatta macah n


    ade patta machn tfs
    rep++


    wadagt dyk mchan rep +

    mama use karanne net limiter kiyala ekak

    පට්ට
    රෙප් 4+