Global Lifestyle lanka(උබලා නන් අහුවෙන්ඩ එපා)

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,028
    498
    83
    Global Lifestyle lanka(උබලා නන් අහුවෙන්ඩ එපා)

    මේකට මාත් ගිය මට යාලුවෙක් කිව්වේ :rolleyes: කිව්වෙ මෙච්චරයි "අඩෝ පට්ට ජොබක් තියන්ව Part time කරනන් පුලුවන් කියලා හොදට හොයන්න පුලුවන් කිව්වා එච්චරයි කිව්වේ :confused: මාත් ඉතින් ගියා බලන්න අමුතුම සෙල්ලමක් ගිය එතන කෙල්ලො එහෙමත් ඇවිල්ලා හිටියා එක එක event තාමා මුලිම්ම තිබ්බෙ ඊට ප්අස්සෙ තමා වැඩේ පටන් ගත්තේ එක එක අවිල්ල උන්ගේ ගැන විස්තර් කියනවා ලොකු scene කියන්නෙ එකෙක් කියනවා මට පුකෙනුත් හිනා මාසෙට 10lak හොයන්වවලු ඌ කලින් හිටියෙ ටකරන් ගෙදරකලු දැන් ඉන්නෙ කෝටි 1,50 ක ගෙදරකලු ... වයිෆ් ට බබා හම්බ උනාලු නවලෝකෙ 4 lak ද කොහෙද ගියා දැනුනෙ වත් නෑලූ... ඔය වගේ එක එක ඇවිල්ලා එක එක කතා කිව්වා...එවා කියනකොට අහන් ඉන්න උන් අප්පුඩි හිටන් ගහනවා මට මේක ගැන සැක හිතුනා ඊට පස්සෙ තමා මේ ගැන වැඩි විස්තර හොයා ගත්තෙ උබලා රැවටෙන්න එපා මචන් මේවට :yes: :yes: මගෙ යාලුවා මත් එක්ක කතා කරන්නෙ නෑ මං ඒකට බැදුනෙ නැ කියලා :confused: දන්නෙ නැති උන් අතේ තියන කීය හරි නාස්ති කර ගන්ඩ කලින් කිව්වෙ ඔන්න 60 000 කියන්නෙ පොඩි ගානක් නෙමෙයි නෙ
    :rolleyes: උන්ගෙ ලොක්කා කියලා එකෙක් ආවා ඔක්කොම නැගිට්ටා මං මං බැලුවා හාමුදුරු කෙනෙක් ද කියලා හාමුදුරු කෙනෙක් නෙමෙයි ඒක හින්දා මං නැගිට්ටේ නෑ :P උන්ට ලොකු උනාට ඌ මට ලොකු නෑ නේ ලොල් මූ කියනවා මං මගේ අම්මට වත් වදින්නේ නෑලූ එක්කෙන්ක්ට වදිනවලු :rolleyes: ඒ ඌව මේකට ජොයින් කරපු එකාටලු මට එවලේ උගෙ හොම්බට දෙකක් දෙකක් දෙන්ඩ හිතුනා :angry: මූට මුගෙ අම්මටත් වඩා ඌව ලොකුලු මුට ඒකට එන්ඩ සල්ලි තිබ්බෙ නෑලු පරයා අම්ම්මගෙ වලලු දෙකක් උකස් කරලලු සල්ලි සෙට් කර ගත්තෙ.. ඔය වගේ එක එක කතා ගොඩයි සමහර උන් ජොබ් වලින් අයින් වෙල fulltime මේක කරවලු :rofl::rofl: මේ ටිකක් කම්මැලි වෙන්නේ නැතුව කියවහල්ලා






    ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා යනු පිරමීඩාකාර මුදල් ජාවාරම් කරන ආයතනයකි. ලංකාවේ බොහෝ ප්‍රදේශවල සූර්ය පැනල (Solar Panel) අලෙවි කරමින් මොවුන් මෙම ජාවාරම සිදු කරයි. එම සූර්ය කෝෂ පද්ධතියක මිල 60,000/= කි.

    සාමන්‍යය වෙළඳපොලේ එම සුර්යකෝෂ පැනලයක මිල අඩු වටිනාකමකින් යුක්ත වන අතර ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් තුලින් මෙම සූර්ය කෝෂ පැනලය වැඩි මුදලක් ගෙවා මිලදී ගත යුත්තේ ඔවුන්ගේ පිරමීඩාකාර ජාවාරමේ සාමාජිකත්වය ලබාගැනීම සඳහාය.

    බැංකුවට මුදල් ගෙවා සති දෙකක් ඇතුලත සූර්ය පැනලය ගෙදරට ගෙනවිත් දෙන අතර ඉන් පසුව මොවුන්ගේ දෙදින වැඩමුළුවකට සහභාගී වීමට සිදුවේ. එහිදී ප්‍රකාශ කරන්නේ මෙම සාමාජිකත්වයෙන් අධික ප්‍රතිලාභ ලබාගැනීම සඳහා තමා හිතවත් පුද්ගලයන් සිය දෙනෙකුගේ නම් ලිපින සහ දුරකථන අංක ඔවුන් වෙත ලබා දිය යුතු බවත් පුද්ගලයන් දෙදෙනෙකු සූර්ය පැනල ලබාගෙන මෙහි සාමාජිකයන් කල යුතු බවය.

    එම දෙදෙනාද සම්බන්ධ වූ පසු ඔවුන්ද තවත් පුද්ගලයන් දෙදෙනා බැගින් සම්බන්ධ කර දිය යුතුය. එලෙස පිරමීඩාකාර ලෙස ව්‍යාපාරය ව්‍යාප්ත වන අතර නවක සාමාජිකයන්ගෙන් කොමිස් මුදලක් පැරණි සාමාජිකයාට හිමිවේ. මෙම ව්‍යාපාරයට වර්තමානය වනවිට ස්වාමින් වහන්සේලා විශාල ප්‍රමාණයක් සම්බන්ධ වී ඇති අතර ධර්ම ප්‍රචාරක කටයුතු වෙනුවට සිදු කරනු ලබන්නේ පිරමීඩාකාර ව්‍යාපාරය ප්‍රචලිත කිරිමයි.

    සූර්ය පැනලයට අමතරව මිල අධික අත් ඔරලෝසු සහ සියලු රෝග වලින් ආරක්ෂා විය හැකි "හිමාලයන් පලිඟු" නම්වූ ගෙල පළඳනාවද මෙම ජාවාරමට යොදා ගනී.

    නවීන පන්නයේ මෝටර් රථ, සුපිරි නිවාස සහ සුඛෝප භෝගී ජීවිත ගත කිරීමට කල යුතු වන්නේ තවත් පුද්ගලයන් සම්බන්ධ කරවීම බවයි ඔවුන් පවසා සිටින්නේ. මෙම ව්‍යාපාරය පැහැදිලිවම පිරමීඩ ව්‍යාපාරයක් බව පැහැදිලි නමුත් ශ්‍රී ලංකා මහා බැංකුව සිදු කරන්නේ මෙවැනි ආයතන පිලිබඳ පුවත්පත් දැන්වීම් පල කිරීම පමණි.

    මොවුන් සමාගම් මැදුරේ සමාගමක් ලෙස PV -67367 යටතේ ලියාපදිංචි කොට ඇතිඅතර ඉන් බලය ලැබෙන්නේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට මිස පිරමීඩාකාර මුදල් ජාවාරම් කිරෙමට නොවේ. කොළඹ 03 ඩුප්ලිකේෂන් මාවතේ ප්‍රසිද්ධියේ මෙම ආයතනය පවත්වාගෙන ගියත් පොලිසිය හෝ වෙනත් වගකිව යුතු පාර්ශවයන් මේ සම්බන්ධව නිහඬය.



    මේවා report කරන්න තැනක් තියනවා නං කියන්ඩ කරන විදිහත් එක්කම අනිත් අයට බලන්ඩ BUMP එකක් වත් දාගෙන යන්ඩෝ :yes::yes: yes:
     
    Last edited:

    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    mamath unge workshop ekakata gihin tyenawa mage yaaluwekge keemata..gihin baluwa mkda seen eka kyla..mata theruna widihatath meka pyramid case ekak thama..katha karanna apu eka ethana hitapu unwa patta widihata brainwash karanna try eka dunne...ane uke :angry::angry:
     
    Mageth yaluwo ehema nam oke innawa bn.. Matath waren kyapu nsa Air Force Intelligence unit 1 inna aya knk ta visthare kwwa. Eya sahenna hoyala hoyala eka aulak na malli kwwa. Aulma case 1 thama Oka gana hoyanna apu CID ewun keepa denekmath okata badila.. :oo::oo::oo: khma hari oke mother company 1 Malaysian. Badenna puluwan Buddhist la ta vitharai.:dull::dull: anika eke system 1 nam pyramid. Bt oka part time wagema Full time karana kastiya ona tharam innawa. Sahenna ihala Police Officers la hitan innawalu..
     
    Last edited:

    newone

    Junior member
  • Jun 15, 2011
    374
    20
    18
    home
    mawath mage yaluwek set karanna giye... man behe kiwwa hoda welaawata...

    ea wnata u kiyanawane unta salli hambunaa kiyalaaa
     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    BUMP
    මටත් ඩෑල් එකක් ඕක ගැන කිව්ව බන්.. සෙට් වෙයන් කියල.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    rep++
    man okkoma katawa kiyewwa machan ape eunta salli hambenawanam one reddak karai passe karadare watunama tamai wade terenne
    thanx machan share karata meka dakala wath samahara harak bereine
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    Mageth yaluwo ehema nam oke innawa bn.. Matath waren kyapu nsa Air Force Intelligence unit 1 inna aya knk ta visthare kwwa. Eya sahenna hoyala hoyala eka aulak na malli kwwa. Aulma case 1 thama Oka gana hoyanna apu CID ewun keepa denekmath okata badila.. :oo::oo::oo: khma hari oke mother company 1 Malaysian. Badenna puluwan Buddhist la ta vitharai.:dull::dull: anika eke system 1 nam pyramid. Bt oka part time wagema Full time karana kastiya ona tharam innawa. Sahenna ihala Police Officers la hitan innawalu..

    ubath meke member kenek ne:P:P ehema budhistlata thamai badenda puluwan kiyala na. mage yaluwek okata ahuwela inna brain wash karala ooge
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ah me tyenne badu :lol: oka gdaak kal idala wenawa bn. ekekwath katha karan na. man okata ahu wenda gihin 99.9n bericha ekek. mage yaluwo set ekak gya. paw ithin un gana kyanda dukai. ekek uge bike eka vikunala gye :( gon harak wage ahu wenda nam epa oya $@&^* walata :angry:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    නිකන් ඉඳල සල්ලි හොයන්න අමාරුවක් තියෙන එවුන්ගෙන් පිරිච්ච රටක් මේක. තාමත් ඕවට යන මිනිස්සු ඉන්නවද බන්?

    - ඔය scam එක පටන් ගන්නේ දෙතුන් දෙනෙක් එකතු වෙලා. තව පල්ලෙහා මට්ටමේ එවුන් ලව්වා තමයි pyramid එකේ ටොප් level එක හදන්නේ. ඔහොම ඔහොම ගිහින් උඩහ ගෙදර කසුන් පුතාටයි ගමේ පන්සලේ අර අලුත් තරුණ හාමුදුරු නමටයි three wheel පාර්ක් එකේ ජගත් අය්යටයි ඔය scam එක එනකොට levels 25k වගේ ගිහින්. pyramid scam එකක පල්ලෙහම ඉන්න එවුන් කරන්නේ අන්තිම කාලේ තමන්ගේ අතින් ගියපු සල්ලි ටික පියවගන්න එක විතරයි.

    - දැන් ඔය lectures එහෙම කරන්නේ uge නමට කට්ටිය ගන්න එක. TSU විප්ලවය කියල අපේ රටේ emoney පිස්සෝ කරන්නෙත් ඕක. ptc site ගානෙ යන්නෙත් ඔය syndrome එකම තියෙන කට්ටියම තමයි.

    - ඔතන තනිකරම තියෙන්නේ basic maths. 2 බල දන්නවනම් ඒවගේ sigma value එක අරන් බලන්න. හරියට කරොත් ඕක level 15k වත් යන්න බැහැ. අපේ රටේ ඉන්නේ scam එකවත් හරියට කරගන්න බැරි එවුන්. දැන්නම් levels 30k වගේ යනවා ලංකාවේ.

    http://www.documents.gov.lk/Acts/20...o. 15 of 2006/Banking (Amendment) Act (E).pdf

    350px-Pyramid_scheme.svg.png


    ඕනෙනම් දෙන්නම් හරියට pyramid එකක් කරන හැටි. අපේ මිනුස්සු රවට්ටන්න නෙවෙයි දැනගන්න.
    ඉස්සරලම මම කරන්නේ දෙන්නෙක් business එකට ගන්නවා. 2^3 වෙනකන් ගිහින් මට membership ෆී එක වගේ 8 ගුණයක් සල්ලි ලැබෙනවා. දැන් මගේ immediate second level එක, ඒ කියන්නේ මම ඉස්සරලම බදවගත්ත දෙන්නව තමයි ලොක්කෝ වෙන්නේ. ඒ අය වෙන වෙනම 8 දෙනා ගානේ බදවා ගන්නවා. ඉස්සරට වඩා අමාරුයි දැන් මොකද තවත් කෙනෙක් ඉන්න නිසා. ඔය වගේ පල්ලෙහට යනකොට එක්කෙනෙක් තමන් යොදවපු මුදල ගන්නම scam එක level thunak පල්ලෙහට යන්න ඕනේ. ලෙවෙල් 6 විතර ගිහාම තව තව උඩ අතට සල්ලි දෙන්න ඕනේ නිසා layers පහක් විතර යන්න ඕනේ එක්කෙනෙක් යොදවපු මුදල ලැබෙන්න. theoratically මේක යන්න පුළුවන් levels 10ක් විතර. ඒ දහවෙනි ලෙවෙල් එකේදී තමයි වෙන රටවල් වලනම් සාමාන්‍ය මනුස්සයන්ව කතා කරගන්නේ. ඒ කියන්නේ අදුරන්නේ නැති අයව. මෙතනින් එහාට එක ලෙවෙල් එකක් යන්න අමාරු නිසා මොකද කරන්නේ lectures වගේ කරනවා. linear expansion එකක් ගන්න. නැත්තම් උඩ ඉන්න අයව feed කරන්න සල්ලි නැහැ. මෙතනින් තමයි කඩාගෙන වැටෙන්නේ business එක.

    දුක කියන්නේ අපේ රටේ පන්සලේ හාමුදුරුවන් වහන්සේලාත් මේවට ගාව ගන්න එක. ඔය lectures කරන්න එන කට්ටියත් හොම්බෙන් යන්නේ.
    මගේ ex-gf සෙට් වුණා මේකට. පට්ට සල්ලි කාරයා වගේ හිටියේ. මගේ ex වුනාට අපි meet වෙනවා ඉදල හිටලා. පව් අර කොල්ලත්. මම ඌට කිව්වා මෝඩයෙක් වෙන්න එපා කියල උඩ තියෙන විස්තරේම. විශ්වාස කරපන් මචන් ලා ඌ උදේට රුපියල් පන්සීයක් ගෙදරින් ඉල්ලගෙන යන්නේ lectures කරන්න. ඉස්කෝලේ දවස් වල වචන දෙක තුනකට වඩා කතා කරපු නැති කොල්ලොන්ට උන් අගේ ගැහුවා ඕක.
    අසරණ කම වහගන්න උන් තව ලස්සන කතා කියනවා. උන් කරන්නේ network marketing ලු. register වෙන්න කලින් cima එහෙම කරලා තියෙනවද කියල එහෙම අහනවලු. chinese S3 එහෙම තමයි posh wealthy look එකක් එන්න පාවිච්චි කරන්නේ.
     
    • Like
    Reactions: thinking_guy

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,875
    11,627
    113
    oke palaweni business 2 karaganna tamai machan amaruma. ita passe ganak na. mulinma taniyamane business eka gana worry wenne business 2k kalama 3 denek innawa wade karan yanna etakota lesi.
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    498
    83
    Mageth yaluwo ehema nam oke innawa bn.. Matath waren kyapu nsa Air Force Intelligence unit 1 inna aya knk ta visthare kwwa. Eya sahenna hoyala hoyala eka aulak na malli kwwa. Aulma case 1 thama Oka gana hoyanna apu CID ewun keepa denekmath okata badila.. :oo::oo::oo: khma hari oke mother company 1 Malaysian. Badenna puluwan Buddhist la ta vitharai.:dull::dull: anika eke system 1 nam pyramid. Bt oka part time wagema Full time karana kastiya ona tharam innawa. Sahenna ihala Police Officers la hitan innawalu..
    :yes::yes: