රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව#
මචන්ලා මට කාර් එකක් ගන්න අදහසක් තියනවා.හැබැයි මෙන්න මේකයි සිද්දිය
වියදම් කල හැකි මුදල - 10,00,000 (ලීසින් නොවේ .රෙඩ් කෑෂ් )
ලියාපදිංචි අංකය - ඉංග්‍රීසි අකුරක් වියයුතුය
නිෂ්පාදිත වර්ෂය - 2000 වසරට පසු විය යුතුය
පෙට්‍රල් , ඔටෝ ගියර් ,
බ්‍රෑන්ඩ් එක මොක උවත් කම් නැත .
මොකද කියන්නේ ...........
අශ්වයා 2.50 ගන්නත් ඕනේ ..නේරංජනා ගගෙන් පනින්නත් ඕනේ ......

මේ විකියාවත්ද බං......??