breaking news-මහින්දට තුන්පාරක් බෑ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
breaking news-මහින්දට තුන්පාරක් බෑ

2014_11_10_043042.png
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පැටියා;17360493 said:

මේක සුප්‍රීම් කෝට් සීන් එකක් නිසා සෝස් එක දෙන්න බෑ.නමුත් ඕක තමයි සීන් එක
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොකාද බන් එන්න ඉන්නෙ ඊ ළගට......................................
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේක ඇත්ත.ආණ්ඩුවට ඉතාම අහිතකර ලියවිල්ලක් ලැබිලා තියෙනවා.මේක එලියට දාන්න පරක්කු ඒකයි.මාර සීන් ටිකක් දැන් යන්නේ
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මේක ඇත්ත.ආණ්ඩුවට ඉතාම අහිතකර ලියවිල්ලක් ලැබිලා තියෙනවා.මේක එලියට දාන්න පරක්කු ඒකයි.මාර සීන් ටිකක් දැන් යන්නේ

    :eek:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මේක ඇත්ත.ආණ්ඩුවට ඉතාම අහිතකර ලියවිල්ලක් ලැබිලා තියෙනවා.මේක එලියට දාන්න පරක්කු ඒකයි.මාර සීන් ටිකක් දැන් යන්නේ

    නැ..
    8.gif
    අනිත් සීන් ටිකත් දාපන් :nerd:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    lokka mokak hari jilmart ekak dala oka goda dagani.

    මේක කොහොමත් ආපහු හරවන්න බෑ.ඒකට ට්‍රයි එකක් යනවා.කොහොම හරි ජනවාරි ප්‍රෙසිඩෙන්ෂල් එකක් එන්නේ නෑ.දැනට මේක දන්නේ කීප දෙනයි.කොහොමත් සැර අඩු කරලා එලියට දායි
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    balamu................matanam hithenne mekata jilmat ekak daai

    සුප්‍රීම් කෝට් එකට ජිල්මාට් එකක් දාන්න බෑ.ඒකේ ඩිග්නිටි එකක් තියෙනවා.සුප්‍රීම් කෝට් එක කොහොමත් එයාලගේ බලය එක්සසයිස් කරන්න ආසයි.
     
    Oct 30, 2014
    306
    9
    0
    මනන්ම් හිතන්නේ නෑ බන් ඔහොම තීන්දුවක් එයි කියලා. මොකද එහෙම වුනොත් ඔය තීන්දුව දෙන එවුන්ට අබ සරණයි. මහින්දයට තව අවුරුදු දෙකක් ඉතුරුවෙලා තියනවනේ. අනික 2/3 ත් තියනවා. ඔය තීන්දුවෙන් බෑ කිව්වත් ඊටපස්සේ මහින්දයා 2/3 යොදාගෙන ව්‍යවස්ථාව සංශෝධනය කරයි ඌට පුළුවන් වෙන්න ආයි පාරක්. හැබැයි මහින්දයත් එක්ක තරහින් ඉන්න එවුන් අලුත් සංශෝධනයට ඡන්දේ දෙන්නේ නැතුව හිටියෝත්නම් මහින්දයට කෙල වෙනවා. ඒත් විධායක ජනාධිපති මහින්දට තියන බය හින්දා උන් එහෙම කරන එකක් නෑ.
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    mn hithanna bn. oka hari yai kohomath. kohoma hari hada gannawa. bari wunoth aniwa gotabaya thama illanne. utath chande dena un hitiyoth me rate unwa ula thiyanna one. mahinda hodai ita wada...