මහින්ද_රාජපක්ෂගේ_නැතිවූ_දියණිය_ජාතික_රූප

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මහින්ද_රාජපක්ෂගේ_නැතිවූ_දියණිය_ජාතික_රූප

    මහින්ද රාජපක්ෂගේ නැතිවූ දියණිය ජාතික රූපවාහිනිය සොයා ගනී.

    මෙතනින් ගිහිං බලපන්කො :rofl::rofl:

    10441059_10152836951906323_2434677433042294084_n.jpg

    මේ එරෝසන් නන්ගිද කියලත් හිතෙනවා... ලොල් :rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්ද රාජපක්ෂගේ නැතිවූ දියණිය ජාතික රූපවාහිනිය සොයා ගනී.

    මෙතනින් ගිහිං බලපන්කො :rofl::rofl:

    10441059_10152836951906323_2434677433042294084_n.jpg

    මේ එරෝසන් නන්ගිද කියලත් හිතෙනවා... ලොල් :rofl::rofl:

    නංගි නෙවෙයි බං මෙයා තමයි ඇරෝසන්ව ඇති කරන්නේ :P
     
    • Like
    Reactions: wdk

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අර සට සට ගාලා වැටෙනව කියන්නෙ මක්කයි බං..? :rofl:
    එක පාරක් බැලුවා මං ඕක..:dull:
    ඕන පොල් බූරුවෙක්ට පේනවා මේ අතින් සල්ලි දීලා කරපු වැඩක් කියලා..:yes:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අර සට සට ගාලා වැටෙනව කියන්නෙ මක්කයි බං..? :rofl:
    එක පාරක් බැලුවා මං ඕක..:dull:
    ඕන පොල් බූරුවෙක්ට පේනවා මේ අතින් සල්ලි දීලා කරපු වැඩක් කියලා..:yes:

    මේ දවස් වල අරලිය ගහ මන්දිරේ විවිධ අංශ වල වැඩ කරන අය ගෙන්නලා කරනවා රැස්වීම් එහෙම එකකට ආපු එක්කෙනෙක් දීපු වොයිස් කට් එකක් බන් ඔය
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    :P:P

    ඉරෝසන් ගෙ අම්මා.
    ඉජුක් ඉජුක්

    :lol::lol::lol::lol::lol:

    අර සට සට ගාලා වැටෙනව කියන්නෙ මක්කයි බං..? :rofl:
    එක පාරක් බැලුවා මං ඕක..:dull:
    ඕන පොල් බූරුවෙක්ට පේනවා මේ අතින් සල්ලි දීලා කරපු වැඩක් කියලා..:yes:

    කදුළු වැටිලා තින්නේ සට සට ගාලා :rofl::rofl::rofl:

    math ahala thinawa ban oya scen eka athada dane na

    ඇත්ත සිද්දීයක්ලු බං