නාසීන්ගේ මරණයේ දුම්රිය

Captain Flint

Member
Nov 10, 2014
13
42
0
Walrus, English Channel
නාසීන්ගේ මරණයේ දුම්රිය

[FONT=&quot]හංගේරියාවේ ඉස්‌වැන්මෙලෙන් නමැති කැලෑ ප්‍රදේශයට ගිය ප්‍රදේශවාසියකුට කැලෑවෙන් වැසී තිබූ පැරණි දුම්රිය අංගනයක්‌ හමුව තිබෙනවා. එම ගරා වැටුණු දුම්රිය අංගනයේ ඇතුලත අත්හැර දමා තිබුණු වාෂ්ප දුම්රිය එන්ජිමක් සහ එහි මැදිරි කිහිපයක්ද තිබී ඇති අතර, එම පුද්ගලයා ඒ පිලිබදව වැඩිපුර විපරම් කර තිබෙනවා.[/FONT]


[FONT=&quot]පසුව මේ පිලිබදව කරුණු දැනගත් [/FONT][FONT=&quot]බ්‍රිතාන්‍ය ඡායාරූපය ශිල්පී[/FONT][FONT=&quot]යෙක් වන[/FONT][FONT=&quot] මැතිව්[/FONT] [FONT=&quot]ග්රුනෝව්[/FONT][FONT=&quot] එම අත්හැර දමා තිබුණු[/FONT][FONT=&quot] දුම්රිය අංගනයට [/FONT][FONT=&quot]ගොස් එම[/FONT][FONT=&quot] දුම්රිය එන්ජින් සහ මැදිරිවල ඡායාරූප ගෙන[/FONT][FONT=&quot] තිබෙනවා. පසුව ඒවා ඉපැරණි දුම්රිය වල ජයාරූප සමග සසද්දී වසර 70 ක් පුරා සැඟව තිබු රහසක් ලෝකයට හෙළි වුවා. ඒ අනුව [/FONT][FONT=&quot]හංගේරියාවේ ඉස්‌වැන්මෙලෙන්[/FONT] [FONT=&quot] ප්‍රදේශයේ [/FONT][FONT=&quot]කැලෑවෙන් වැසී තිබූ පැරණි[/FONT][FONT=&quot] එම මලකඩ කෑ [/FONT] [FONT=&quot]දුම්රිය [/FONT][FONT=&quot]වෙන කිසිවක් නොව යුදෙව්වන් සහ ජපන් ජාතිකයන් ලක්ෂ ගණනක් ජර්මනියේ [/FONT][FONT=&quot]අවුස්‌විෂ්[/FONT][FONT=&quot] ප්‍රදේශයේ නාසින්ගේ ගෑස් ආදාහනාගාර වලට රැගෙන ගිය මරණයේ දුම්රිය නම් විරුදාවලිය ලැබූ දුම්රිය බවයි. මෙම [/FONT][FONT=&quot]මරණයේ දුම්රියේ මැදිරි නිරීක්‍ෂණය කළ විට හෙළිව ඇත්තේ ඒවා තුලදී හුස්‌ම ගැනීමට අපහසු වන ලෙසට එකී මැදිරි ඉදිකර තිබූ බවයි.[/FONT]


[FONT=&quot]1944 වසරේදී, මාව් 301 [/FONT][FONT=&quot]නමින් හඳුන්වන මෙම මරණයේ දුම්රිය හන්ගේරියාවේ[/FONT] [FONT=&quot]බුඩාපෙස්‌ට්‌ නගරයේ සිට ජර්මනියේ අවුස්‌විස්‌ වෙත ධාවනය[/FONT][FONT=&quot] වූ අතර, එහි රැගෙන ගිය යුදෙව් සහ ජපන් ජාතික කාන්තාවන්,දරුවන් ඇතුළු සියළුම දෙනා නාසීන්ගේ ගෑස් කාමර වලට දමා,මරා පුළුස්සා දැමුවා. පසුව මිත්‍ර පාක්ෂික හමුදා නාසින්ගේ බලය බිඳ ජර්මනියේ [/FONT][FONT=&quot]අවුස්‌විෂ්[/FONT][FONT=&quot] වෙත පැමිණෙන විට, නාසීන් විසින් එහි රැගෙන ආ යුදෙව් සිරකරුවන් ලක්ෂ ගණනක් දෙනා මරා ආදාහනය කොට තිබුණු අතර, ඉතිරිව සිටියේ 300 කටත් වඩා අඩු පිරිසකුයි.[/FONT]


[FONT=&quot]මේ වනවිට ජර්මනියේ [/FONT][FONT=&quot]අවුස්‌විෂ්[/FONT][FONT=&quot] වෙතට එම සිරකරුවන් ගෙන ආ දුම්රිය මාර්ගය ගලවා ඉවත්කර ඇති මුත්, එම අඳුරු අතීතය නැවත වරක් මතුවුයේ මෙම මරණයේ දුම්රිය ලොවට හෙළිවීම සමගයි. මරණයේ දුම්රිය සහ ඊට අදාළ මැදිරි හමුවුවත් මෙය හංගේරියාවේ ඉස්‌වැන්ටෙලෙන් දුම්රිය අංගනය තුළ සැඟවූයේ කවුරුදැයි මෙතෙක්‌ හෙළි වී නැහැ. එසේම හන්ගේරියානු බලධාරීහු ඒ ගැන මෙතෙක්‌ විමර්ශනයක්‌ද අරඹා නැත.[/FONT]

මෙම මරණයේ දුම්රියේ ජායාරුප කිහිපයක් පහතින් බලන්න.


1414586582510_wps_59_A_four_cylinder_MAV_301_s.jpg


1414586830062_wps_77_A_four_cylinder_MAV_301_s.jpg


1414586615157_wps_63_Train_carriages_stand_aba.jpg


1414586860651_wps_81_The_iconic_MAV_class_424_.jpg


1414586868939_wps_85_The_iconic_MAV_class_424_.jpg


1414586911145_wps_90_A_toilet_inside_a_Soviet_.jpg


1414586897773_wps_89_A_Soviet_era_passenger_ca.jpg


1414586645981_wps_66_A_MAV_301_series_which_wa.jpg


1414586979769_Image_galleryImage_Hungarian_Jews_arriving_a.JPG




(ලන්ඩන් ඩේලිමේල් සහ දිවයින පත්තරේ වාර්තාවක්‌ ඇසුරින්)
 
Last edited:

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
පව් දෙයියනේ...හුස්ම ගන්න අමාරුවෙලා ඒ දරුවෝ,මිනිස්සු කොච්චර ලොකු දුකක් විඳින්න ඇද්ද?:(
 

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඒ කාලේ අපිත් ඕකේ ඇතුලේ ගිහින් සෙත්තපෝච්චි උනාද දන්නේ නෑ :baffled::baffled: TFS +3
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් දෙයියනේ...හුස්ම ගන්න අමාරුවෙලා ඒ දරුවෝ,මිනිස්සු කොච්චර ලොකු දුකක් විඳින්න ඇද්ද?:(
    :yes::( ow sudu