පට්ට ටීවී සීරිස් එකක්- Black Sails

Captain Flint

Member
Nov 10, 2014
13
42
0
Walrus, English Channel
පට්ට ටීවී සීරිස් එකක්- Black Sails

blacksails-710x387.jpg


මේ කියන්න යන්නේ මම බලලා තියෙන ටීවී සීරිස් වලින් දෙවනියට මට හිතට අල්ලපු කතාව ගැන. වැඩියෙන්ම කැමති ඉතින් Breaking Bad නේ.

මම මේ දැන් කියන්න යන ටීවී සීරිස් එකේ නම තමයි Black Sails. මේකේ පළමුවැනි සීසන් එක මේ ජනවාරි ඉදලා විකාශනය උනා. එකේ කොටස් 8 ක් තිබුනා. ඊළගට සීසන් එක ලබන අවුරුද්දේ ඉදලා යන්න ලෑස්ති.

මේ Black Sails කියන කතාව ගොඩ නැගිලා තියෙන්නේ 1800 ගණන් වල ලියවුනු පොතක් ආශ්‍රයෙන්. එකේ තියෙන්නේ ඉස්සර හිටපු මුහුදු කොල්ලකරුවන් ගැන. ආයේ ඉතින් රුවල් නැව් වලින් ගිහිල්ලා, වෙනත් නැව් මංකොල්ල කන මුහුදු මංකොල්ලකරුවන් කියන්නේ මේ නිකන් ඔහෙලා අපි වගේ ලපයි සිපයියෝ නෙමෙයි නේ. මේ ටීවී සීරිස් එකත් එහෙම තමයි, මුහුදු මංකොල්ලකරුවන් කතා කරන රළු බාෂාව එහෙම හොදට තියෙනවා. ඒ වගේම ඉතින් මංකොල්ලකාරයෝ විනොදෙට කරන්නේ අඩි ගහන ඒකයි, ගණිකා මඩම් වල ලගින එකයි නේ. එව්වත් මේ කතාවේ හොදට තියෙනවා. ඒ නිසා මේක වැඩිහිටියන්ට පමණයි වර්ගයේ එකක් ඔන්.

කතාව ආරම්භ වෙන්නේ කැප්ටන් ෆ්ලින්ට් (මගේ එළකිරි යුසර් නේම් ඒකත් ඒක) කියන මුහුදු මංකොල්ලකාර නායකයා එංගලන්ත නැවක් මංකොල්ල කන අයුරු පෙන්වමින්.

කතාව ගැන වැඩි විස්තර කියන්නේ නෑ, එකේ රස නැතිවෙන නිසා. ඒත් මේක ඩවුන්ලෝඩ් කරලා බැලුවට නං කිසිම පාඩුවක් වෙන්නේ නැති එකක්.

පහලින් බලන්න Black Sails එකේ Trailer එක





Black Sails එකේ Theme music එක



පහලින් තියෙන්නේ මේකේ දැනට ඇවිත් තියෙන සීසන් 1 එක ඩවුන්ලෝඩ් කරගන්න ටොරන්ට් ලිනක්ස්. (මේවයේ සිංහල සබ්ටයිටල්ස් තිබුනා බයිස්කෝප් වෙබ් අඩවියේ. හැබැයි මම නං කියන්නේ මේ කතාව බලදිදී කිසිසේත්ම සිංහල සබ්ටයිටල් එක්ක බලන්න එපා කියලා. මොකද මංකොල්ලකරුවන්ගේ ග්‍රාමය භාෂාව රස විදින්න නං මේක ඉංග්‍රීසි සබ්ටයිටල් එක්කම බැලුවොත් හොදයි. සිංහල සබ්ටයිටල් වැඩි හරියක් වෙන වෙන කුණුහරුපනේ ගොඩක් වෙලාවට තියෙන්නේ.)

-සීසන් 1-

පළමු කොටස

දෙවැනි කොටස

තෙවැනි කොටස

හතරවැනි කොටස

පස්වැනි කොටස

හයවැනි කොටස

හත්වැනි කොටස

අටවැනි කොටස

Black Sails එකේ ජායාරුප කිහිපයක් පහතින් බලන්න.

The-Black-Sails-gang.jpg


Max_Eleanor.jpg



 
  • Love
Reactions: NRTG and Kalegana

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Max_Eleanor.jpg


    දැන් නම් බලන්න හිතේ ඕයි :love: වැඩි විස්තර ඕනි නෑනේ...........
    මේ පින්තූරේ දැම්මා නම් ඉවරනේ :rofl:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඕකෙ එක සීසන් එකයි නේද තවම රිලීස් වෙලා තියෙන්නෙ..?
    Season 2e 5k ivarai bn dan :yes:

    Max_Eleanor.jpg


    දැන් නම් බලන්න හිතේ ඕයි :love: වැඩි විස්තර ඕනි නෑනේ...........
    මේ පින්තූරේ දැම්මා නම් ඉවරනේ :rofl:

    :yes::yes::yes:;)

    apo melo rahak na.. mama balana eka nawttuwa.. walak balapan.. oka melo rahak na..
    spartacus vagenm na ithin :D