මන් ගිය මාසෙ(October) 15 ව book එකක් buy කරා bookdepository.com website එකෙන්. මන් වෙනද පොත් ගේන්නෙ ebay එකෙනුයි, amozon එකෙනුයි carrier එකක් හරහා. ඒත් transport අවුුල්, ගනන් වැඩි නිසා මන් ඒවලින් ගන්නෙ නැතුව bookdepository එකෙන් ගෙන්නුවා.
මන් කවදාවත් bookdepository එකෙන් පොතක් ගෙන්වල නෑ මීට ඉස්සර
.
book එක dispatch කරේ warehouse එකෙන් october 17. එයාල කියනවා book එක එන්න ඔින සති 2ක් ඇතුලත. දැන් සති 3කටත් කිට්ටුයි.
තාම පොත ගෙදරට අවෙ නෑ
.
normal post එකෙන් book එක එන්නෙ.
මචන් දන්න එකෙක් කියපන් පොත් එන්න මෙහෙම පරක්කු වෙනවද ?
උබලගෙ පොත් එහෙම නැතිවෙලා තියෙනවද?
පොත එන්න පරක්කුනම් කරන්න පුලුවන් මොකද්ද ?
පොත ටිකක් ගනන් බන්
. නැතිවුනොත් හෙන අපරාදයක් ..
Help meeeee.
මන් කවදාවත් bookdepository එකෙන් පොතක් ගෙන්වල නෑ මීට ඉස්සර
. book එක dispatch කරේ warehouse එකෙන් october 17. එයාල කියනවා book එක එන්න ඔින සති 2ක් ඇතුලත. දැන් සති 3කටත් කිට්ටුයි.
තාම පොත ගෙදරට අවෙ නෑ
.normal post එකෙන් book එක එන්නෙ.
මචන් දන්න එකෙක් කියපන් පොත් එන්න මෙහෙම පරක්කු වෙනවද ?
උබලගෙ පොත් එහෙම නැතිවෙලා තියෙනවද?
පොත එන්න පරක්කුනම් කරන්න පුලුවන් මොකද්ද ?
පොත ටිකක් ගනන් බන්
. නැතිවුනොත් හෙන අපරාදයක් .. Help meeeee.
Last edited: