ඉගිලෙන අසුන:Ejection seat

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    DFH2wfT.jpg

    Ejection seat යන අරුත ඇසු විගසම ඔබගෙ සිතට නැගෙනුයෙ ගුවන්යානයක සිට ඉහලට විසිවි යන ගුවන් නියමුවෙකුවයි.ඇත්තටම මෙහෙම වෙන්නෙ කොහොමන්ද? එ කුමන අරමුනකින්ද? මෙය පිටුපස වු තක්ෂණික ක්‍රියාවලිය සිදුවන්නෙ කොහොමද? මෙය නිර්මාණය කරණු ලැබුවෙ කාරුන් විසින්ද?

    මෙම නාමය මුලිකව ejector seat ලෙසත් හදුන්වණු ලබන අතර එය ලොකයේ වඩාත් ප්‍රචලිතව ඇත්තෙ Ejection seat ලෙසටය.මෙම තාක්ෂණය යුදගුවන් යානා හා යුද ගුවන් කටයුතු සදහා භාවිතා කරනු ලබන තවත් මදිලි සදහා භවිතා කරනුලබයි.



    A1DRiXP.gif


    ගුවන් ගමනකට පෙර ගුවන් යානාවක් විවිද මට්ටමෙ පරමිතින් ගනනාවක් යටතේ තාක්ෂණික පරෙක්ශණ සදහා යොමු කොට සියළු කටයුතු අහවර වු පසු ගුවන් ගමන සදහා එය නිර්දෙශ ලබාගනි.

    ගුවන් ගමනෙදි පැන නගින විවිධ තාක්ෂණික හෙතු කරනා මත ගුවන් යානාව අත හැර යාමට නියමුවාට අවසර ලැබෙ.එවැනි ස්ණික නික්ම යාමක් සදහා මෙම අසුන භවිතා කරනු ලබන අතර එම අසුන සදහා මුලික අඩිතාලම යොදනු ලැබුවෙ 1920 අවසාන භාගයෙ රුමෙනියා ජාතික නව නිපැයුම් කරුවෙකු සහ පර්යෙෂකයෙකු වන Anastase Dragomir.



    2RTAjre.jpg


    ඔහු විසින් නිර්මාණය කරනලද මෙම නිර්මාණය කාලයත් සමග විවිධ වෙනස්කම් වලට භජනය වෙමින් සහ නවලොවට එකතු වු තාක්ෂණික පරාමිතින් ගනනාවක නිර්මණයක් ලෙස වර්ථමාන ejection seat හැදින්විය හැක.


    වත්මන් ලොව භවිතා කරනු ලබන ejection seat
    K0GU1NC.gif


    මෙම අසුනෙහි සුවිශේසි තාවය වනුයෙ,නියමුවා නික්මිම සදහා අසුන ක්‍රියාත්මක කළ විගස සබ්ධයේ වේගය ඉක්මවා නියමුවා, එනම් mach 1: 750 miles per hour / 1,207 kph ,තප්පරයෙන් 0.33 තරම් ඉතා කුඩා කාලයකින් සහ අධි වේගයකින් ඉවතට විසිකරනු ලැබේ.තවද නියමුවා නික්ම යාමෙදි ඔහුගෙ බර වැඩි විම 20 Gs ''G is the force of Earth's gravity'' (මෙය භෞතික විද්‍යව දන්නා අය හට වැටහෙ).එනම් නියමුවගේ බර මෙන් 20 ගුනයක බරක් ඔහුහට අත් දකිනට ලැබෙ.


    ggS04Xv.jpg


    මෙම අසුන ඉවතට විසි කිරිම සදහා උපකාර වන්නෙ රොකට් ඉංධන පුරනව ලද රොකට් 4ක් හො 6ක් අතර ප්‍රමාණයකි.එය යොදා ගන්න ගුවන් යානයෙ අසුනෙහි ගතිගුණ මත රදාපවති.මෙම නිර්මාණයෙ වටිනාම කරුණ නම් සැම වසරකම යුද ගුවන් අනතුරු වලින් දිවි ගලවාගන්නා නියමුවන් සංඛ්‍යව 2000ක් ඉක්මවන අතර එ සියලු දිවි රැකෙන්නෙ Anastase Dragomir විසින් නිර්මාණය කරන ලද මෙම ඉගිලෙන අසුනට පින්සිදු වන්නටය.

    http://lankapoojitha.blogspot.com/2014/11/ejection-seat.html


    හොද නම් සලකලා යන්න අමතක කරන්න එප්පා :yes::yes:
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    Wonderful :)

    The pilot has to make sure that he bring his feet closer to the seat from rudder peddles before pulling the lever. Otherwise the knee caps might feel some pain :)
     

    Similar threads